අනුරාදය මැරුම් කනවා ෂුවර් මුන් තුන්දෙනාගෙන් නිකන් කන්න බොන්න ගිහිල්ල.තව ඕකට අනුරාධයයි වලතරයයි එකතු උනා නම් සුපිරි....
වෙනවා නම් හොද වැඩක් මේක.
අනුරාදය මැරුම් කනවා ෂුවර් මුන් තුන්දෙනාගෙන් නිකන් කන්න බොන්න ගිහිල්ල.තව ඕකට අනුරාධයයි වලතරයයි එකතු උනා නම් සුපිරි....
නදුන්ට තිස්ගානක්ද කොහේද වෙනවා. මගේ දරුවා මට කලින් ඉපදෙන්න පුළුවන්ද?සිරා අම්මත් එළකිරි එනවද බන්? Geshi කියන්නේ නදුන්ගේ අම්මද දන්නේ නෑ.

ඒකනෙඋඹ @Geshi95 ගේ පුතා අපේ නදුන් කියලද ඔය කියන්නේ
නෑ මාම අම්මට කියලා තියෙන්නේ. මාමාට කියලා තියෙන්නේ මාමාගේ පුතා. පුතාට කියලා තියෙන්නේ නදුනා

ඊය...
මුනුත් දහයට ගණින්න බෑ වගේ හිටියට, මේකෙ එකාලගෙ වයසවල් වල ඉඳලම ටච් එකේ ඉන්නෙ...නදුන්ට තිස්ගානක්ද කොහේද වෙනවා. මගේ දරුවා මට කලින් ඉපදෙන්න පුළුවන්ද?
![]()
ඒකනෙ![]()
මයිනා එක්ක එකතු වෙලා රටේම තිබ්බ වනාන්තර ටික කපලා දාපු පොර නේදඅනුරාධපුර එස් එම් චන්ද්‍රසේන මැතිතුමා දැන් රනිල් හාමු එක්ක ඉන්නේ. එතුමන්ගේ කාර්යාලයට මෙම පනිවිඩය යොමු කරන්න.
ඊය...
මුනුත් දහයට ගණින්න බෑ වගේ හිටියට, මේකෙ එකාලගෙ වයසවල් වල ඉඳලම ටච් එකේ ඉන්නෙ...
ඒ උනාට ගේසි ඔයා ආස නැද්ද අපේනදුන්ට තිස්ගානක්ද කොහේද වෙනවා. මගේ දරුවා මට කලින් ඉපදෙන්න පුළුවන්ද?
![]()
ඒකනෙ![]()
BOC එකේ නම් atm එකක් නම් අලුත් කොමර්ෂල් බැංකුවේ කාඩ් එක ගන්නේ නෑ. හැබැයි CDM වල ගන්නවා.@Nadun26 උබ ගියේ රජයේ බැංකුවක ATM එකකට නේද? මේකට උත්තරේ දීපන්. ඉතුරු ටික පස්සේ කියන්නම්.
නදුන්ට තිස්ගානක්ද කොහේද වෙනවා. මගේ දරුවා මට කලින් ඉපදෙන්න පුළුවන්ද?
![]()
ඒකනෙ![]()
ගොඩක් බැංකුවල CDM/ATM බහුතරයක්ම පාලනය කරන්නේ අදාළ බ්‍රාන්ච් එකෙන් නෙමෙයි. ඒවට වෙනම ටීම් එකක් ඉන්නවා. උන් තමයි වෑන්වලින් ඇවිත් සල්ලි ඉවර උනාම ඒවට පුරවන්නේ. බැරි වෙලාවත් බැංකුවෙන් පාලනය නොවන (බ්‍රාන්ච් එකේ) CDM/ATM එකකින් සල්ලි ගද්දි කාඩ් එක හිර උනොත් උබට ආපහු කාඩ් එක ගන්න බෑ. ඒවා අරුන් අරගෙන ගිහින් ඩිස්ට්‍රෝයි කරනවා. එතකොත උබට අලුතෙන් කාඩ් එකක් ගන්න වෙනවාBOC එකේ නම් atm එකක් නම් අලුත් කොමර්ෂල් බැංකුවේ කාඩ් එක ගන්නේ නෑ. හැබැයි CDM වල ගන්නවා.
ඒ වුනාට ඒ සීන් එක වෙන්නේ ATM machine එකේ විතරයි. CDM මැසිමේ අවුලක් නැතුව වැඩ. අනික හැම වෙලේම ඒක වෙනවා. හවසට විතරක් නෙමෙයි.ගොඩක් බැංකුවල CDM/ATM බහුතරයක්ම පාලනය කරන්නේ අදාළ බ්‍රාන්ච් එකෙන් නෙමෙයි. ඒවට වෙනම ටීම් එකක් ඉන්නවා. උන් තමයි වෑන්වලින් ඇවිත් සල්ලි ඉවර උනාම ඒවට පුරවන්නේ. බැරි වෙලාවත් බැංකුවෙන් පාලනය නොවන (බ්‍රාන්ච් එකේ) CDM/ATM එකකින් සල්ලි ගද්දි කාඩ් එක හිර උනොත් උබට ආපහු කාඩ් එක ගන්න බෑ. ඒවා අරුන් අරගෙන ගිහින් ඩිස්ට්‍රෝයි කරනවා. එතකොත උබට අලුතෙන් කාඩ් එකක් ගන්න වෙනවා
රජයේ බැංකුවල හවසට ATM/CDMගොඩක් බිසී වෙනවා. ඒ නිසා එයාලා අදාළ බැංකුවේ කාඩ් එක හැර අනිත් බැංකුවල කාඩ් වැඩ කරන්නෙ නැති වෙන්න හදලා තියෙන්නේ. මම මේක දැන ගත්තේ උන්ගේ කාඩ් සෙන්ටර් කෝල් කරපු වෙලාවකදි. මම දවසක් BOC ATMඑකට NSBකාඩ් එකක් දාලා සල්ලි ගන්න හැදුවා. සල්ලි ගන්න බෑ. එවෙලේ කාඩ් සෙන්ටර් කතා කරාම තමයි උන් මට විස්තරේ කිව්වේ .ඊට පස්සේ මම HNBඑකකට දාලා මගේ වැඩේ කර ගත්තා.
BOC එකේ නම් atm එකක් නම් අලුත් කොමර්ෂල් බැංකුවේ කාඩ් එක ගන්නේ නෑ. හැබැයි CDM වල ගන්නවා.
එහෙනම් මහෑෂ්ට වැදිලා හේසානයාටයි නදුනටයි තට්ටෙට කොටනවාතව ඕකට අනුරාධයයි වලතරයයි එකතු උනා නම් සුපිරි....
කොම්පියුටර් එකම බදාගෙන ඉන්නෙ නැතිව ඇඟපත ටිකක් හදාගනින්.ATM එකට අදාල බැංකුවේ නොවෙන කාඩ් එකක් දැම්මා සල්ලි ආවේ නැහැ (වෙනදා වෙනවා එහෙම වුනාම වෙන මැෂින් එකකට දැම්මාම සල්ලි එනවා) මම CDM එකට මාරු වුනා , ATM මැෂින් එකට මට පස්සෙන් හිටිය එකා ඇයි ඇහුවාම මම සල්ලි ආවේ නැහැ කියලා කිව්වා , ඌ මැෂින් එකට වුගේ කාඩ් එක දැම්මා ම සල්ලි ආවා. ඌ මට හිනා වුනා සල්ලි නැති කාඩ් එකක් අරගෙන ඇවිත් උන්ගේ කාලේ කනවා කියලා මගේ කාඩ් එකේ සල්ලි තියෙනවා යකෝ කියලා මම ඌට කිව්වා ඌ මට තව දෙකක් කියලා ගියේ මම CDM එකෙන් සල්ලි අරගෙන එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ
කුලී වැඩ කරන එකෙක් වගේ ඇගේ පුරාම හුණු හරි සිමෙන්ති වගේ තිබුණා අත් වලයි කකුල් වලයි රෙදි වලයි. වැදගත් එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ සල්ලි අරන් යනවා ඇරෙන්න අඩු කුලේ එවුන් තමා ඔහොම.
@SLK_sri keewa wage meke eun siya diwi haanikaragannawa lagadima ube katha ahala.
uba aathal dial ekak ban.