යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    හැමෝම කියල තියෙනව වගේ හොඳ Nephrologist කෙනෙක්ට පෙන්නන්න.

    ඒක තමයි හොඳ ම දේ.

    තාත්ත ව ඉක්මනින් ම සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     
    • Love
    Reactions: Honey Bunch

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා!

    උබ වගේ කාලකන්නියෙක් හැදුව ඒ මනුස්සයා පවු.
     
    • Dislike
    Reactions: lapaman

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා
    අප්පචිව අද ඩොක්ටර්ට පෙන්නුවාම කීවා වකුගඩු දෙකම ගොඩක් ඩැමේජ් ඒක නිසා බලාපොරොත්තු තියා ගන්න එපා කියලා.වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් නෙවෙ හැබැයි කීවේ හර්ද රෝග සම්බන්ද ඩොක්ටර් කෙනෙක්.ලේ චෙක් කලාම ක්‍රියැටින් 4.9 තියෙනවා .අනේ ඔයා ඔයාලා දන්න තැනක් තියේනම් සිංහල බෙහෙත් හරි ආයුර්වේද බෙහෙත් කරන ආයුර්වේදයක් හරි වෙද මහත්තයෙක් හරි දන්නවනම් කියනවද.සදුදට වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනවා ඒ අතර සිංහල බෙහෙත් වලින් හරි කොහොම හරි ගොඩ දාගන්න බලන්නේ අනේ යාලුවනේ ඔයාලා දන්න තැනක් තියේනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.තව කෙනෙක්ට හරි පෙන්න බම්ප් කරන් යන්න යාලුවනේ.බොහොම අසරන වෙලා ඉන්නේ.ඔයාලට බොහෝම පිං
    ප්‍රයිවට් යන්න බැරි නම් මහා ඉස්පිරිතාලේ යන්න. සිංහල බෙහෙත් කරන්න එපා තවත් වකුගඩු සවුත්තු වෙනවා. මගේ තාත්තා නැති උනෙත් වකුගඩු ප්‍රශ්නයක් නිසා. ප්‍රධානම හේතුව කාලයක් තිස්සේ සිංහල බෙහෙත් බීම. සිංහල බෙහෙත් හොඳයි සමහර ලෙඩවලට නමුත් දැන් ඔය අවධානම ගන්න එපා.
     
    • Love
    Reactions: Honey Bunch

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉංග්‍රිසි කරන ගමන් සිංහල බෙහෙත් කරන එක අත අරින්න එපා..ඒ දෙකම අත හරින්න එපා..මේකේ ඉන්න කල්ලතොනි කලුසුද්දෝ සිංහල බෙහෙත් එපා කිව්වට ඒවායින් හොඳ වෙච්ච අය ඉන්නවා.. පිටියේ අප්පු හිටියානම් හරිම වෙදා කියාවි.. හොඳ වෙදෙක් හම්බුනොත් සිංහල බෙහෙතුත් කරන්න.. කොවිඩ් වැක්සින් තමයි ඔහොම වකුගඩු නරක් වෙන්න හේතුව වෙන්න ඇත්තේ..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    සිංහල බෙහෙත් කරන්න එපා
    ඔව් බන් අපේ ඉස්සරහ ගෙදර ඇන්ටි කෙනෙකුත් නැති උනා වකුගඩු කෙස් එකක් නිසා සිංහල බෙහෙත් පස්සෙම ගිහිල්ල.
     
    • Like
    Reactions: Honey Bunch

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔව් බන් අපේ ඉස්සරහ ගෙදර ඇන්ටි කෙනෙකුත් නැති උනා වකුගඩු කෙස් එකක් නිසා සිංහල බෙහෙත් පස්සෙම ගිහිල්ල.
    ආ සෑර්, ඊයේ ගාල්ලේ රැස්වීමේ ඉස්සරහම හිටියා නේද?
     
    • Love
    Reactions: Kalegana

    CaptainD

    Well-known member
  • Sep 20, 2023
    934
    782
    93
    Miami
    ඔව් බන් අපේ ඉස්සරහ ගෙදර ඇන්ටි කෙනෙකුත් නැති උනා වකුගඩු කෙස් එකක් නිසා සිංහල බෙහෙත් පස්සෙම ගිහිල්ල.
    Arishta , kasaya long term use karama වකුගඩු කෙස් enawa ne