එහෙනම් අදින් සමු ගන්නවා මම ආයෙ නොයෙන්නම!

o/l A7 ක් ගත්තා.ඉංගීසි විදයාව c.a/l වලට technology it කරන්න ගත්තා.කොළබ ලොකු ඉස්කෝලෙකට ගියා.2019 o/l කලේ.2022 a/l කලේ.22 කිව්වට 23 january.මුල් ටිකේ හොදට් වැඩ කරගන ගියා.පේපර්ස් වලටත් හොදට ලකුණු ගත්තා.කොරෝන් නිසා 2020,2021 ටිකේ ඔන්ලයින් ගියේ.මෙලෝ මගුලක් කලේ නෑ.ගෙදරට වෙල ගේම් ගගහා tv series ෆිල්ම් බල බල ඉදියා.වැඩ කල් දදා ඉදියා. 21 දෙසැම්බර් ඉදලා පිසිකල් ක්ලාස් යන්න ගත්තා රොටරි එකේ.ඒකෙදි සෙට් වුනා යලුවෝ .යන්න එන්නේ උන් එක්කමයි උනුත් පානදුර්‍රෙ.ඔහොම ගිහින් මැයි වෙනකන් ක්ලාස් ගියා කට් කරගන්නේ නැතුව.අලුත් ගේමින්ග් ලැප් එකක් ගෙනාවා මැයි වල.ඔන්න ආයි ගේම් ගහන ආසාව වැඩි වුනා.ආයි කල් දාන්න ගත්තා.ඔහොම ගිහින් මන් ආයි online ක්ලාස් වලට මාරු උනා ගෙදරට බොරු කියලා බස් වල යන්න එන්න කරදරයි මහන්සි ගාලා.ආයි අර සෙතේම උනා.නොවැම්බර් විතර වෙනකොට හිතාගත්තා 2nd shy කරනවා කියලා.හිතලා දවසක් පාඩම් කරන්න ගත්තොත් පැය 3ක් විතර කරලා නවත්තනවා.ඔහොම ඔහොන කල් ගියා ගේම් ගගහා.වැඩ කල් දැම්මා හෙනට.අන්තිමේදී විබාගේ දවස ආවා.විබාගෙට කලින් දවසෙවත් වැඩ කලේ නෑ.හොදට ඉදපු මට කෙල වෙලාම ගියා.

ගෙදර අයත් දුකින්. අයියා පොලිමර් සයිඩ් එකෙන් ඉගෙන ගන අද ලොකු කම්පැනියක හොද තැනක ඉන්නවා.මට කෙලවෙලාම ගියා.

විබාගේ 2023 පෙබරවාරි ඉවර වුනාට පස්සේ ඔහේ ඉදියා සැප්තැම්බර් රිසාල්ට් එනකන්ම.it fail,et,sft s.රිසාල්ට් ආවට පස්සේ ගෙදර අයට කිව්වේ නෑ ඇත්ත රිසාල්ට් ccs කියලා කිව්වේ.මන් විතරයි ඇත්ත රිසාල්ට් දන්නේ.ෆේල් කියලා දැනගත්තොත් ඉවරයි.රිසාල්ට් ආව දවසෙම රෑ පටන් ගත්තා වැඩ කරන්න.දවස් දෙක තුනක් කලා ආයි පටන් ගත්තා වැඩ කල් දාන්න.මාත් එක්ක ක්ලාස් ගිය තුන් දෙනා aaa,aab,abb.උන් ඇත්තටම හොදයි.මට ඇත්තටම මාත් එක්කම ක්ලාස් ගියපු උන් එච්චර ගද්දි මට උනේ මොකකද කියලා දැනෙද්දි පට්ට අවුල්.ඔලුව නිකන් හිර වෙනවා වගේ ඒ වෙලාවට.ඔහොම ගිහින් ඔන්න අද දෙසැම්බර් 2.මාස 3ක් ම ගියා දැන් ජනවාරි 4 එක්සෑම් ආයි.කලින් වගේම කම්මැලි කමට ඔන්ලයින් ක්ලාස් මයි ගියේ.නෝට් ටික නම් ගොඩක් කම්පලීට.හැබැයි පාඩම් කලේ නෑ පේපර්ස් අතින් වත් ඇල්ලුවේ නෑ.තව මාසයයි එක්සෑම් එකට.මේ සැරෙ කලත් s3 වැඩියෙන් නම් ගන්න බෑ.past paper ක් දැක්කම ඔලුව අවුල් වෙනවා.දැකලවත් නැති ගනන් තියෙන්නේ.

මට දැන් හිතිලා තියෙන්නේ මේ සැරේ ඉස්කිප් කරලා 2024 august වල ලියන්න.ගෙදර් අයට කිව්ව ගෙදර අයව කැමති කරව ගත්තේ මේ සැරේ physical ක්ලාස් යන්නම් කියලා.

එක තීරනයක් ගන්න හිත දෙන්නේ නෑ මොකක් කරන්නද කියලා හිතාගන්න බෑ.මේ සැරේ කලොත් කැම්පස් යන්න වෙන්නේ නෑ.ප්‍රයිවට් යන්න සල්ලිත් නෑ. bit තමා කරන්න වෙන්නේ.ඒකත් ඔන්ලයින්නේ ඒක කරන්න ගත්තත් කෙලො ගන්නවා ශුවර්.

වයස යන නිසා ස්කිප් කරන්න හිතෙන්නෙත් නෑ. කරන්නත් හිතෙනවා කැම්පස් යන්නම ජපුරට හරි කොලබට හරි.ඒත් වෙලාවකට බෑ වගේ.ආයි ක්ලාස් යන්නත් එපැයි අවුරුදු දෙකක් පොඩි උන් එක්ක.එතකොට මාව කැපිලා පෙනෙයි නේ.

ස්කිප් කරනවනම් ස්කෝලෙන් දාන්නත් බෑනේ.ෆේල් නිසා අත්ස්වීමේ දාලා දෙයි 12 සමත් කියලා.නෝන්ඩියනේ බන් ස්කෝලෙට යන්නත් ඔෆිස් එකේ අදුරන මිස්ලත් ඉන්නවා.

මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.2024 ට මට 21.2025 ජනවාරි වල රිසාල්ට් ආවොත් කටෝෆ් මාර්ක් දෙන්න මාර්තු වෙයි කැම්පස් පටන් ගනී අගෝස්තු විතර.මන් එතකොට බැජ් දෙකක් පරක්කු වෙල කැම්පස් යන්නේ.

2025 - 1st - 22
2026 - 2nd - 23
2027 - 3rd - 24
2028 - 4th - 25

අවුරුදු 26දි නේ එතකොට ජොබ් එකකට යන්න වෙන්නේ.

මොකද බන් කරන්නේ නෑදෑයෝ හිනා වෙයි මට😭.මේකට ඇවිල්ලත් කාට හරි බැනලා මන් පීඩනේ අඩු කරගන්නේ😭.මොකක්ද බන් මට උනේ😭.මේ සැරේ වත් ක්ලාස් ගිහින් කරගත්තේ නෑනේ😭.පොඩි කාලේ හිතුවෙවත් නැති දෙයක් උනේ😭.නෑදෑයොන්හේ ළමයි කැමපස් ගෙවල් ලග උන් කැමපස් ගාද්දි මන් කොහොමද බන් ඉන්නේ😭.කැම්පස් ගියෙ නැත්නම් අම්මලා මැරෙනකන්ම ඕකට බනී එක එකාගේ රිසාල්ට් අහද්දි.මෙච්චර වියදම් කරලත් කෙලෝ ගත්ත එකට පට්ට දුකයි😭.දුක කියන්න ඉන්නේ උබලා විතරයි😭.මැරෙන්නත් හිතෙනවා එකපාර ඔක්කොම ඔවර වෙන්න😭.බෙල්ලේ වැල දාගන්න බයයි 😭.නැත්නම් මෙලාකට දාගන😭.එක පාර විදවන්නේ නැතුව මැරෙන්න විදියක් නැද්ද😭. මන් මොකක්ද කරන්නේ 😭.හොද උපදෙසක් දෙන්න මට😭.
හානේ.. දැන්නෙ බිට් කරපු අය එක්ක මෙච්චර තරහ මොකද කියලා තේරුනේ.. ඔයත් කරන්න හිටියෙ නේහ්. හොරා 🤣🤣🤣
 
J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    හානේ.. දැන්නෙ බිට් කරපු අය එක්ක මෙච්චර තරහ මොකද කියලා තේරුනේ.. ඔයත් කරන්න හිටියෙ නේහ්. හොරා 🤣🤣🤣
    ඔය හැම account එකකම බොරු දාලා තියෙන්නේ මෝඩ ගෑනියේ.මට anxiety තියන කාලේ අවදානය ගන්න.ඒකාලේ මට අවදානය ගන්න එක එක අකවුන්ට් වලින් මන් ඔහොම topics දාලා thread දාල තියනවා.අනික මන් 2022 a/l first shy එකෙන්ම ruhuna physical select උන කෙනෙක්.automobile engineer කෙනෙක් වෙන්න තිබ්බ ආසාව නිසා දැන් ජපන් යනවා ලෝකේ රෑන්කින්ග් වැඩි හොදම යුනි එකක ඉගෙනගන්න.මට බිට් ගැන තරහ වෙන්න දෙයක් නෑ බල්ලෙක්වත් ගනන් ගන්නේ නැති දේකට... මම යන තැනට ලං වෙන්නවත් බැරි පොන්නයට ඉතින් ඕවා කර කර තමා ඉන්න වෙන්නේ...
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,321
    8,763

    japanage pakanam gawei hodt puke ube 😭
     
    • Dislike
    Reactions: J Starlin

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,586
    16,797
    113
    මට anxiety තියන කාලේ අවදානය ගන්න.ඒකාලේ මට අවදානය ගන්න එක එක අකවුන්ට් වලින් මන් ඔහොම topics දාලා thread දාල තියනවා.
    @SLK_sri me balapanko ban mu “awadana ganikawak” kiyala muma kiyanawa 🤣
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,827
    73,524
    113
    තොපි දෙන්නට පයි කොටාගන්න ඕන නම් inbox ගිහින් කොටාගනින් මගේ thread එකේ පුක නොදී.

    ඇයි ලපටි ෆේල් පොන්නයා මොනා කරන්නද? ඇඟිල්ල පුකේ ගහන් ගිහින් නිදාගනින් පොන්නයෝ 🤭 🤭
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඔය වගේ උන්ට කොහෙ ගියත් ඉන්න බෑ බන්.ඔසී student එහෙම යන උන් එහෙනම් ඔය ගූ නාගන ලැට් හෝදලා , හොටෙල් වල පිගන් හෝදලත් ඉන්නේ.ඒ අතින් ඉතින් 7 eleven , kfc ,macdonald වල පාර්ට් ටයිම් කරන්න තියන එක කොච්චර දෙයක්ද..
    Uta 40 laks wage spend karala wenama thanakuth kuliyata aran deela thibba uge amma. Lankawe un keepa denek nomileth indala e gedara. Spoild fucker. Aparade chance aka. aulak na u kohomat rich nisa habai
     
    • Like
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    Uta 40 laks wage spend karala wenama thanakuth kuliyata aran deela thibba uge amma. Lankawe un keepa denek nomileth indala e gedara. Spoild fucker. Aparade chance aka. aulak na u kohomat rich nisa habai
    Aapo bn pissek wenna ona ehema athal denna.maaseta rent ekata 60000 yen witara yanawalu tokyo wala.kattiya ekka inna nisa bedila yanawa kuliya.pissu yakek u nm.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    uba hinda api banun ahnawa ube fak kila. a hinda uba palyanko
    මන් ආයි account එකක් හදනවනම් හදන්නේ මේකේන් එන්නෙම නැතුව ඉන්න.එහෙම එකක් හැදුවත් කලින් අකවුන්ට් එකක් ලින්ක් වෙන්න profile picture එක හරි දානවා.එතකොට අදුර ගන්න පුලුව්නනේ ආ මූනේද අරූ කියලා.මන් ගැන දන්න උන් දන්නවා ඒ අකවුන්ට් එකෙන් වචනයක් දැම්මත්.
     
    Wansakkara

    Junior member
  • Jul 28, 2024
    87
    25
    8
    මන් ආයි account එකක් හදනවනම් හදන්නේ මේකේන් එන්නෙම නැතුව ඉන්න.එහෙම එකක් හැදුවත් කලින් අකවුන්ට් එකක් ලින්ක් වෙන්න profile picture එක හරි දානවා.එතකොට අදුර ගන්න පුලුව්නනේ ආ මූනේද අරූ කියලා.මන් ගැන දන්න උන් දන්නවා ඒ අකවුන්ට් එකෙන් වචනයක් දැම්මත්.
    dan mn khomda to une kyapiya
     
    • Dislike
    Reactions: J Starlin
    ඔය හැම account එකකම බොරු දාලා තියෙන්නේ මෝඩ ගෑනියේ.මට anxiety තියන කාලේ අවදානය ගන්න.ඒකාලේ මට අවදානය ගන්න එක එක අකවුන්ට් වලින් මන් ඔහොම topics දාලා thread දාල තියනවා.අනික මන් 2022 a/l first shy එකෙන්ම ruhuna physical select උන කෙනෙක්.automobile engineer කෙනෙක් වෙන්න තිබ්බ ආසාව නිසා දැන් ජපන් යනවා ලෝකේ රෑන්කින්ග් වැඩි හොදම යුනි එකක ඉගෙනගන්න.මට බිට් ගැන තරහ වෙන්න දෙයක් නෑ බල්ලෙක්වත් ගනන් ගන්නේ නැති දේකට... මම යන තැනට ලං වෙන්නවත් බැරි පොන්නයට ඉතින් ඕවා කර කර තමා ඉන්න වෙන්නේ...
    සසකාවා එක පැත්තෙ ගියේ නැතෙයි.. 🤭
     
    • Dislike
    Reactions: J Starlin
    ksanwada oita?
    පුළුවන් නම් ඇවිත් කසලා දෙන්න. අපේ පැත්තෙ තව කසන අය ඉන්නවා ඕනෙ නම් කසලා යන්න. හොදේ. 😂

    ඒක නෙමේ දැන් මේ අලුතෙන් හදපු account එක අර ලපටි ස්ටාලින්ගෙ නෙමෙයි කියලා ඔප්පු කරගෙන යන රංගනය ටිකක් තාත්වික මදි. පොඩ්ඩක් චරිතයට කිදා බැහැලා වැඩ කරන්න. ඔහොම බෑ නැත්නම් අහුවෙනවා. 🥱🥱
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    පුළුවන් නම් ඇවිත් කසලා දෙන්න. අපේ පැත්තෙ තව කසන අය ඉන්නවා ඕනෙ නම් කසලා යන්න. හොදේ. 😂

    ඒක නෙමේ දැන් මේ අලුතෙන් හදපු account එක අර ලපටි ස්ටාලින්ගෙ නෙමෙයි කියලා ඔප්පු කරගෙන යන රංගනය ටිකක් තාත්වික මදි. පොඩ්ඩක් චරිතයට කිදා බැහැලා වැඩ කරන්න. ඔහොම බෑ නැත්නම් අහුවෙනවා. 🥱🥱
    නාකි බතල ගෑනියේ දැන් එහෙම account දෙක තුන හදන්න බෑ detect වුන ගමන් ස්ලෝ වෙන්න හදලා තියෙන්නේ.