දැන්නම් ජන්දේ වෙනසක් වෙයි.

දැන් කවුද දිනන්නේ ?

  • රනිල්

  • අනුර

  • සජිත්


Results are only viewable after voting.

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    #sodurubattaramulla2024

    War Attack GIF by Warner Bros. Pictures
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,267
    24,432
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපිල රනිල්ට කිව්වම තමා මුනුත් අනුරයියව දාල එන්නෙ. එන්න එපා ඔය ඇති. එන්නම ඕනි නම් බත්තරමුල්ලෙ සීලරත්න හිමියන්ට කතිරෙ ගහන්න

    @asundararanil
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    අනුරට තිබ්බ හයිප් එක බැස්සා වගේ නිදහස් පක්ශෙත් රනිල්ට කඩේ යන්න ගත්ත නිසා. විමල්ගේ හම්මන්පිලගේ ටර්න් එක තමා ඊලගට.
    Ow habi..... nidahas paksheta kiyala maha loku chandayak naha bn... Podu gana peramuna kiyanne mahinda echcharai....
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,089
    2,594
    113
    හොරුද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    කුඩ්ඩොද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    කප්පන්කාරයොද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    බැන්කු හොරුද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?

    වීසා හොරු ද ඕනෙ නැත්නම් වෙනසක්ද ඕනෙ?


    ඇයි හරක් හොරු
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    කලකට පසු හාමු මහත්තයා බිකියේ ජනපති වෙන්නයි යම්නේ ගුපියනේ . සතුටුයි නේත ඔයාලට :yes: එම්න නටම්න

     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,225
    31,960
    113

    ස.තො.ස ට ගිහිං යන ගමන් ඇවිද්ද ලොල්,
    මන්ත්‍රීකම නැති උනාම වෙන මොකක් හරි අරගන්න උන්නෙ මේ...
    ලොල්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113

    ජනපතිට 125ක්.. SLP, SJB පිරිසක් සහායට..

    July 31, 2024 at 10:22 pm | lanka C news
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය දිම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තවත් මන්ත්‍රී පිරිසක් එක්වීමට නියමිතව ඇති බව වාර්තාවේ.

    එමෙන්ම සමගි ජන බලවේගයෙන්ද මන්ත්‍රීවරුන් අට දෙනෙකුට ආසන්න පිරිසක් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙමින් ඉදිරි දින කිහිපය ඇතුළත එක්වනු ඇති බව එම ආරංචි මාර්ග පවසයි.

    ඒ සමගම ජනාධිපති පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 125 කට ආසන්න ප්‍රමාණයක් බලයක්
    ආණ්ඩු පක්‍ෂයට තහවුරු කරගැනීමේ වැඩි හැකියාවක් ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

    පොහොට්ටු පලාත් සභා, ප‍්‍රාදේශීය සභා සංසද බුරුතු පිටින් රනිල්ට ගැලවේ..

    July 31, 2024 at 4:40 pm | lanka C news
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා හිටපු නියෝජිතයන් සහ පළාත් පාලන හිටපු නියෝජිතයන්ද එම පක්‍ෂයේ ඇතිවී තිබෙන බෙදීම මත දැඩි පියවර ගැනීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව එම මන්ත්‍රී කණ්ඩායම්ද දිස්ත‍්‍රික් වශයෙන් නුදුරේදීම ජනාධිපතිවරයාට සහාය දැක්වීම සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර තිබේ.

    දැනට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 90% ඉක්මවා ජනාධිපතිවරයාට සහාය දීමට එකතු වී තිබේ.

    මේ වන විටත් එම පක්ෂයේ ඊළඟ ස්ථරයන් වන පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ගේ සංසද ඊට අදාළ යෝජනා සම්මත කර ගැනීමට කටයුතු සූදානම් වෙමින් තිබේ.

    ශ‍්‍රී ලංකා පොදු ජනපෙරමුණ වෙනම ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයත් සමග මෙම අර්බුදය ඇතිව තිබේ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,438
    113
    අනුරට චන්ද කැඩෙන්න විදිහක් නෑනෙ බන්. පොහොට්ටුවට කොහොමත් චන්ද නෑ. ඒකනෙ උන් ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්නෙවත් නැත්තෙ. උඩින්ම පරාද වෙන බව දන්නව. එතකොට උන් රනිල්ට සපෝට් කරා කියල රනිල්ට අමුතුවෙන් ලැබෙන චන්දයක් නෑ.

    අනිත් පැත්තෙන් රනිල් කියන්නෙ (UNP) කවුද? බලවත්ම පක්ෂයක් පාර්ලිමේන්තුවෙ එක ආසනයක්වත් ගන්න බැරි ගානට අරන් ගියපු මනුස්සය. එතකොට ඌටත් එහෙම කැපුවත් රනිල්ට සෙට් එකක් නෑ. ඌට මේ ඉන්නෙත් රාජපක්ෂල විනාස කරපු රට ගොඩ දැම්ම කියල කලගුණ සලකන සෙට් එකක්. ඒ අස්සෙ අර රටට කෙල කරපු පොහොට්ටුවම ඇවිල්ල රනිලට ප්ලග් උනාම එතනිනුත් කලකිරිච්ච කොටසක් කැඩිල අනුරට එන එක වෙන්නෙ.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    :lol:රනිල් - නාමල් වලිය කපුටු ගේමක් :lol:
    නිල් - නාමල් වලිය උතුරෙ මිනිස්සුන්ව ඔන්න දැන් රනිල් රාජපක්ශල එක්ක නෑ පිරිසිදුයි එන්න රනිල්ට චන්දෙ දෙන්න කියල ඒ මිනිස්සු රවටන්න ගහපු කපුටු ගේමක් කියල පක්ශ නායකයෙක් කියන්නෙ