Just imagine the memories that were once stored there

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,792
    113
    Mother Earth
    කොහොමද ඔහොම මොළේක store වෙලා තියෙන දේවල් ගන්න පුළුවන් ක්‍රමයක් ආවොත්. :love2:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,713
    11,014
    113
    කොහොමද ඔහොම මොළේක store වෙලා තියෙන දේවල් ගන්න පුළුවන් ක්‍රමයක් ආවොත්. :love2:
    බොට සුවර්ද බී මහතා මොලේ තමා හැම මගුලම තියුඑන්නේ කියලා
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,792
    113
    Mother Earth
    බොට සුවර්ද බී මහතා මොලේ තමා හැම මගුලම තියුඑන්නේ කියලා
    වෙන්න පුළුවන් බන්. උබ දැකලා තියේද brain surgery එකකදි patient ට සිහි නැති කරන්නෙ නෑනේ. මොකද මොළේ කැපුවත් අපිට දැනෙන්නෙවත් නෑලු. එහෙම surgery එක කරන් යද්දි සමහරුන්ට සමහර දේවල් මතක නැති වෙනවලු. ඉතින් store වෙන්නෙ මොළේ වෙන්න පුළුවන් නේද ? :unsure:
     
    • Wow
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,713
    11,014
    113
    වෙන්න පුළුවන් බන්. උබ දැකලා තියේද brain surgery එකකදි patient ට සිහි නැති කරන්නෙ නෑනේ. මොකද මොළේ කැපුවත් අපිට දැනෙන්නෙවත් නෑලු. එහෙම surgery එක කරන් යද්දි සමහරුන්ට සමහර දේවල් මතක නැති වෙනවලු. ඉතින් store වෙන්නෙ මොළේ වෙන්න පුළුවන් නේද ? :unsure:
    අඩේ මොලේ කියන්නේ මිඩ්ල්වෙයා එකක් වෙන්න බැරිද ): මතකේ තියෙන්නේ වෙන කොහෙහරි, මොලේ තමා මැද්දේ ඉඳන් API කෝල් කොරලා අරගෙන සරීරෙට දෙන්නේ ):
     
    • Love
    Reactions: Candid-B and -333-