mama bhandagarika nemei yako
හරි ඉතින්, උබ ලේකම්නෙ
ඔය කෙහෙල්මල් සමිතියෙ, දන්සලට කොච්චර බඩු ගෙනාවද උබ දන්නෙ නැද්ද
මොකටද යකො ඔහොම ලේකම්ලා
තෝ අයින් වෙලා , ලේකම් කමට පොල් පිත්තක් තියපන්
mama bhandagarika nemei yako
koheda yako dansalak dunne?හරි ඉතින්, උබ ලේකම්නෙ
ඔය කෙහෙල්මල් සමිතියෙ, දන්සලට කොච්චර බඩු ගෙනාවද උබ දන්නෙ නැද්ද
මොකටද යකො ඔහොම ලේකම්ලා
තෝ අයින් වෙලා , ලේකම් කමට පොල් පිත්තක් තියපන්![]()
හොරා කාපු හැටියට ඇත්ත ගාන සමිතියෙ මොකෙක්ටවත් මතක නැතිව ඇතිහරි ඉතින්, උබ ලේකම්නෙ
ඔය කෙහෙල්මල් සමිතියෙ, දන්සලට කොච්චර බඩු ගෙනාවද උබ දන්නෙ නැද්ද
මොකටද යකො ඔහොම ලේකම්ලා
තෝ අයින් වෙලා , ලේකම් කමට පොල් පිත්තක් තියපන්![]()
mage ahanne huk![]()
ඇයි අර සමිතියෙන් දන්සලක් දුන්න කිවෙ
මන් හිටුවෙ උබ දන්නව කියල
mama nemei iwwe![]()
සල්ලි පාස් කරෙ උබ නෙවෙද
බඩු කොච්චර ගෙනාවද කියල දන්නෙ නැද්ද
mama bhandagarika nemei yako
හරි ඉතින්, උබ ලේකම්නෙ
ඔය කෙහෙල්මල් සමිතියෙ, දන්සලට කොච්චර බඩු ගෙනාවද උබ දන්නෙ නැද්ද
මොකටද යකො ඔහොම ලේකම්ලා
තෝ අයින් වෙලා , ලේකම් කමට පොල් පිත්තක් තියපන්![]()
koheda yako dansalak dunne?
දන්සලක් දුන්නෙ නැද්ද?
ඉතින් කලින් කියන්න එපැයි බූරුවො
මෙච්චර වෙල හිටියෙ
අද දෙන්න එකටද බිවුවෙදන්සලක් දුන්නෙ නැද්ද?
ඉතින් කලින් කියන්න එපැයි බූරුවො
මෙච්චර වෙල හිටියෙ

පන්සලට උපාසක දානයක් දුන්නෙදන්සලක් දුන්නෙ නැද්ද?
ඉතින් කලින් කියන්න එපැයි බූරුවො
මෙච්චර වෙල හිටියෙ
Loba nathuwa daanayak widiheta denewanan meka tamai gaana.මුලින්ම හිතන්න ඔයා ගෙදර ඉඳියාප්ප කීයක් හදනවද සාමාන්‍යයෙන් ගෙදරදි කන්න. අපි හිතමු ඉඳියාප්ප 50ක් හදනවා. අල ග්‍රෑම් 250ක් ඇතිනේ ? පොල්කිරි මිලිලීටර් 300යි. හරි එතකොට ඉඳියාප්ප 1500කට අල කොච්චර ඕනද ?
1500/50*250= 7500g
ඒ කියන්නෙ අල කිලෝ 7.5ක්. එතකොට පොල්කිරි කොච්චර ඕනද ?
1500/50*300 = 9000ml
![]()
ඔය ඝණයන්ට නිකං කන්න දෙන්න එපා
කිලෝ 5ක් විතර. not sure though
අල කිලෝ පහක් හයක් විතර ඕනේ, පොල් ගෙඩි 6/7 දාලා හදන්න![]()
උඹ ඕකට ප්ලෑන් එකක් ගහලා ඇපැයි බාරගන්න. කවුරුත් උයන්න දන්න අය නැද්ද. ඒ අය යන ගාන දන්නවා. මේකෙන් අහලා උයනවා නම් මුල ඉඳන් අගටම අහගෙන උයන්න. ඒත් ඉතින් සාර්තක වෙයිද දන්නෙ නෑ
මේක අහල තියෙන්නේ නැන්දා කෙනෙක් තමයි2008 ඉඳලා කිරියේ හිටියට ඒක දන්නේ නැහැනේ
![]()
ඇයි අර සමිතියෙන් දන්සලක් දුන්න කිවෙ
මන් හිටුවෙ උබ දන්නව කියල
සල්ලි පාස් කරෙ උබ නෙවෙද
බඩු කොච්චර ගෙනාවද කියල දන්නෙ නැද්ද
Ara dansal wala loku hali ekak athi ban. Ala kilo 15k athi wei.
1500/20=75/5=15
Chicken hadanava nam vadigen ganin oka thama ikmanata evara wenne.
Kilo 5 hodatama athi, madine ekak awoth wathuren kiri walin match eka gahapan. Cantine karana un nam oka ala kilo deken gahannath dannawa.
Gedara quantity yuanawa wage nemei. Loku size uyanakota wenas.
හොදම දේ දැන්ම කෑම කඩේකට ඕඩර් එක දෙන්න. ලාබයි ලේසියි.
මුලින්ම හිතන්න ඔයා ගෙදර ඉඳියාප්ප කීයක් හදනවද සාමාන්‍යයෙන් ගෙදරදි කන්න. අපි හිතමු ඉඳියාප්ප 50ක් හදනවා. අල ග්‍රෑම් 250ක් ඇතිනේ ? පොල්කිරි මිලිලීටර් 300යි. හරි එතකොට ඉඳියාප්ප 1500කට අල කොච්චර ඕනද ?
1500/50*250= 7500g
ඒ කියන්නෙ අල කිලෝ 7.5ක්. එතකොට පොල්කිරි කොච්චර ඕනද ?
1500/50*300 = 9000ml
![]()
Bump, Pol sambal denne nadda
ඊයා මට නම් ඔය කහ පොල් මැල්ලුම් පේන්න බෑ. සමහරු ඕකට කූනිස්සොත් දාලා හදනවා. ඉන්දියාප්ප කන්න හොඳම දේ පොල් සම්බෝල විතරයි මට නම්.කහපොල් මැල්ලුම හාල්මැස්සො දාල
කහපොල් මැල්ලුමට තිබ්බටු දාපංඉඳිආප්ප 1500 කට සෑහෙන්න අල හොද්දක් හදන්න අර්තාපල් අල කිලෝ කීයක් ඕනෙද ?
හොද්ද ලීටර් කීයක් විතර ඕනෙද ?
පොඩි පංසලක උපාසක දානෙට ඉඳිආප්ප 1500 කට සෑහෙන්න අල හොද්දක් හදන්න භාරගත්ත .....
මීට අමතරව කහපොල් මැල්ලුමකුත් තියෙනව
Cook ලා උදවු කරන්න කෝ .....
සිල් උපාසක කියන්නේ තපස් සීන් එකේ ඉන්න ගිහියන්ට නේද ?ඝනයන්ට නෙමේ සිල් උපාසක අයට
ohoma ganan hadanna ba ban. podiyata uyanawa wage nemei godak uyaddi.මුලින්ම හිතන්න ඔයා ගෙදර ඉඳියාප්ප කීයක් හදනවද සාමාන්‍යයෙන් ගෙදරදි කන්න. අපි හිතමු ඉඳියාප්ප 50ක් හදනවා. අල ග්‍රෑම් 250ක් ඇතිනේ ? පොල්කිරි මිලිලීටර් 300යි. හරි එතකොට ඉඳියාප්ප 1500කට අල කොච්චර ඕනද ?
1500/50*250= 7500g
ඒ කියන්නෙ අල කිලෝ 7.5ක්. එතකොට පොල්කිරි කොච්චර ඕනද ?
1500/50*300 = 9000ml
![]()