Just imagine the memories that were once stored there
W wissnshaftler Well-known member Dec 13, 2023 6,713 11,014 113 Aug 3, 2024 #2 ගඳ නැද්ද නරක වෙන්නේ නැද්ද ඔහොම තියෙද්දී ): Reactions: rockmon
Candid-B Well-known member Apr 25, 2019 34,396 1 59,793 113 Mother Earth Aug 3, 2024 #3 කොහොමද ඔහොම මොළේක store වෙලා තියෙන දේවල් ගන්න පුළුවන් ක්‍රමයක් ආවොත්.
W wissnshaftler Well-known member Dec 13, 2023 6,713 11,014 113 Aug 3, 2024 #4 Candid-B said: කොහොමද ඔහොම මොළේක store වෙලා තියෙන දේවල් ගන්න පුළුවන් ක්‍රමයක් ආවොත්. Click to expand... බොට සුවර්ද බී මහතා මොලේ තමා හැම මගුලම තියුඑන්නේ කියලා Reactions: Candid-B
Candid-B said: කොහොමද ඔහොම මොළේක store වෙලා තියෙන දේවල් ගන්න පුළුවන් ක්‍රමයක් ආවොත්. Click to expand... බොට සුවර්ද බී මහතා මොලේ තමා හැම මගුලම තියුඑන්නේ කියලා
Candid-B Well-known member Apr 25, 2019 34,396 1 59,793 113 Mother Earth Aug 3, 2024 #5 wissnshaftler said: බොට සුවර්ද බී මහතා මොලේ තමා හැම මගුලම තියුඑන්නේ කියලා Click to expand... වෙන්න පුළුවන් බන්. උබ දැකලා තියේද brain surgery එකකදි patient ට සිහි නැති කරන්නෙ නෑනේ. මොකද මොළේ කැපුවත් අපිට දැනෙන්නෙවත් නෑලු. එහෙම surgery එක කරන් යද්දි සමහරුන්ට සමහර දේවල් මතක නැති වෙනවලු. ඉතින් store වෙන්නෙ මොළේ වෙන්න පුළුවන් නේද ? Reactions: wissnshaftler
wissnshaftler said: බොට සුවර්ද බී මහතා මොලේ තමා හැම මගුලම තියුඑන්නේ කියලා Click to expand... වෙන්න පුළුවන් බන්. උබ දැකලා තියේද brain surgery එකකදි patient ට සිහි නැති කරන්නෙ නෑනේ. මොකද මොළේ කැපුවත් අපිට දැනෙන්නෙවත් නෑලු. එහෙම surgery එක කරන් යද්දි සමහරුන්ට සමහර දේවල් මතක නැති වෙනවලු. ඉතින් store වෙන්නෙ මොළේ වෙන්න පුළුවන් නේද ?
W wissnshaftler Well-known member Dec 13, 2023 6,713 11,014 113 Aug 3, 2024 #6 Candid-B said: වෙන්න පුළුවන් බන්. උබ දැකලා තියේද brain surgery එකකදි patient ට සිහි නැති කරන්නෙ නෑනේ. මොකද මොළේ කැපුවත් අපිට දැනෙන්නෙවත් නෑලු. එහෙම surgery එක කරන් යද්දි සමහරුන්ට සමහර දේවල් මතක නැති වෙනවලු. ඉතින් store වෙන්නෙ මොළේ වෙන්න පුළුවන් නේද ? Click to expand... අඩේ මොලේ කියන්නේ මිඩ්ල්වෙයා එකක් වෙන්න බැරිද ): මතකේ තියෙන්නේ වෙන කොහෙහරි, මොලේ තමා මැද්දේ ඉඳන් API කෝල් කොරලා අරගෙන සරීරෙට දෙන්නේ ): Reactions: Candid-B and -333-
Candid-B said: වෙන්න පුළුවන් බන්. උබ දැකලා තියේද brain surgery එකකදි patient ට සිහි නැති කරන්නෙ නෑනේ. මොකද මොළේ කැපුවත් අපිට දැනෙන්නෙවත් නෑලු. එහෙම surgery එක කරන් යද්දි සමහරුන්ට සමහර දේවල් මතක නැති වෙනවලු. ඉතින් store වෙන්නෙ මොළේ වෙන්න පුළුවන් නේද ? Click to expand... අඩේ මොලේ කියන්නේ මිඩ්ල්වෙයා එකක් වෙන්න බැරිද ): මතකේ තියෙන්නේ වෙන කොහෙහරි, මොලේ තමා මැද්දේ ඉඳන් API කෝල් කොරලා අරගෙන සරීරෙට දෙන්නේ ):