අපිනම් ඔය හිගන රජයෙ හොස්පිටල් වල රිංගන්නේ නෑ බන් උබලා වගේ.ඒකනේ රෙද්දේ රීගන කෑගැහුවට මුන්ගේ පස්සෙ යන හිපාටුවෝ දන්නේ නෑ රාගම medical college එක private එකක් විදියට ආරම්බ කරලා අවුරුදු 9ක් පැවතගන ආවා කියලා.ඊට පස්සෙ තමා ඕක university of kelaniya කියන එකට සෙට් කලේ... අපි ඔය හරියට සර්ජරියක් කරගන්න බැරි , කෙහෙලියලට පුක දීලා බාල බෙහෙත් ගෙන්නපු වම දකුණ අදුරන්නේ නැති හිපාටුවොන්ගෙන් බෙහෙත් ගන්නේ නෑ බන්.ලෝකයේ උඩින්ම health sector එක උඩින්ම තියන රටක්නේ ලංකාවමේ වෙලාවෙ හැමඑකාම රට දාල යද්දි
තොපිටයි තොපේ මවු පියවරුන්ටයි බේත් ගන්න ඉතුරු වෙලා ඉන්න පහල මධ්‍යම ප්‍රාන්තික හෝ දුත්පත් පවුල් වලින් ආව දොස්තරල වැඩිමනක් නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ආව රාගම medical collage එක ගේමක් ගහල private කරන්න යද්දි ඒක වෙනුවෙන් සටන් කරන අතරතුරයි උබල පුක දෙන පොහොට්ටුවෙ දැන් ඉන්නෙ small නිලෙමෙල එකතු වෙලා ත්‍රිමාව මැරුවෙ. අන්තිමට කොන්ද පන තිබ්බ දොස්තරල 30 ගානක් ම මැරෙනකන් රාගම කැම්පස් එක ජනසතු කරන්න පාලකයට බැරි උනා. ඒ තිස් ගානෙක් එකෙක් විතරයි ත්‍රිමා. තව ඔහොම දුසිම් ගානක් ඉන්නව.
.තාමත් private medical college වලට විරුද්දද කියන්නේ? 
රට දාලා යද්දි ඔය කියන අය මෙන්න යනෝ ගාලා අඩන්න වෙන්නේ නෑ උබලා ඔය දාගන ලෙව කන උන් ඒ දවස්වල private medical college දානවට විරුද්ද උනේ නැත්නම්.අද ලෝකයේ සල්ලි දීලා අදයාපනය ලබන එකෙයි ලංකාවේ අයගේ ඒවගෙන් තරම පේනවනේ රට දැක්කම,රෑන්කින්ග් දැක්කම,හෙල්ත් සෙක්ටර් දැක්කම...කොමියුනිස්ට් ත්‍රස්තවාදී තමා ලිබලර් දනවාදී සීන් වලට බිල්ලෝ මවලා රටම කාලා දැම්මේ.
මන් තාමත් අහනවා මොකක්ද මූ කරපු සේවය? Private medical college වලට විරුද්ද වුන එකද?
Last edited:
