ATM එක ලගදි මට එකෙක් ගහන්න හැදුවා.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    තව ඕකට අනුරාධයයි වලතරයයි එකතු උනා නම් සුපිරි....
    අනුරාදය මැරුම් කනවා ෂුවර් මුන් තුන්දෙනාගෙන් නිකන් කන්න බොන්න ගිහිල්ල.
    වෙනවා නම් හොද වැඩක් මේක.
     
    🤷🏻‍♂️ සිරා අම්මත් එළකිරි එනවද බන්? Geshi කියන්නේ නදුන්ගේ අම්මද දන්නේ නෑ.
    නදුන්ට තිස්ගානක්ද කොහේද වෙනවා. මගේ දරුවා මට කලින් ඉපදෙන්න පුළුවන්ද? :rolleyes:

    Angry Season 9 GIF by Shameless

    උඹ @Geshi95 ගේ පුතා අපේ නදුන් කියලද ඔය කියන්නේ
    නෑ මාම අම්මට කියලා තියෙන්නේ. මාමාට කියලා තියෙන්නේ මාමාගේ පුතා. පුතාට කියලා තියෙන්නේ නදුනා
    ඒකනෙ :sorry:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    කට්ටිය බනින ඒවා කියවන නදුන බී ලයික්...

    ඊය...

    නදුන්ට තිස්ගානක්ද කොහේද වෙනවා. මගේ දරුවා මට කලින් ඉපදෙන්න පුළුවන්ද? :rolleyes:

    Angry Season 9 GIF by Shameless

    ඒකනෙ :sorry:
    මුනුත් දහයට ගණින්න බෑ වගේ හිටියට, මේකෙ එකාලගෙ වයසවල් වල ඉඳලම ටච් එකේ ඉන්නෙ...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුරාධපුර එස් එම් චන්ද්‍රසේන මැතිතුමා දැන් රනිල් හාමු එක්ක ඉන්නේ. එතුමන්ගේ කාර්යාලයට මෙම පනිවිඩය යොමු කරන්න.
    මයිනා එක්ක එකතු වෙලා රටේම තිබ්බ වනාන්තර ටික කපලා දාපු පොර නේද
     
    • Like
    Reactions: Nadun26

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,187
    113
    ඊය...

    මුනුත් දහයට ගණින්න බෑ වගේ හිටියට, මේකෙ එකාලගෙ වයසවල් වල ඉඳලම ටච් එකේ ඉන්නෙ...

    හොරා කාපුව දීපන් නැත්තන් ලීක් එක සොරි සොරි අයි මීන් ෆයිල් එක එලියට දානවා 🥴 🥴
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නදුන්ට තිස්ගානක්ද කොහේද වෙනවා. මගේ දරුවා මට කලින් ඉපදෙන්න පුළුවන්ද? :rolleyes:

    Angry Season 9 GIF by Shameless

    ඒකනෙ :sorry:
    ඒ උනාට ගේසි ඔයා ආස නැද්ද අපේ
    එක්කෝ ඕනේ නෑ
     
    • Like
    • Haha
    Reactions: Geshi95 and Nadun26

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,228
    1
    101,066
    113
    34
    Kalutara
    @Nadun26 උබ ගියේ රජයේ බැංකුවක ATM එකකට නේද? මේකට උත්තරේ දීපන්. ඉතුරු ටික පස්සේ කියන්නම්.
    BOC එකේ නම් atm එකක් නම් අලුත් කොමර්ෂල් බැංකුවේ කාඩ් එක ගන්නේ නෑ. හැබැයි CDM වල ගන්නවා.
     
    • Like
    Reactions: Nadun26

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,487
    113
    New Zealand
    BOC එකේ නම් atm එකක් නම් අලුත් කොමර්ෂල් බැංකුවේ කාඩ් එක ගන්නේ නෑ. හැබැයි CDM වල ගන්නවා.
    ගොඩක් බැංකුවල CDM/ATM බහුතරයක්ම පාලනය කරන්නේ අදාළ බ්‍රාන්ච් එකෙන් නෙමෙයි. ඒවට වෙනම ටීම් එකක් ඉන්නවා. උන් තමයි වෑන්වලින් ඇවිත් සල්ලි ඉවර උනාම ඒවට පුරවන්නේ. බැරි වෙලාවත් බැංකුවෙන් පාලනය නොවන (බ්‍රාන්ච් එකේ) CDM/ATM එකකින් සල්ලි ගද්දි කාඩ් එක හිර උනොත් උබට ආපහු කාඩ් එක ගන්න බෑ. ඒවා අරුන් අරගෙන ගිහින් ඩිස්ට්‍රෝයි කරනවා. එතකොත උබට අලුතෙන් කාඩ් එකක් ගන්න වෙනවා

    රජයේ බැංකුවල හවසට ATM/CDMගොඩක් බිසී වෙනවා. ඒ නිසා එයාලා අදාළ බැංකුවේ කාඩ් එක හැර අනිත් බැංකුවල කාඩ් වැඩ කරන්නෙ නැති වෙන්න හදලා තියෙන්නේ. මම මේක දැන ගත්තේ උන්ගේ කාඩ් සෙන්ටර් කෝල් කරපු වෙලාවකදි. මම දවසක් BOC ATMඑකට NSBකාඩ් එකක් දාලා සල්ලි ගන්න හැදුවා. සල්ලි ගන්න බෑ. එවෙලේ කාඩ් සෙන්ටර් කතා කරාම තමයි උන් මට විස්තරේ කිව්වේ .ඊට පස්සේ මම HNBඑකකට දාලා මගේ වැඩේ කර ගත්තා.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නදුනා උඹ අපිව ප්‍රශ්ණ වැලක අතරමං කරලා දැන් සයිලන්ට් වෙලා
    වරෙන්කෝ බන් මේවා විසඳන්න

    අම්මව කොම්පීතරෙන් ඈත් කරපන් හැබැයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,228
    1
    101,066
    113
    34
    Kalutara
    ගොඩක් බැංකුවල CDM/ATM බහුතරයක්ම පාලනය කරන්නේ අදාළ බ්‍රාන්ච් එකෙන් නෙමෙයි. ඒවට වෙනම ටීම් එකක් ඉන්නවා. උන් තමයි වෑන්වලින් ඇවිත් සල්ලි ඉවර උනාම ඒවට පුරවන්නේ. බැරි වෙලාවත් බැංකුවෙන් පාලනය නොවන (බ්‍රාන්ච් එකේ) CDM/ATM එකකින් සල්ලි ගද්දි කාඩ් එක හිර උනොත් උබට ආපහු කාඩ් එක ගන්න බෑ. ඒවා අරුන් අරගෙන ගිහින් ඩිස්ට්‍රෝයි කරනවා. එතකොත උබට අලුතෙන් කාඩ් එකක් ගන්න වෙනවා

    රජයේ බැංකුවල හවසට ATM/CDMගොඩක් බිසී වෙනවා. ඒ නිසා එයාලා අදාළ බැංකුවේ කාඩ් එක හැර අනිත් බැංකුවල කාඩ් වැඩ කරන්නෙ නැති වෙන්න හදලා තියෙන්නේ. මම මේක දැන ගත්තේ උන්ගේ කාඩ් සෙන්ටර් කෝල් කරපු වෙලාවකදි. මම දවසක් BOC ATMඑකට NSBකාඩ් එකක් දාලා සල්ලි ගන්න හැදුවා. සල්ලි ගන්න බෑ. එවෙලේ කාඩ් සෙන්ටර් කතා කරාම තමයි උන් මට විස්තරේ කිව්වේ .ඊට පස්සේ මම HNBඑකකට දාලා මගේ වැඩේ කර ගත්තා.
    ඒ වුනාට ඒ සීන් එක වෙන්නේ ATM machine එකේ විතරයි. CDM මැසිමේ අවුලක් නැතුව වැඩ. අනික හැම වෙලේම ඒක වෙනවා. හවසට විතරක් නෙමෙයි.
     
    • Like
    Reactions: Nadun26

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    සයිට් එකේ බඩු වගයක් ගන්න අද ATM එකට ගියා. වැඩ කෝටියක් තියාගෙන ආවෙ. පෝලිමේ මට ඉස්සරහ පොන්සියෙක් වගේ එකෙක් වෙන බැංකුවක කාඩ් එකක් දාගෙන හැමිණෙනවා. අපිටත් තව වැඩ කීයක් තියෙනවද ඒ අස්සෙ මේ යක්කු ඇවිත් අපේ කාල කනවා. මුංගෙ අම්මලාටවත් බැරිද ගෙවල්වල තියන් ඉන්න මේ පිස්සෝ. පොන්සිය වගේ උනාට කැරියාගේ හෙන සද්දේ. එළියට එනකන් ඉඳලා හොම්බට දෙකක් ඇනලා ආවා
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,779
    1,296
    113
    Mars
    BOC එකේ නම් atm එකක් නම් අලුත් කොමර්ෂල් බැංකුවේ කාඩ් එක ගන්නේ නෑ. හැබැයි CDM වල ගන්නවා.

    mama nam CDM thibunoth eken ganne, oke salli nathi wenne nane. Habai samahara ATM wala samahara notes adu wenakota ganna ba. Com bank nam samahara ATM walin ona bank ekaka card accept karanava. Thawath ekaka Com bank card wala priority hamba wenava wage.

    Foreign cards godak welawata Combank atm wala wada.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    තව ඕකට අනුරාධයයි වලතරයයි එකතු උනා නම් සුපිරි....
    එහෙනම් මහෑෂ්ට වැදිලා හේසානයාටයි නදුනටයි තට්ටෙට කොටනවා
    ගමේ මම මාරු වෙනවා සේප් එකේ
     
    • Like
    Reactions: Nadun26

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ATM එකට අදාල බැංකුවේ නොවෙන කාඩ් එකක් දැම්මා සල්ලි ආවේ නැහැ (වෙනදා වෙනවා එහෙම වුනාම වෙන මැෂින් එකකට දැම්මාම සල්ලි එනවා) මම CDM එකට මාරු වුනා , ATM මැෂින් එකට මට පස්සෙන් හිටිය එකා ඇයි ඇහුවාම මම සල්ලි ආවේ නැහැ කියලා කිව්වා , ඌ මැෂින් එකට වුගේ කාඩ් එක දැම්මා ම සල්ලි ආවා. ඌ මට හිනා වුනා සල්ලි නැති කාඩ් එකක් අරගෙන ඇවිත් උන්ගේ කාලේ කනවා කියලා මගේ කාඩ් එකේ සල්ලි තියෙනවා යකෝ කියලා මම ඌට කිව්වා ඌ මට තව දෙකක් කියලා ගියේ මම CDM එකෙන් සල්ලි අරගෙන එලියට බැහැලා යනකොට ඌ වඩේ කාරයෙකුයි තව එකෙකුයි ලග ඉදලා මගේ මුනට ගහල සද්දේ අඩු කරගෙන පලයන් කිව්වා ඌට ගහන්න හදලා ලග දෙන්නෙක් හිටිය නිසා තව කන්න වෙයි කියලා ගැහුවේ නැහැ

    කුලී වැඩ කරන එකෙක් වගේ ඇගේ පුරාම හුණු හරි සිමෙන්ති වගේ තිබුණා අත් වලයි කකුල් වලයි රෙදි වලයි. වැදගත් එකෙක් නම් ඔහොම කතා කරන්නේ නැහැ සල්ලි අරන් යනවා ඇරෙන්න අඩු කුලේ එවුන් තමා ඔහොම.
    කොම්පියුටර් එකම බදාගෙන ඉන්නෙ නැතිව ඇඟපත ටිකක් හදාගනින්.

    එතකොට ඔය එක පගෙක් වත් සීන් දාන්න එන්නෙ නැහැ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @SLK_sri keewa wage meke eun siya diwi haanikaragannawa lagadima ube katha ahala. :P
    uba aathal dial ekak ban.

    dan inna ewun gena full study ekak karala inne,
    next will be ara @Maskoora uge fake tika atha udinma ekekta ahu una, ekata mama thread ekak dala uge redi nethi kara. uth pili gaththa ewa uge fake kiyala, a riduna ridillata oka dan kiriyata enne mage thread tika hoyala dislike gahala yanna witharai. oka dan hema depress wela inne seen ekata.