පොල් කුරුමිණියො ඇවිත්!

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    වත්තෙ පොල් ගස්වලට පොල් කුරුමිණියො කෙළිනවනෙ බන්..
    පීදීගෙන එන ගස් දෙකක් ඉවරෙටම ඉවරයි දැන්.
    තව පොඩි ගස් තියනව පොල් ගොබේට එනකන් කාපු.
    මුන්ට විසඳ්උමක් නැද්ද? එක එක මගුල් දැම්මා ඒත් මුන් යන් නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    දාපන් කපුරු කුඩු කරලා ගහ මැද්දට දාපන් අස්සෙ රැදෙන්න. නැත්තම් ගෙදර ගෑනු අය ඉන්නව නම් ඒ අයගෙ කොණ්ඩෙ එකතු කරලා බෝලයක් හදලා ගහේ අස්සෙ රන්දපන්. මේ දෙක පට්ට සාර්ථකයි.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    ඕකට කරන්න දෙයක් කියලා තිබුනා සන්නගෙයි නිලන්තගෙයි youtube වීඩියෝ එකක. ඒකෙ කතා වෙන්නෙ නිලන්ත වවපු ඉඩම් ගැන
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    දාපන් කපුරු කුඩු කරලා ගහ මැද්දට දාපන් අස්සෙ රැදෙන්න. නැත්තම් ගෙදර ගෑනු අය ඉන්නව නම් ඒ අයගෙ කොණ්ඩෙ එකතු කරලා බෝලයක් හදලා ගහේ අස්සෙ රන්දපන්. මේ දෙක පට්ට සාර්ථකයි.
    දාපු එකනම් එක එක ඒව දැම්මා බන් වස විස.. අර කොණ්ඩෙ සීන් එකනම් අදමයි ඇහුවෙ දැන් කාපු ගස්වලින්නම් උන් එළෙව්වත් වැඩක් නෑ මට බය අනිත් හොඳ ගස් වලට යයිද කියලා

    ඕකට කරන්න දෙයක් කියලා තිබුනා සන්නගෙයි නිලන්තගෙයි youtube වීඩියෝ එකක. ඒකෙ කතා වෙන්නෙ නිලන්ත වවපු ඉඩම් ගැන
    මට මතකයි තම්බනේල් එක දැක්කා වගේ මන් බලන්න මචන්
    ------ Post added on Jul 26, 2024 at 7:47 PM
     
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    දාපු එකනම් එක එක ඒව දැම්මා බන් වස විස.. අර කොණ්ඩෙ සීන් එකනම් අදමයි ඇහුවෙ දැන් කාපු ගස්වලින්නම් උන් එළෙව්වත් වැඩක් නෑ මට බය අනිත් හොඳ ගස් වලට යයිද කියලා
    කොණ්ඩ දැම්මම කුරුමිණියො ඒවා වල පැටලෙනවා බන්. පැටලිලා දඟලලා මැරෙනවා. :(
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    දාපන් කපුරු කුඩු කරලා ගහ මැද්දට දාපන් අස්සෙ රැදෙන්න. නැත්තම් ගෙදර ගෑනු අය ඉන්නව නම් ඒ අයගෙ කොණ්ඩෙ එකතු කරලා බෝලයක් හදලා ගහේ අස්සෙ රන්දපන්. මේ දෙක පට්ට සාර්ථකයි.
    පොල් අක්කර 10ක් විතර තියනවනම් ගෑණු හොස්ටල් එකකට යන්න වෙයි නේ කොණ්ඩා එකතු කරන්න ..... 😁😁
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,800
    11,187
    113
    පොල් අක්කර 10ක් විතර තියනවනම් ගෑණු හොස්ටල් එකකට යන්න වෙයි නේ කොණ්ඩා එකතු කරන්න ..... 😁😁
    නටරාජයාගේ වත්කම් සේප් එකේ එලියට එනවා පෙනී යනවා :P:P

    කොණ්ඩ දැම්මම කුරුමිණියො ඒවා වල පැටලෙනවා බන්. පැටලිලා දඟලලා මැරෙනවා. :(
    ඕඔන් දැන් මේක දැක්ක ගමන් අපේ බලු ගොයියා ටිපර් වෙනවා .
    ------ Post added on Jul 26, 2024 at 9:25 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka

    ඕඔන් දැන් මේක දැක්ක ගමන් අපේ බලු ගොයියා ටිපර් වෙනවා .
    ------ Post added on Jul 26, 2024 at 9:25 PM
    දුවගෙන එයි සත්ව අවිහිංසාවාදී ටෝක් දෙන්න...... :P
    ඒ උනාට බයිට් එකට කුම්බලාවෝ බැදලා මරුලු ......
    . 🤭
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,862
    113
    @scurvy මචන් දෙයියා මෙන්න මුගේ පොල්කුරුමිනියා ගැන බලපන් පොඩ්ඩක්. අර තලගොයා යැව්වා වගේ මේකත් කරලා දීපන් මචන්. :rofl:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    දාපන් කපුරු කුඩු කරලා ගහ මැද්දට දාපන් අස්සෙ රැදෙන්න. නැත්තම් ගෙදර ගෑනු අය ඉන්නව නම් ඒ අයගෙ කොණ්ඩෙ එකතු කරලා බෝලයක් හදලා ගහේ අස්සෙ රන්දපන්. මේ දෙක පට්ට සාර්ථකයි.
    කපුරු බෝලනම් දානවා. මමත් දැම්මා.
    කෝණ්ඩෙ සීන් එක කොහොමද වෙන්නෙ?

    වත්තෙ පොල් ගස්වලට පොල් කුරුමිණියො කෙළිනවනෙ බන්..
    පීදීගෙන එන ගස් දෙකක් ඉවරෙටම ඉවරයි දැන්.
    තව පොඩි ගස් තියනව පොල් ගොබේට එනකන් කාපු.
    මුන්ට විසඳ්උමක් නැද්ද? එක එක මගුල් දැම්මා ඒත් මුන් යන් නෑ.
    අත්පොත් තියනවා මචන් වෙබ්සයිට් එකේ පොල් සංවර්ධන මණ්ඩලයේ, YouTube official channel එකකුත් තියනවා ඒකෙත් තිබ්බා හොඳටම පැහැදිලි කරලා.
    කුරුමිණියො කාපු ඒවා එවෙලෙම පුච්චන්න ඕනෙ. ඇතුලෙ කීටයෝ ඉන්නවා සුදු පාට පණුවො වගේ ලොකුවට. වගාබිම පිරිසිදුව තියාන්නත් ඕනේ. ගහ විදලා දාන බෙහෙත් එකකුත් තියනවා. ඒක සාර්ථකයිලු ගොඩක්.
    ------ Post added on Jul 26, 2024 at 10:08 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,064
    6,408
    113
    kandy
    වත්තෙ පොල් ගස්වලට පොල් කුරුමිණියො කෙළිනවනෙ බන්..
    පීදීගෙන එන ගස් දෙකක් ඉවරෙටම ඉවරයි දැන්.
    තව පොඩි ගස් තියනව පොල් ගොබේට එනකන් කාපු.
    මුන්ට විසඳ්උමක් නැද්ද? එක එක මගුල් දැම්මා ඒත් මුන් යන් නෑ.

    mee inne loku un