o/l A7 ක් ගත්තා.ඉංගීසි විදයාව c.a/l වලට technology it කරන්න ගත්තා.කොළබ ලොකු ඉස්කෝලෙකට ගියා.2019 o/l කලේ.2022 a/l කලේ.22 කිව්වට 23 january.මුල් ටිකේ හොදට් වැඩ කරගන ගියා.පේපර්ස් වලටත් හොදට ලකුණු ගත්තා.කොරෝන් නිසා 2020,2021 ටිකේ ඔන්ලයින් ගියේ.මෙලෝ මගුලක් කලේ නෑ.ගෙදරට වෙල ගේම් ගගහා tv series ෆිල්ම් බල බල ඉදියා.වැඩ කල් දදා ඉදියා. 21 දෙසැම්බර් ඉදලා පිසිකල් ක්ලාස් යන්න ගත්තා රොටරි එකේ.ඒකෙදි සෙට් වුනා යලුවෝ .යන්න එන්නේ උන් එක්කමයි උනුත් පානදුර්‍රෙ.ඔහොම ගිහින් මැයි වෙනකන් ක්ලාස් ගියා කට් කරගන්නේ නැතුව.අලුත් ගේමින්ග් ලැප් එකක් ගෙනාවා මැයි වල.ඔන්න ආයි ගේම් ගහන ආසාව වැඩි වුනා.ආයි කල් දාන්න ගත්තා.ඔහොම ගිහින් මන් ආයි online ක්ලාස් වලට මාරු උනා ගෙදරට බොරු කියලා බස් වල යන්න එන්න කරදරයි මහන්සි ගාලා.ආයි අර සෙතේම උනා.නොවැම්බර් විතර වෙනකොට හිතාගත්තා 2nd shy කරනවා කියලා.හිතලා දවසක් පාඩම් කරන්න ගත්තොත් පැය 3ක් විතර කරලා නවත්තනවා.ඔහොම ඔහොන කල් ගියා ගේම් ගගහා.වැඩ කල් දැම්මා හෙනට.අන්තිමේදී විබාගේ දවස ආවා.විබාගෙට කලින් දවසෙවත් වැඩ කලේ නෑ.හොදට ඉදපු මට කෙල වෙලාම ගියා.
ගෙදර අයත් දුකින්. අයියා පොලිමර් සයිඩ් එකෙන් ඉගෙන ගන අද ලොකු කම්පැනියක හොද තැනක ඉන්නවා.මට කෙලවෙලාම ගියා.
විබාගේ 2023 පෙබරවාරි ඉවර වුනාට පස්සේ ඔහේ ඉදියා සැප්තැම්බර් රිසාල්ට් එනකන්ම.it fail,et,sft s.රිසාල්ට් ආවට පස්සේ ගෙදර අයට කිව්වේ නෑ ඇත්ත රිසාල්ට් ccs කියලා කිව්වේ.මන් විතරයි ඇත්ත රිසාල්ට් දන්නේ.ෆේල් කියලා දැනගත්තොත් ඉවරයි.රිසාල්ට් ආව දවසෙම රෑ පටන් ගත්තා වැඩ කරන්න.දවස් දෙක තුනක් කලා ආයි පටන් ගත්තා වැඩ කල් දාන්න.මාත් එක්ක ක්ලාස් ගිය තුන් දෙනා aaa,aab,abb.උන් ඇත්තටම හොදයි.මට ඇත්තටම මාත් එක්කම ක්ලාස් ගියපු උන් එච්චර ගද්දි මට උනේ මොකකද කියලා දැනෙද්දි පට්ට අවුල්.ඔලුව නිකන් හිර වෙනවා වගේ ඒ වෙලාවට.ඔහොම ගිහින් ඔන්න අද දෙසැම්බර් 2.මාස 3ක් ම ගියා දැන් ජනවාරි 4 එක්සෑම් ආයි.කලින් වගේම කම්මැලි කමට ඔන්ලයින් ක්ලාස් මයි ගියේ.නෝට් ටික නම් ගොඩක් කම්පලීට.හැබැයි පාඩම් කලේ නෑ පේපර්ස් අතින් වත් ඇල්ලුවේ නෑ.තව මාසයයි එක්සෑම් එකට.මේ සැරෙ කලත් s3 වැඩියෙන් නම් ගන්න බෑ.past paper ක් දැක්කම ඔලුව අවුල් වෙනවා.දැකලවත් නැති ගනන් තියෙන්නේ.
මට දැන් හිතිලා තියෙන්නේ මේ සැරේ ඉස්කිප් කරලා 2024 august වල ලියන්න.ගෙදර් අයට කිව්ව ගෙදර අයව කැමති කරව ගත්තේ මේ සැරේ physical ක්ලාස් යන්නම් කියලා.
එක තීරනයක් ගන්න හිත දෙන්නේ නෑ මොකක් කරන්නද කියලා හිතාගන්න බෑ.මේ සැරේ කලොත් කැම්පස් යන්න වෙන්නේ නෑ.ප්‍රයිවට් යන්න සල්ලිත් නෑ. bit තමා කරන්න වෙන්නේ.ඒකත් ඔන්ලයින්නේ ඒක කරන්න ගත්තත් කෙලො ගන්නවා ශුවර්.
වයස යන නිසා ස්කිප් කරන්න හිතෙන්නෙත් නෑ. කරන්නත් හිතෙනවා කැම්පස් යන්නම ජපුරට හරි කොලබට හරි.ඒත් වෙලාවකට බෑ වගේ.ආයි ක්ලාස් යන්නත් එපැයි අවුරුදු දෙකක් පොඩි උන් එක්ක.එතකොට මාව කැපිලා පෙනෙයි නේ.
ස්කිප් කරනවනම් ස්කෝලෙන් දාන්නත් බෑනේ.ෆේල් නිසා අත්ස්වීමේ දාලා දෙයි 12 සමත් කියලා.නෝන්ඩියනේ බන් ස්කෝලෙට යන්නත් ඔෆිස් එකේ අදුරන මිස්ලත් ඉන්නවා.
මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.2024 ට මට 21.2025 ජනවාරි වල රිසාල්ට් ආවොත් කටෝෆ් මාර්ක් දෙන්න මාර්තු වෙයි කැම්පස් පටන් ගනී අගෝස්තු විතර.මන් එතකොට බැජ් දෙකක් පරක්කු වෙල කැම්පස් යන්නේ.
2025 - 1st - 22
2026 - 2nd - 23
2027 - 3rd - 24
2028 - 4th - 25
අවුරුදු 26දි නේ එතකොට ජොබ් එකකට යන්න වෙන්නේ.
මොකද බන් කරන්නේ නෑදෑයෝ හිනා වෙයි මට
.මේකට ඇවිල්ලත් කාට හරි බැනලා මන් පීඩනේ අඩු කරගන්නේ
.මොකක්ද බන් මට උනේ
.මේ සැරේ වත් ක්ලාස් ගිහින් කරගත්තේ නෑනේ
.පොඩි කාලේ හිතුවෙවත් නැති දෙයක් උනේ
.නෑදෑයොන්හේ ළමයි කැමපස් ගෙවල් ලග උන් කැමපස් ගාද්දි මන් කොහොමද බන් ඉන්නේ
.කැම්පස් ගියෙ නැත්නම් අම්මලා මැරෙනකන්ම ඕකට බනී එක එකාගේ රිසාල්ට් අහද්දි.මෙච්චර වියදම් කරලත් කෙලෝ ගත්ත එකට පට්ට දුකයි
.දුක කියන්න ඉන්නේ උබලා විතරයි
.මැරෙන්නත් හිතෙනවා එකපාර ඔක්කොම ඔවර වෙන්න
.බෙල්ලේ වැල දාගන්න බයයි
.නැත්නම් මෙලාකට දාගන
.එක පාර විදවන්නේ නැතුව මැරෙන්න විදියක් නැද්ද
. මන් මොකක්ද කරන්නේ
.හොද උපදෙසක් දෙන්න මට
.