මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    අම්මගෙ වේදනාව අඩුවෙලා සුව අතට හැරෙන්න කියල ප්‍රාර්ථනා කරනව අපි හැමෝම.
     
    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා!
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,395
    113
    අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     
    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28

    Parkway Hospitals Singapore - Sri Lanka Office

    Tel: +94 7 7346 0000

    "Parkway Hospitals Sri Lanka Office is a one-stop service for patients seeking specialist expertise at Parkway Hospitals Singapore."

    මම දන්නෙ නෑ මේ Hospital එක ගැන, ඒත් Google කරලා බැලුවම හම්බුනේ මෙතන විතරයි, ලන්කාවෙ තැනක් හම්බුනේ නෑ. පොඩ්ඩක් Call එකක් දීලා බලන්න. තව තැන් ඇති ඒත් Net එකේ හොයාගන්න අමාරුයි.

    Three main surgeries for Pancreatic Cancer are;
    1. Whipple Procedure
    2. Distal Pancreatectomy
    3. Total Pancreatectomy.
     
    Last edited:

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    අම්මාට ඉක්මනින් සුව වේවා! තෙරුවන් සරණයි අම්මාට
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හොද තැනක් හම්බුනා.... ගොඩක් ය සනීප වෙලා තියනවා කියලා කියනවා. බලන්ගොඩ පොලොස් ගෙදර කියල තැනක්.... මට උදව් කලාට ඔයාලා හැමෝටම ගොඩාක් පින්.....
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    හොද තැනක් හම්බුනා.... ගොඩක් ය සනීප වෙලා තියනවා කියලා කියනවා. බලන්ගොඩ පොලොස් ගෙදර කියල තැනක්.... මට උදව් කලාට ඔයාලා හැමෝටම ගොඩාක් පින්.....
    තෙරුවන් සරණයි!
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    හොද තැනක් හම්බුනා.... ගොඩක් ය සනීප වෙලා තියනවා කියලා කියනවා. බලන්ගොඩ පොලොස් ගෙදර කියල තැනක්.... මට උදව් කලාට ඔයාලා හැමෝටම ගොඩාක් පින්.....
    Machn onama.cancer ekkata behat karnwada ekan contact eka diyanko

    හොද තැනක් හම්බුනා.... ගොඩක් ය සනීප වෙලා තියනවා කියලා කියනවා. බලන්ගොඩ පොලොස් ගෙදර කියල තැනක්.... මට උදව් කලාට ඔයාලා හැමෝටම ගොඩාක් පින්.....
    Ahnnat sathuti ammata ikmnata sanipawai baya wenna epa.
    ------ Post added on Jun 12, 2022 at 7:35 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    හොද තැනක් හම්බුනා.... ගොඩක් ය සනීප වෙලා තියනවා කියලා කියනවා. බලන්ගොඩ පොලොස් ගෙදර කියල තැනක්.... මට උදව් කලාට ඔයාලා හැමෝටම ගොඩාක් පින්.....
    ඉක්මනට හොද වෙයි මචන්. විස්තර දාන්න මචන් වැඩේ ඉවර උනාම
     
    • Like
    Reactions: Any.key

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හොද තැනක් හම්බුනා.... ගොඩක් ය සනීප වෙලා තියනවා කියලා කියනවා. බලන්ගොඩ පොලොස් ගෙදර කියල තැනක්.... මට උදව් කලාට ඔයාලා හැමෝටම ගොඩාක් පින්.....

    ae me moda huththawal karanne nathiwa hitapan. oya gani nikan professor wage leda ahala anithamata polos kenda hattiyak denawa. umbama hithapan cancer ekak kiyanne kochchara complex deyakda. me kohewat yana watti ammalagen owa ganna epa ban. othanin polos wathura beepu keeyak marenna adda?

    habai ledata anthimay nam, wena option ekak nattan, "hitha hadenna" one deyak denna. nathuwa beheth nawattala me kohewath yana gon gaanunge polos soup bonna yanna epa.
     
    hospital eken karana athare machan hamabthenakma balanne. Tjerenne ne machan oyata wedanawa ape

    0777608633 - weda nona. Polosgedara
    ------ Post added on Jun 13, 2022 at 6:48 AM
     
    • Like
    Reactions: allrights