දැන්නම් ජන්දේ වෙනසක් වෙයි.

දැන් කවුද දිනන්නේ ?

  • රනිල්

  • අනුර

  • සජිත්


Results are only viewable after voting.

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    සෑර් අපි Poll එකක් දිනලා







    iJB3onp.jpeg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    අනුරට තිබ්බ හයිප් එක බැස්සා වගේ නිදහස් පක්ශෙත් රනිල්ට කඩේ යන්න ගත්ත නිසා. විමල්ගේ හම්මන්පිලගේ ටර්න් එක තමා ඊලගට.
    nidahas pakshayak thibbada lol
    ekath kadilane........
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    කන්නේ තුන් වේලට මස්.. ගමන V8 ඔයවගේ බඩක් නොතිබ්බොත් තමා පුදුමේ
    මස් කෑවම ඔහොම ගිරහෙනි බඩක් එනවද බන්. මුන් මේ පිටිම කාලා.
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Anurata baye thama okkoma un ekathu une

    Dan nan Anurata dinanna bari wei wage

    කාගෙන්ද ඊලග අවුරුදු 6 කන්නෙ කියල තෝරගන්න එක ඉතින් මිනිස්සුන්ගෙම වැඩක්.😂😂😂

    තමාට උරුම එකාගෙන් කන්න සෙට් වෙයි.කන එක උහුලගන්න බැරි සල්ලි තියෙන එවුන් රටපනී මෙහෙදාල

    Now One Country - Only one Slogan

    " හොරු ඔක්කොම එක පෙලට - එක පොකුරට "
    🤭🤩🤩🤩

    ------ Post added on Jul 31, 2024 at 8:04 PM
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මාලිමාව නොහොත් JVP ඔය ජෙප්පො හොරා හොරා කියන හැම හොරා ඵක්කම ලැගන් හිටියනේ අයිසේ..😹😹😹
    Enemy's enemy is a friend කියලා කියමනක් තියනවා නේ
    ඒ කාලේ කොහොමත් ජෙප්පොන්ට චාන්ස් නැනේ
    අපිත් ජෙප්පොන්ට කොච්චර බැනලා ඇතිද
     
    • Like
    Reactions: Wickybro

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Enemy's enemy is a friend කියලා කියමනක් තියනවා නේ
    ඒ කාලේ කොහොමත් ජෙප්පොන්ට චාන්ස් නැනේ
    අපිත් ජෙප්පොන්ට කොච්චර බැනලා ඇතිද
    උතුරෙ දෙමල මුස්ලිම් මිනිස්සු අන්දල චන්ද ලක්ශ 20ක් ටාගට් කරාලු නේද බොරුවට රාජපක්ශලව ඔන්න අපි එලෙව්ව කියල උන්ව අන්දන්න. Fake preplanned separation of Ranil and Rajapaksha family
    දෙමල උන් ඔහොම මෝඩ වෙයිද under Cheating to North program 🤭
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ජෙප්පොන්ට දෙනවා ද නැද්ද කියන එක වෙනම කතාවක්. මේ වෙලාවේ රනිල්ට දෙන්න හිතන අනිත් පක්ෂවල මිනිස්සුන්ට නම් ඉතින් මිනිස්සු කියලා කියන එකත් අපරාදේ.