නාඩි වාක්‍ය

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    බලන්නම් කියලා ඉන්නෙ. ලොකු තීරනයක් ගන්න තැනක හිරවෙලා ඉන්නෙ. පුදුම කට්ටක් කන්නෙ මේ දවස් වල... කෙල්ලෙක්ගෙ සීන් එකක් නිසා...

    නාඩි බලපු අය කියපන්කො ඔතනදි තමන්ගෙ වයිෆ්/හස්බන් ගැන කියවුනේ මොන වගේ දේවල් ද ? නම එහෙමත් කියන සීන් එකක් තියනවා නේද ? ඒවා හරිද ?
    උන් අපේ කටින්ම අල්ල ගන්න වගේ ප්‍රශ්න අහනවද ? මොන වගෙ දේවල් ද අහන්නෙ ?
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අකුරු ටිකක් කියනව බන්. ලංකාවේ තියෙන්නේ ජෝන් සීනා වගේ අකුරු 4 ඒවා නෙමෙයිනේ බන්, බඩවැල වගේ දිග නම් නිසා කොහෙන් හරි ඒ කියන අකුර සෙට් වෙනවා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,807
    39,742
    113
    Homagama
    බලන්නම් කියලා ඉන්නෙ. ලොකු තීරනයක් ගන්න තැනක හිරවෙලා ඉන්නෙ. පුදුම කට්ටක් කන්නෙ මේ දවස් වල... කෙල්ලෙක්ගෙ සීන් එකක් නිසා...

    නාඩි බලපු අය කියපන්කො ඔතනදි තමන්ගෙ වයිෆ්/හස්බන් ගැන කියවුනේ මොන වගේ දේවල් ද ? නම එහෙමත් කියන සීන් එකක් තියනවා නේද ? ඒවා හරිද ?
    උන් අපේ කටින්ම අල්ල ගන්න වගේ ප්‍රශ්න අහනවද ? මොන වගෙ දේවල් ද අහන්නෙ ?
    නාඩි වාක්‍ය කන්සෙප්ට් එකේම අවුලක් පේන නිසා ඕක විස්වාස කරන්නෙ නැ.

    අපේ අතීත අනාගත බවයන් එක ⁣තැනක පැට්‍රිකලි ලියලා තියෙන්නේ කොහොමද?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    නාඩි වාක්‍ය කන්සෙප්ට් එකේම අවුලක් පේන නිසා ඕක විස්වාස කරන්නෙ නැ.

    අපේ අතීත අනාගත බවයන් එක ⁣තැනක පැට්‍රිකලි ලියලා තියෙන්නේ කොහොමද?
    Anagathe tirane wenne අතීත yai. , වර්තමාන ya matayi , eka මත future ලියවිලා tiyenne , habai apita වෙනස් කරන්න පුළුවන් loku ප්‍රමාණය yak

    ඉන්දියාවේ
    India koheda sure da , Address koheda
    ------ Post added on Aug 5, 2024 at 1:43 PM
     
    • Like
    Reactions: sakuntha1996

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,807
    39,742
    113
    Homagama
    Anagathe tirane wenne අතීත yai. , වර්තමාන ya matayi , eka මත future ලියවිලා tiyenne , habai apita වෙනස් කරන්න පුළුවන් loku ප්‍රමාණය yak

    ඔක නෙවෙයිනේ මෙයාලගේ මුලික න්‍යය. එයාලා කියන්නේ අප සැමදෙනාගෙම වගේ අතීතයේ අනාගතේ අවුරුදු දහස් ගානක් කොළවල තියලා තියනවා කියලා. ඔකේ ම මුලික අවුලක් පෙන්නේ නැද්ද.

    ඔයා කියන කතාව නාඩි වක්‍ය වල න්‍යයක් නෙවෙයි, එයාලා භාවිතා කරන නිදහසට කරුනක්.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,830
    2,473
    113
    ඒවානම් දන්නේ නැහැ
    ගිහින් ඇඟිලි සලුකුනු දීල තමයි මුලින්ම අපේ විස්තර හොයන්නේ
    ඇඟිලි සලුකුනු dunnahama kohomath appe details tika unta hoya ganna puluwannee.. :ROFLMAO:
     
    • Like
    Reactions: sakuntha1996

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,069
    27,465
    113
    නාඩි වැටෙනවා නම් එච්චරයි. අනිත් එවා ලොකුවට අදාල කරගන්න එපා :D
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    ඔක නෙවෙයිනේ මෙයාලගේ මුලික න්‍යය. එයාලා කියන්නේ අප සැමදෙනාගෙම වගේ අතීතයේ අනාගතේ අවුරුදු දහස් ගානක් කොළවල තියලා තියනවා කියලා. ඔකේ ම මුලික අවුලක් පෙන්නේ නැද්ද.

    ඔයා කියන කතාව නාඩි වක්‍ය වල න්‍යයක් නෙවෙයි, එයාලා භාවිතා කරන නිදහසට කරුනක්.
    Past and today balala , tama analysis system ekak hadala tiyenne , ඒක hari , namuth pasu kalinawa poth winasa unoth puskola ewa waradinna ida tiye srushi warunge widaya godak නිවැරැදි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,094
    13,747
    113
    පෘථිවිය
    Anagathe tirane wenne අතීත yai. , වර්තමාන ya matayi , eka මත future ලියවිලා tiyenne , habai apita වෙනස් කරන්න පුළුවන් loku ප්‍රමාණය yak

    India koheda sure da , Address koheda
    ------ Post added on Aug 5, 2024 at 1:43 PM
    Coimbathore වල
    මුලින් කරන්නේ ඇඟිලි සලකුණු අරන් වෙන කොහෙද අරිනවා
    සති දෙකක් තුනක් ගියාම එන්න කියනවා
    එයාල පුස්කොල පොත් ගෙනගන්නවා
    ඒ පොත්වල පෙරලා පෙරලා අපේ නමේ මුල අකුරු අහන්නේ නැතුව හොයාගෙන විස්තර කියනවා
    ආතල් එකට ගියේ බලන්න
    හැබැයි කියපු දේවල් වලින්, කරන රස්සා , දෙමාපියන්ගේ විස්තර , ඔය වගේ හොයාගන්න බැරි දේවල් ටිකක් කිවුව
    තව සෙසන් එකකට එන්න කිවුව පෙර ආත්මය කියන්න, මම ගියේ නැහැ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,807
    39,742
    113
    Homagama
    Past and today balala , tama analysis system ekak hadala tiyenne , ඒක hari , namuth pasu kalinawa poth winasa unoth puskola ewa waradinna ida tiye srushi warunge widaya godak නිවැරැදි
    උබ කියන්නේ නාඩි ද නැත්තම් ජ්‍යෝතිශ්‍ය ග්‍රහචාරයක් පටලන්ද මන්දා.

    නාඩි කියන කන්සෙප්ට් එක මුලින්ම අදුරගන්න. උන්ට අනුව ලියලා තියෙන්නේ හැම පුද්ගලයෙක් ගැනම. පොත් විනාශ උනා කියන එකත් උන් නාඩි කියන්න බැරි උනාම කියන නිදහසට කරුනක් බං. සෘශි විද්‍යාව හරිනම් කොලේ පිච්ලා නැතිවෙලා කියන්නේ මොකටද? මම ප්‍රශ්න ක⁣රන්නේ නාඩි කියලා මිනිහෙක්ගේ සම්පුර්ණ අවුරුදු දහස් ගානක විස්තරය එක කොලේක ලියන එක කොච්චර ප්‍රායෝගිකත්වයෙන් බැහැර කතාවක්ද කියලා.
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    You are going to from trouble to another trouble by watching them. කබලෙන් ලිපට වැටුන වගේ. ඔතෙන්ට ගියා කියල හොදක් උබට අහන්න වෙන එකක් නෑ හොද ටිකක් ඇතුලෙ mix වෙලා කරදර ගොඩක් කියයි. එච්චරයි වෙන්නෙ. මේ වෙලාවෙ හොදම දේ be religious little bit. ආගමට දහමට weight එක දෙන්න. Solution එක විදිහට අන්තිමට කොහෙ ගියත් කියන්නෙ ඒක තමා