JVP කුවේට් ප්‍රසංගයක 24දෙනෙකු එරට බලධාරීන් අත්අඩංගුවට ගනී

monson

Well-known member
  • May 7, 2007
    25,632
    28,626
    113
    :lol: කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව ප්‍රජා උත්සවයක් සංවිධානය කළ 26දෙනෙක් අත්අඩංගුවට
    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ 'එතෙර අපි සංවිධාන' විසින් ඊයේ (02) පවත්වන ලද සංගීත ප්‍රසංගයකට සහභාගී වූ 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

    සිය X ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එම ප්‍රසංගයට සහභාගී වූ සංවිධායකයින්, සංගීතවේදීන් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බවයි.

    ඒ පිළිබඳව තානාපති කාර්යාලයද දැනුවත් කර ඇති බවත්, ඔවුන් හැකි ඉක්මනින් නිදහස් කර ගැනීමට කුවේට් නිලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයාගේ X පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

    1234-1.jpeg


    - https://www.hirunews.lk/377742/jvp-කුවේට්-ප්‍රසංගයක-24දෙනෙකු-එරට-බලධාරීන්-අත්අඩංගුවට-ගනී-ඡායාරූප
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,406
    49,790
    113
    සේදවත්ත
    ඇගිල්ල ගානේ කපල ඒව්වනම් හරි
    කොල්ලන්ගේ ටොපා කොන කපල දාල එවන්න ඕනේ 🤣
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    යකෝ ජොලි සීයවත් අල්ලල මුං... අඩු ගානෙ වයස ගැන හිතන්ඩ තිබුන ඒ මනුස්සයගෙ :angry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    @Kalegana අමතන්න, කෙලගාන අමතන්න..☹️
    කලේගාන බොසාව ආයෙ අමුතුවෙන් ඇතුලට දාන්න දෙයක් නෑනෙ පොර ඒකෙ ඇතුලෙනෙ ඉන්නෙ
    පිලිගැනීමේ උත්සවයට යන්න ඇති හැබැයි
     
    • Love
    Reactions: Walter White

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,986
    113
    මම ජ්ව්ප් නෙවයි යකෝ, මම යතීම් කාසිය පරජ්ක් ගහනවා දැන්
    ඔහේ විස්කි නැද්ද බන්?විස්කි බෝතලයක් කීයක් වගේ වෙනවද?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මුන්ට දැඩි දඩුවම් දෙන්න කියලා අපිට mail එහෙම දාන්න බැරිද.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,891
    1
    58,152
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ට දැඩි දඩුවම් දෙන්න කියලා අපිට mail එහෙම දාන්න බැරිද.
    ගෝලයෙක් නිර්නාමික පැමිලිල්ලක් කරලා මුන්ව අල්ලල තියෙන්නෙ. උඹටත් ඕන නම් තව කෝල් එකක් දියන්
     
    • Dislike
    Reactions: J Starlin