
ප්‍රයිවට් යන්න බැරි නම් මහා ඉස්පිරිතාලේ යන්න. සිංහල බෙහෙත් කරන්න එපා තවත් වකුගඩු සවුත්තු වෙනවා. මගේ තාත්තා නැති උනෙත් වකුගඩු ප්‍රශ්නයක් නිසා. ප්‍රධානම හේතුව කාලයක් තිස්සේ සිංහල බෙහෙත් බීම. සිංහල බෙහෙත් හොඳයි සමහර ලෙඩවලට නමුත් දැන් ඔය අවධානම ගන්න එපා.යාලුවනේ මගේ අප්පචිට ඔයාලගෙන් ලොකු උදව්වක් ඕනි පිං සිද්ද වෙනවා
අප්පචිව අද ඩොක්ටර්ට පෙන්නුවාම කීවා වකුගඩු දෙකම ගොඩක් ඩැමේජ් ඒක නිසා බලාපොරොත්තු තියා ගන්න එපා කියලා.වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් නෙවෙ හැබැයි කීවේ හර්ද රෝග සම්බන්ද ඩොක්ටර් කෙනෙක්.ලේ චෙක් කලාම ක්‍රියැටින් 4.9 තියෙනවා .අනේ ඔයා ඔයාලා දන්න තැනක් තියේනම් සිංහල බෙහෙත් හරි ආයුර්වේද බෙහෙත් කරන ආයුර්වේදයක් හරි වෙද මහත්තයෙක් හරි දන්නවනම් කියනවද.සදුදට වකුගඩු සම්බන්ද ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනවා ඒ අතර සිංහල බෙහෙත් වලින් හරි කොහොම හරි ගොඩ දාගන්න බලන්නේ අනේ යාලුවනේ ඔයාලා දන්න තැනක් තියේනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.තව කෙනෙක්ට හරි පෙන්න බම්ප් කරන් යන්න යාලුවනේ.බොහොම අසරන වෙලා ඉන්නේ.ඔයාලට බොහෝම පිං
Na banඋඹේ අප්පච්චි මද්‍යසාර ගත්තද?
KegalleUbala anuradhapura polonnaruda?
Eepaththe wakugadu roga thiyedaNa ban
Kegalle
------ Post added on Jul 28, 2024 at 5:25 PM
Na machan kalayak pressur sugar tibba nisa eka nisa kidney damage wela kiyala tama doc kiwe eth pressure sugar walata beheth gatta digatama.Eepaththe wakugadu roga thiyeda
ඔව් බන් අපේ ඉස්සරහ ගෙදර ඇන්ටි කෙනෙකුත් නැති උනා වකුගඩු කෙස් එකක් නිසා සිංහල බෙහෙත් පස්සෙම ගිහිල්ල.සිංහල බෙහෙත් කරන්න එපා
ආ සෑර්, ඊයේ ගාල්ලේ රැස්වීමේ ඉස්සරහම හිටියා නේද?ඔව් බන් අපේ ඉස්සරහ ගෙදර ඇන්ටි කෙනෙකුත් නැති උනා වකුගඩු කෙස් එකක් නිසා සිංහල බෙහෙත් පස්සෙම ගිහිල්ල.
Arishta , kasaya long term use karama වකුගඩු කෙස් enawa neඔව් බන් අපේ ඉස්සරහ ගෙදර ඇන්ටි කෙනෙකුත් නැති උනා වකුගඩු කෙස් එකක් නිසා සිංහල බෙහෙත් පස්සෙම ගිහිල්ල.