ත්‍රිමා

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මේ වෙලාවෙ හැමඑකාම රට දාල යද්දි
    තොපිටයි තොපේ මවු පියවරුන්ටයි බේත් ගන්න ඉතුරු වෙලා ඉන්න පහල මධ්‍යම ප්‍රාන්තික හෝ දුත්පත් පවුල් වලින් ආව දොස්තරල වැඩිමනක් නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ආව රාගම medical collage එක ගේමක් ගහල private කරන්න යද්දි ඒක වෙනුවෙන් සටන් කරන අතරතුරයි උබල පුක දෙන පොහොට්ටුවෙ දැන් ඉන්නෙ small නිලෙමෙල එකතු වෙලා ත්‍රිමාව මැරුවෙ. අන්තිමට කොන්ද පන තිබ්බ දොස්තරල 30 ගානක් ම මැරෙනකන් රාගම කැම්පස් එක ජනසතු කරන්න පාලකයට බැරි උනා. ඒ තිස් ගානෙක් එකෙක් විතරයි ත්‍රිමා. තව ඔහොම දුසිම් ගානක් ඉන්නව.
    අපිනම් ඔය හිගන රජයෙ හොස්පිටල් වල රිංගන්නේ නෑ බන් උබලා වගේ.ඒකනේ රෙද්දේ රීගන කෑගැහුවට මුන්ගේ පස්සෙ යන හිපාටුවෝ දන්නේ නෑ රාගම medical college එක private එකක් විදියට ආරම්බ කරලා අවුරුදු 9ක් පැවතගන ආවා කියලා.ඊට පස්සෙ තමා ඕක university of kelaniya කියන එකට සෙට් කලේ... අපි ඔය හරියට සර්ජරියක් කරගන්න බැරි , කෙහෙලියලට පුක දීලා බාල බෙහෙත් ගෙන්නපු වම දකුණ අදුරන්නේ නැති හිපාටුවොන්ගෙන් බෙහෙත් ගන්නේ නෑ බන්.ලෝකයේ උඩින්ම health sector එක උඩින්ම තියන රටක්නේ ලංකාව:rofl:.තාමත් private medical college වලට විරුද්දද කියන්නේ? :rofl:

    රට දාලා යද්දි ඔය කියන අය මෙන්න යනෝ ගාලා අඩන්න වෙන්නේ නෑ උබලා ඔය දාගන ලෙව කන උන් ඒ දවස්වල private medical college දානවට විරුද්ද උනේ නැත්නම්.අද ලෝකයේ සල්ලි දීලා අදයාපනය ලබන එකෙයි ලංකාවේ අයගේ ඒවගෙන් තරම පේනවනේ රට දැක්කම,රෑන්කින්ග් දැක්කම,හෙල්ත් සෙක්ටර් දැක්කම...කොමියුනිස්ට් ත්‍රස්තවාදී තමා ලිබලර් දනවාදී සීන් වලට බිල්ලෝ මවලා රටම කාලා දැම්මේ.

    මන් තාමත් අහනවා මොකක්ද මූ කරපු සේවය? Private medical college වලට විරුද්ද වුන එකද?
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    Mata thiyenea prashne mekai,eda idan ada wenakal campus walin eliyata apu unta eetapasse mkada une? Ai un hinda rata hadune nathte? Ai eyala serama eliyen beheth ganna kiyannr ? Ai eyala test okkoma karanna kiyanna duppath minissunta? Ai eyalage padiyen rupiyal 5k maseta account ekakta watenna dunnanam kata hollanna one nane? Ai eyalama job walata ena duppath unta arinne?
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    මූ නාලන්ද එල්ලාවල මරලා ඩිලාන් පෙරේරාට වෙඩි තියලත් මුකුත් උනේ නෑනෙ.
    ඕකෙන් පස්සේ කාලෙක ඕකුන් දෙන්නා එකට media conference එකකත් හිටියා වගේ මතකයි. :baffled:
     
    • Sad
    Reactions: Honda.putha

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    කවුද ත්‍රිමා මොනා කරපු කෙනෙක්ද? මොකක්ද රටට කරපු සේවය?
    ත්‍රීමා සේවයක් නොකරපු හින්දා ඌව මරන්න ඕනේද ? ඔවා ජපන්නුන්ට කියන්න එපා.. උන් හිනාවෙලා පුකෙන් බනිවී.. 🤭
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ත්‍රීමා සේවයක් නොකරපු හින්දා ඌව මරන්න ඕනේද ? ඔවා ජපන්නුන්ට කියන්න එපා.. උන් හිනාවෙලා පුකෙන් බනිවී.. 🤭
    ඔය වගේ කාලකන්නි වෙලාවට ජපානයේ ඉදියේ නැත්තේ.ඒකනේ උන්ගෙ යුනිවර්සිටි ලෝකේ ඉඩින්ම තියෙන්නේයි,රට දියුනු උනෙයි,ප්‍රජාතන්ත්‍රවාදයයි දනවාදයයි ලිබලර් ආර්තිකයයි තියෙන්නෙයි,ලෝකෙම දන්න බ්‍රෑන්ඩ් හැදුවෙයි,ලෝකයේ ඉහලින්ම තියන අදයාපනයක් තියෙන්නෙයි,ලෝකයේ ඉහලින්ම තියන health sector එකකුයි තියෙන්නේ.ඔන්න ජපානේ තියන ප්‍රසිද්දම private medical school එක world ranking 436:rofl:.ලංකාවේ මහලොකු වැඩ්ඩෝ මොනාද බන් කරලා තියෙන්නේ? මොනාද හදලා තියෙන්නෙ? ලංකාවට මොනාද වෙලා තියෙන්නේ? කොතනද ලංකාව තියෙන්නේ?

    ඔන්න ඕකයි කියන්නේ මේ වගේ පිස්සෝ උඩ දැම්මට ලංකාවේ සමහර උන් තාමත් ඒ කොමියුනිස්ට් චාර්ත්‍ර උස්සන් ගියාට ලෝකය යන විදිය දන්නේ නෑ.දැන් ඒ රේස් එක ගිහින් ඉවරයි.තාමත් මේ වගේ පිස්සෝ උඩ ද්දා මුන්ට පුක දෙනවා කියන්නේ මටනම් හිතාගන්න බෑ මොනා කියන්නද කියලා.

    https://edurank.org/uni/nihon-university/rankings/#:~:text=Nihon University: Rankings&text=Nihon University ranked 14th in,50% across 162 research topics.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,371
    113
    Your comment of that the government tried to privatization of Ragama medical faculty is wrong. It started as private institute and nationalized and now it is the Ragama medical faculty. One of the worst decisions ever made is this nationalization or communization of the Ragama Medical college. Sri Lanka is a small country with a higher density of population that has no viable natural resources. We can't be industrialized like China, India, or any other industrialized nations did. but we can do well with the service sector as Singapore does. We have a substantial educated population that can be trained for the service sector; health, education, and tourism are the prime examples. Do you know that one emigrated professor currently working as a department head of one of the private universities in England (or the UK) said that they have earnings that come from foreign students that surpass the whole higher education budget of Sri Lanka? Imagine that if we had those institutes, we could have attracted students from India, Africa and anywhere that interested in higher education. If you have brains, you will get what I'm trying to say. I have no interest in debates on this matter.

    Please watch the video with an open mind and share your honest thoughts about the private medical college that started in the 1980s, spending 200 crores of government money, while the government spent just 30 crores on all universities in Sri Lanka

    අපිනම් ඔය හිගන රජයෙ හොස්පිටල් වල රිංගන්නේ නෑ බන් උබලා වගේ.ඒකනේ රෙද්දේ රීගන කෑගැහුවට මුන්ගේ පස්සෙ යන හිපාටුවෝ දන්නේ නෑ රාගම medical college එක private එකක් විදියට ආරම්බ කරලා අවුරුදු 9ක් පැවතගන ආවා කියලා.ඊට පස්සෙ තමා ඕක university of kelaniya කියන එකට සෙට් කලේ... අපි ඔය හරියට සර්ජරියක් කරගන්න බැරි , කෙහෙලියලට පුක දීලා බාල බෙහෙත් ගෙන්නපු වම දකුණ අදුරන්නේ නැති හිපාටුවොන්ගෙන් බෙහෙත් ගන්නේ නෑ බන්.ලෝකයේ උඩින්ම health sector එක උඩින්ම තියන රටක්නේ ලංකාව:rofl:.තාමත් private medical college වලට විරුද්දද කියන්නේ? :rofl:

    රට දාලා යද්දි ඔය කියන අය මෙන්න යනෝ ගාලා අඩන්න වෙන්නේ නෑ උබලා ඔය දාගන ලෙව කන උන් ඒ දවස්වල private medical college දානවට විරුද්ද උනේ නැත්නම්.අද ලෝකයේ සල්ලි දීලා අදයාපනය ලබන එකෙයි ලංකාවේ අයගේ ඒවගෙන් තරම පේනවනේ රට දැක්කම,රෑන්කින්ග් දැක්කම,හෙල්ත් සෙක්ටර් දැක්කම...කොමියුනිස්ට් ත්‍රස්තවාදී තමා ලිබලර් දනවාදී සීන් වලට බිල්ලෝ මවලා රටම කාලා දැම්මේ.

    මන් තාමත් අහනවා මොකක්ද මූ කරපු සේවය? Private medical college වලට විරුද්ද වුන එකද?
    උඹත් බලපන් ගොනා. බලල කතා කරපන්
    ------ Post added on Jul 28, 2024 at 7:08 PM
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned

    Please watch the video with an open mind and share your honest thoughts about the private medical college that started in the 1980s, spending 200 crores of government money, while the government spent just 30 crores on all universities in Sri Lanka

    උඹත් බලපන් ගොනා. බලල කතා කරපන්
    ------ Post added on Jul 28, 2024 at 7:08 PM

    මට වෙලාවක් නෑ කොමියුනිස්ට් කාලකන්නින්ගේ රෙද්දවල් බලන්න.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,525
    5,466
    113
    Colombo
    ත්‍රීමා ඒ වෙලාවේ රටේ වාතාවරණය අනුව ඒ වෙලාවේ හඩක් නැගුවා. යමක් කලා. නමුත් වැරදිත් කලා.

    ගොඩක් අය නොදන්න අහලා නැතිව ඇති නමුත් මරණයට ලගම හේතුව කටනිසා ඉල්ලංකාපු එකක්. ඕවා කිව්වම ඉතිහාසය නොදන්න උන් බනිනවා.
    නමුත් දරුනුම අපරාදකාරයෝ එක්ක, තමන්ගේ තරම දන්නැතුව උගේම වසමට ගිහින් අනවශ්‍ය පොර ටොකක් නොදි ඉන්න මොල පාවිච්චි කරන්න එපැයි. අපරාදේ ජිවිතයක්.
    mokadda ban a scn eka..dokalage kohomat kata wadi nisa puken yana wena scn wenwane okunta..mokadda ban kiyapanko wistara tikak..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    2010292.jpg
     
    • Love
    Reactions: J Starlin

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,525
    5,466
    113
    Colombo
    විභාග පාස් කරපු පළියට මොලේ පෑදෙන්නෑ කියන්න හොඳම උදාහරණයක්.
    anith eka okun pass wenne girawa dalane..sudda sastare dunne nattam lankawe pake dokalata ake pungilla gahan tamai inna wenne...
     
    • Like
    Reactions: Thiefx

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    නියමයි❤️.මේ වගේ කොමියුනිස්ට් සමාජවාදී කාලකන්නි නැති වුනානම් අද ලංකාව කොහෙ තියෙයිද... සුද්ද දෙද්දි ජපානෙට විතරයි ලංකාවේ දියුණුව දෙවෙනි උනේ. කාලකන්නි දේසපාලුවොයි මේ වගේ කොමියුනිස්ට් සක්කිලි රටම කාලා දැම්මා.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,491
    3,874
    113
    කවුද ත්‍රිමා මොනා කරපු කෙනෙක්ද? මොකක්ද රටට කරපු සේවය?
    janatha badu mudalin igena ganna awith , politcis karana unge atha koluwak wela, jiwithaya nathi wuna asaranayek
     
    • Like
    Reactions: J Starlin

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    ත්‍රීමා ඒ වෙලාවේ රටේ වාතාවරණය අනුව ඒ වෙලාවේ හඩක් නැගුවා. යමක් කලා. නමුත් වැරදිත් කලා.

    ගොඩක් අය නොදන්න අහලා නැතිව ඇති නමුත් මරණයට ලගම හේතුව කටනිසා ඉල්ලංකාපු එකක්. ඕවා කිව්වම ඉතිහාසය නොදන්න උන් බනිනවා.
    නමුත් දරුනුම අපරාදකාරයෝ එක්ක, තමන්ගේ තරම දන්නැතුව උගේම වසමට ගිහින් අනවශ්‍ය පොර ටොකක් නොදි ඉන්න මොල පාවිච්චි කරන්න එපැයි. අපරාදේ ජිවිතයක්.

    Wisthare kiyannako lokka danagannath ekka.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    මිනීමරු රනිල් සජිත් පන්නමු....
    මිනීමරු රනිල් සජිත් පන්නමු....
    මිනීමරු රනිල් සජිත් පන්නමු....