Toastmasters wlin goda giya un athulata

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,824
    98,989
    113
    Toastmaster එකේන් ඉතින් කතා කරන්න බය නැති වෙන එකයි, බාශයව පොඩ්ඩක් හැදෙයි. හැබැයි ඉතින් ඒ නට නට කතා කරන විදිඅය්ට උඹ presentation කරන්න ගියොත් උඹට ගහල පන්නයි 🤭 🤭
    තමන්ට ඕනි පාත්වෙ එක අනුව තමා. Leadership, presentation mastery වගේ එකක් තොරගඑන්න ඕනි presentation වලට නන් focus එක.

    https://www.toastmasters.org/pathways-overview/pathways-presentation-mastery-path

    Anyway මොකද්ද ඔය නට නටා presentation කරනවා කියන්නේ.
     
    • Love
    Reactions: Candid-B

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,935
    17,579
    113
    Nowhere
    @scurvy is the real toastmaster 👇🏽

    මූ සිංහල උන්ට බනින කෑල්ල අරන් මුස්ලිම් එකෙක් සිංහල උන්ට තර්ජනේ කරනවා කියලා වීඩියෝ එකක් fb දාන්න තියෙන්නේ චන්දේ ලං කරලා. 😂
    මූව පොලිසියෙන් අල්ලන් යයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,623
    72,849
    113
    තමන්ට ඕනි පාත්වෙ එක අනුව තමා. Leadership, presentation mastery වගේ එකක් තොරගඑන්න ඕනි presentation වලට නන් focus එක.

    https://www.toastmasters.org/pathways-overview/pathways-presentation-mastery-path

    Anyway මොකද්ද ඔය නට නටා presentation කරනවා කියන්නේ.

    mama lankaawenam dakala tiyenne mey level eka hari mekata wada expressive versions

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,824
    98,989
    113
    mama lankaawenam dakala tiyenne mey level eka hari mekata wada expressive versions

    Category ගොඩක් තියෙනවා කැමැත්ත අනුව තෝරාගන්න. ඔය humour වගේ එකක් කරපුන්කෙනෙක් වෙන්න ඇති.

    මේ presentation පත් එකේ යන අය.

    තමන්ගේ හැකියාව අනුව තමා පාත් එක තෝරාගන්න ඕනි. එකට අනුව වෙනස් වෙනවා කරන්න තියෙන වැඩ objective එහෙම.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,824
    98,989
    113
    කඩ්ඩ වැරුනොත්
    එහෙම නෑ මචං එතන කවුරුවත් හිනා වෙන්න නෑ. එන සමහර අය මුලින් සිංහලෙන් කතා කරනවා. Guest විධියට ගිහිං බලන්න ටික දවසක්. කැමැතියි කියලා හිතුන දවසක කතා කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Erzo

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    we stuttering studs forever fucked; thanks to thumb sucking during childhood
    no matter which lang *sigh*
     
    • Haha
    Reactions: Candid-B

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,307
    9,475
    113
    Heaven :p
    එහෙම නෑ මචං එතන කවුරුවත් හිනා වෙන්න නෑ. එන සමහර අය මුලින් සිංහලෙන් කතා කරනවා. Guest විධියට ගිහිං බලන්න ටික දවසක්. කැමැතියි කියලා හිතුන දවසක කතා කරන්න පුළුවන්.
    Sally kyk gnwd