ඉඳියාප්ප 1500

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    mama bhandagarika nemei yako

    හරි ඉතින්, උබ ලේකම්නෙ
    ඔය කෙහෙල්මල් සමිතියෙ, දන්සලට කොච්චර බඩු ගෙනාවද උබ දන්නෙ නැද්ද

    මොකටද යකො ඔහොම ලේකම්ලා
    තෝ අයින් වෙලා , ලේකම් කමට පොල් පිත්තක් තියපන් :cautious:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    Kilo 5 hodatama athi, madine ekak awoth wathuren kiri walin match eka gahapan. Cantine karana un nam oka ala kilo deken gahannath dannawa.

    Gedara quantity yuanawa wage nemei. Loku size uyanakota wenas.

    හොදම දේ දැන්ම කෑම කඩේකට ඕඩර් එක දෙන්න. ලාබයි ලේසියි.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    හරි ඉතින්, උබ ලේකම්නෙ
    ඔය කෙහෙල්මල් සමිතියෙ, දන්සලට කොච්චර බඩු ගෙනාවද උබ දන්නෙ නැද්ද

    මොකටද යකො ඔහොම ලේකම්ලා
    තෝ අයින් වෙලා , ලේකම් කමට පොල් පිත්තක් තියපන් :cautious:
    koheda yako dansalak dunne?
     
    හොරා කාපු හැටියට ඇත්ත ගාන සමිතියෙ මොකෙක්ටවත් මතක නැතිව ඇති
     
    • Haha
    Reactions: Solo Rider

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,065
    113
    අල කිලෝ 10ක් වගේ. ලංකා අල ගනින්. නැත්තන් බේබි ලංකා අල තියෙනවා. පොඩී ඒවා රසයි. පොල් ගෙඩි 7-8ක් වත් ඔනේ හොද උකුවට හදන්න.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    මුලින්ම හිතන්න ඔයා ගෙදර ඉඳියාප්ප කීයක් හදනවද සාමාන්‍යයෙන් ගෙදරදි කන්න. අපි හිතමු ඉඳියාප්ප 50ක් හදනවා. අල ග්රෑම් 250ක් ඇතිනේ ? පොල්කිරි මිලිලීටර් 300යි. හරි එතකොට ඉඳියාප්ප 1500කට අල කොච්චර ඕනද ?

    1500/50*250= 7500g

    ඒ කියන්නෙ අල කිලෝ 7.5ක්. එතකොට පොල්කිරි කොච්චර ඕනද ?

    1500/50*300 = 9000ml
    🤷‍♂️
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    mage ahanne huk 😒

    ඇයි අර සමිතියෙන් දන්සලක් දුන්න කිවෙ
    මන් හිටුවෙ උබ දන්නව කියල

    mama nemei iwwe 😒

    සල්ලි පාස් කරෙ උබ නෙවෙද
    බඩු කොච්චර ගෙනාවද කියල දන්නෙ නැද්ද

    mama bhandagarika nemei yako

    හරි ඉතින්, උබ ලේකම්නෙ
    ඔය කෙහෙල්මල් සමිතියෙ, දන්සලට කොච්චර බඩු ගෙනාවද උබ දන්නෙ නැද්ද

    මොකටද යකො ඔහොම ලේකම්ලා
    තෝ අයින් වෙලා , ලේකම් කමට පොල් පිත්තක් තියපන් :cautious:

    koheda yako dansalak dunne?

    දන්සලක් දුන්නෙ නැද්ද?

    ඉතින් කලින් කියන්න එපැයි බූරුවො
    මෙච්චර වෙල හිටියෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    දන්සලක් දුන්නෙ නැද්ද?

    ඉතින් කලින් කියන්න එපැයි බූරුවො
    මෙච්චර වෙල හිටියෙ
    Dog Meme GIF by DogeBONK
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    මුලින්ම හිතන්න ඔයා ගෙදර ඉඳියාප්ප කීයක් හදනවද සාමාන්‍යයෙන් ගෙදරදි කන්න. අපි හිතමු ඉඳියාප්ප 50ක් හදනවා. අල ග්රෑම් 250ක් ඇතිනේ ? පොල්කිරි මිලිලීටර් 300යි. හරි එතකොට ඉඳියාප්ප 1500කට අල කොච්චර ඕනද ?

    1500/50*250= 7500g

    ඒ කියන්නෙ අල කිලෝ 7.5ක්. එතකොට පොල්කිරි කොච්චර ඕනද ?

    1500/50*300 = 9000ml
    🤷‍♂️
    Loba nathuwa daanayak widiheta denewanan meka tamai gaana.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    ඔය ඝණයන්ට නිකං කන්න දෙන්න එපා

    ඝනයන්ට නෙමේ සිල් උපාසක අයට

    කිලෝ 5ක් විතර. not sure though
    අල කිලෝ පහක් හයක් විතර ඕනේ, පොල් ගෙඩි 6/7 දාලා හදන්න :yes:

    Thank you
    ------ Post added on Jul 31, 2024 at 10:41 PM

    උඹ ඕකට ප්ලෑන් එකක් ගහලා ඇපැයි බාරගන්න. කවුරුත් උයන්න දන්න අය නැද්ද. ඒ අය යන ගාන දන්නවා. මේකෙන් අහලා උයනවා නම් මුල ඉඳන් අගටම අහගෙන උයන්න. ඒත් ඉතින් සාර්තක වෙයිද දන්නෙ නෑ

    කලින් හැදුවා පරිප්පු ඒක නියමෙට ආව... කිලෝ 2 1/2 ඒත් අල කොච්චර ඕනද කියල හිතාගන්න අමාරුයි ... මම අර්තාපල් කන්නෙ නෑ
    ------ Post added on Jul 31, 2024 at 10:44 PM

    මේක අහල තියෙන්නේ නැන්දා කෙනෙක් තමයි ;) 2008 ඉඳලා කිරියේ හිටියට ඒක දන්නේ නැහැනේ 😪

    ඒකනෙ කියන්නෙ ... එයා තාම දන්නෑ මම නැන්දෙක් කියල
    ------ Post added on Jul 31, 2024 at 10:46 PM

    ඇයි අර සමිතියෙන් දන්සලක් දුන්න කිවෙ
    මන් හිටුවෙ උබ දන්නව කියල

    දන්සැල් දෙන අය ඕව දන්නෑ
    ------ Post added on Jul 31, 2024 at 10:47 PM

    සල්ලි පාස් කරෙ උබ නෙවෙද
    බඩු කොච්චර ගෙනාවද කියල දන්නෙ නැද්ද

    අයියෝ ඕව අමතක කරන්න...
    ------ Post added on Jul 31, 2024 at 10:48 PM

    Ara dansal wala loku hali ekak athi ban. Ala kilo 15k athi wei.

    1500/20=75/5=15

    Chicken hadanava nam vadigen ganin oka thama ikmanata evara wenne.

    මේ මොකක්ද මට තේරෙන්නෙ නෑ ...
    1500/(20×5) =15

    කිලෝ 15 ක් ද ? එච්චර වැඩියි .....

    පරිප්පු හදන්නෙ කිලෝ 2 යි (මම 2 1/2 හැදුව )
    ------ Post added on Jul 31, 2024 at 10:52 PM

    Kilo 5 hodatama athi, madine ekak awoth wathuren kiri walin match eka gahapan. Cantine karana un nam oka ala kilo deken gahannath dannawa.

    Gedara quantity yuanawa wage nemei. Loku size uyanakota wenas.

    හොදම දේ දැන්ම කෑම කඩේකට ඕඩර් එක දෙන්න. ලාබයි ලේසියි.

    බෑ .... අපිට උයන්නම ඕන එතකොට තමයි ගති
    ------ Post added on Jul 31, 2024 at 10:54 PM

    අයියෝ සන්ඩු කරන්න එපා අනේ ඔයාල .... ඔක්කොම හොඳයි රණ්ඩු නරකයි
    ------ Post added on Jul 31, 2024 at 10:55 PM

    මුලින්ම හිතන්න ඔයා ගෙදර ඉඳියාප්ප කීයක් හදනවද සාමාන්‍යයෙන් ගෙදරදි කන්න. අපි හිතමු ඉඳියාප්ප 50ක් හදනවා. අල ග්රෑම් 250ක් ඇතිනේ ? පොල්කිරි මිලිලීටර් 300යි. හරි එතකොට ඉඳියාප්ප 1500කට අල කොච්චර ඕනද ?

    1500/50*250= 7500g

    ඒ කියන්නෙ අල කිලෝ 7.5ක්. එතකොට පොල්කිරි කොච්චර ඕනද ?

    1500/50*300 = 9000ml
    🤷‍♂️

    මට හිතෙන්නෙ හරිම හරි උත්තරේ මේක වෙන්නැති කියල....

    Thank you
    ------ Post added on Jul 31, 2024 at 10:58 PM

    Bump, Pol sambal denne nadda

    කහපොල් මැල්ලුම හාල්මැස්සො දාල
    ------ Post added on Jul 31, 2024 at 10:59 PM

    හැමෝටම ස්තුතියි...
    😍😍😍😍😀😀
    ------ Post added on Jul 31, 2024 at 11:01 PM

    Solo Rider ඇයි sad ?
    ------ Post added on Jul 31, 2024 at 11:03 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    කහපොල් මැල්ලුම හාල්මැස්සො දාල
    ඊයා මට නම් ඔය කහ පොල් මැල්ලුම් පේන්න බෑ. සමහරු ඕකට කූනිස්සොත් දාලා හදනවා. ඉන්දියාප්ප කන්න හොඳම දේ පොල් සම්බෝල විතරයි මට නම්. 🤷🏻‍♂️
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    ඉඳිආප්ප 1500 කට සෑහෙන්න අල හොද්දක් හදන්න අර්තාපල් අල කිලෝ කීයක් ඕනෙද ?
    හොද්ද ලීටර් කීයක් විතර ඕනෙද ?

    පොඩි පංසලක උපාසක දානෙට ඉඳිආප්ප 1500 කට සෑහෙන්න අල හොද්දක් හදන්න භාරගත්ත .....

    මීට අමතරව කහපොල් මැල්ලුමකුත් තියෙනව

    Cook ලා උදවු කරන්න කෝ .....
    කහපොල් මැල්ලුමට තිබ්බටු දාපං
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මුලින්ම හිතන්න ඔයා ගෙදර ඉඳියාප්ප කීයක් හදනවද සාමාන්‍යයෙන් ගෙදරදි කන්න. අපි හිතමු ඉඳියාප්ප 50ක් හදනවා. අල ග්රෑම් 250ක් ඇතිනේ ? පොල්කිරි මිලිලීටර් 300යි. හරි එතකොට ඉඳියාප්ප 1500කට අල කොච්චර ඕනද ?

    1500/50*250= 7500g

    ඒ කියන්නෙ අල කිලෝ 7.5ක්. එතකොට පොල්කිරි කොච්චර ඕනද ?

    1500/50*300 = 9000ml
    🤷‍♂️
    ohoma ganan hadanna ba ban. podiyata uyanawa wage nemei godak uyaddi.

    uyala purudu cook kenek nam dannawa hariyata.
     
    • Wow
    Reactions: Candid-B