Bangladesh new interim government...⚡

kamal ariyasiri

Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka

    Lmao Laughter GIF
    opposition ekak widiyata meka hoda thiranayak

    යේක ඇත්ත. මුලු පාර්ලිමේන්තුවම Phd කාරයින්ගෙන් පිරෙව්වත් වැඩක් නෑ ජනතාව තැරි දාර නූගත් බයියෝ නම්.
    sirawatama
    ------ Post added on Aug 9, 2024 at 12:22 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    රටක් හැදෙන්න ඕන දේශපාලකයෝ නෙමේ බන්. බුද්දිමත් ජනතාවක්. එහෙම උන් නැති නිසා තමා තුන්වන ලෝකෙ අපි වගේ රටවල් තාම දියුනු නැත්තෙ. අරගල 1ක් නෙමේ 100ක් ආවත් මිනිස්සුන්ගෙ මොලේ වැඩෙනකන් ඔහොම තමා. හොරු පත් කර කර හොරුන්ට බනින මීහරක් ඉන්න රටවල් තමා ඔය අපිත් ඇතුලුව.
    ජනතාව ඉබේ බුද්ධිමත් වෙන්නෙ නෑ... නිවැරදි අඬ්යාපන ක්‍රමයක්, පරිසරයක් හදන්න ඕනෙ... ඒක කරන්න ඕනෙ දේශපාලකයො... අවාසනාවකට ලංකාවෙ එහෙම දේශපාලකයො එකෙක්වත් බිහි උනේ නෑ :-(
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,356
    5,694
    113
    ජනතාව ඉබේ බුද්ධිමත් වෙන්නෙ නෑ... නිවැරදි අඬ්යාපන ක්‍රමයක්, පරිසරයක් හදන්න ඕනෙ... ඒක කරන්න ඕනෙ දේශපාලකයො... අවාසනාවකට ලංකාවෙ එහෙම දේශපාලකයො එකෙක්වත් බිහි උනේ නෑ :-(
    මේක වැරදි, මිනිස්සුන්ට සාමාන්‍ය බුද්දිය තමා නැත්තේ. ඕන තරම් උගත් අය ඉන්නවා. ඒත් සාමාන්‍ය බුද්දිය අවමයි. ඉස්කෝලෙ යන්න ඕන නෑනේ තැන තැන කුනු දාන්න, කෙල ගහන්න, චූ දාන්න හොද නෑ කියන එක තේරෙන්න. ඒ වගේම තමා පාලකයන් වැරදි පාරෙ යද්දි ඒක වැරදී කියන්න ඉස්කොලෙ යන්න ඕන නෑනේ.

    සාමාන්‍ය බුද්ධිය නැත්තේ රජකාලේ ඉදන්ම ලේවල තියෙන වහල්කම නිසා. තමුන් නියෝජනය කරන පක්ශයේ වැරදි දකින්න ඕන. එතකොට තමා පාලකයො දැන ගන්නෙ උන් හරියට කරේ නැත්තන් උන්ට චන්දෙ දීපු අය තමා ඉස්සෙල්ලම ගල් ගහන්නෙ කියලා. දැන් වෙන්නෙ තමුන් චන්දෙ දුන් එකා මොන ජඩ වැඩේ කරත් හුරේ දාන එක. තනිකර වහල් කම.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,169
    11,187
    113
    Forest
    රනිලට ඕක note උනේ නැතුව ඇති චන්දෙ අස්සේ. නැත්තන් පොර ඕකත් අල්ලනවා 🤭
     
    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    මේක වැරදි, මිනිස්සුන්ට සාමාන්‍ය බුද්දිය තමා නැත්තේ. ඕන තරම් උගත් අය ඉන්නවා. ඒත් සාමාන්‍ය බුද්දිය අවමයි. ඉස්කෝලෙ යන්න ඕන නෑනේ තැන තැන කුනු දාන්න, කෙල ගහන්න, චූ දාන්න හොද නෑ කියන එක තේරෙන්න. ඒ වගේම තමා පාලකයන් වැරදි පාරෙ යද්දි ඒක වැරදී කියන්න ඉස්කොලෙ යන්න ඕන නෑනේ.

    සාමාන්‍ය බුද්ධිය නැත්තේ රජකාලේ ඉදන්ම ලේවල තියෙන වහල්කම නිසා. තමුන් නියෝජනය කරන පක්ශයේ වැරදි දකින්න ඕන. එතකොට තමා පාලකයො දැන ගන්නෙ උන් හරියට කරේ නැත්තන් උන්ට චන්දෙ දීපු අය තමා ඉස්සෙල්ලම ගල් ගහන්නෙ කියලා. දැන් වෙන්නෙ තමුන් චන්දෙ දුන් එකා මොන ජඩ වැඩේ කරත් හුරේ දාන එක. තනිකර වහල් කම.
    හැම රටකම මිනිස්සු වහල්ලු විදියට තමයි ජීවත් උනේ රජකාලෙ
     
    • Like
    Reactions: NRTG and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හැම රටකම මිනිස්සු වහල්ලු විදියට තමයි ජීවත් උනේ රජකාලෙ

    ඵයාලගේ මුත්තලා කිරිකිත්තලා සුද්දට වහල් වෙලා හිටපු ඒවා දන්නේ නැතුව අැති..😹😹
     
    • Like
    Reactions: NRTG and Miami-Vice

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,836
    22,139
    113
    Kaer Morhen
    thewitcher.com
    කිරි කලේ ගූ බෙටි 3ක් දාල, union ජෙප්පෝ දෙන්නෙක් සහ ගල් කපන මවුලවි තම්බිය දාල. දැන් වැඩක් නැ
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,834
    28,724
    113
    මේක වැරදි, මිනිස්සුන්ට සාමාන්‍ය බුද්දිය තමා නැත්තේ. ඕන තරම් උගත් අය ඉන්නවා. ඒත් සාමාන්‍ය බුද්දිය අවමයි. ඉස්කෝලෙ යන්න ඕන නෑනේ තැන තැන කුනු දාන්න, කෙල ගහන්න, චූ දාන්න හොද නෑ කියන එක තේරෙන්න. ඒ වගේම තමා පාලකයන් වැරදි පාරෙ යද්දි ඒක වැරදී කියන්න ඉස්කොලෙ යන්න ඕන නෑනේ.

    සාමාන්‍ය බුද්ධිය නැත්තේ රජකාලේ ඉදන්ම ලේවල තියෙන වහල්කම නිසා. තමුන් නියෝජනය කරන පක්ශයේ වැරදි දකින්න ඕන. එතකොට තමා පාලකයො දැන ගන්නෙ උන් හරියට කරේ නැත්තන් උන්ට චන්දෙ දීපු අය තමා ඉස්සෙල්ලම ගල් ගහන්නෙ කියලා. දැන් වෙන්නෙ තමුන් චන්දෙ දුන් එකා මොන ජඩ වැඩේ කරත් හුරේ දාන එක. තනිකර වහල් කම.
    Chande daala diyunu una ratewal na…Umbe history danuma nil…
     
    • Like
    Reactions: NRTG

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,618
    2,448
    113
    නිධානයක් උඩ
    බංගලි ඔය වගේ බාරකාර ආණ්ඩුවක් 2008-2010 හැදුවා. ඒ කට්ටිය කරන්න ඔනෙ කරන ප්‍රතිසංස් කරණ පටන් ගත්තා.
     
    • Like
    Reactions: NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,834
    28,724
    113
    මම කියපු දේ පටලගෙන ඉන්නෙ, ආයෙ කියවල බලන්න
    common sense welata wada minussunge saha society eke "values" balapanewa...
    religion, culture ekin tamai godak oya influence eka enne....religion, culture eka shape wenda geographical factors balapaanewa...
     
    • Like
    Reactions: NRTG

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,498
    9,178
    113
    රටට කෙල වෙනවා
    තීරණයක් ක්‍රියාත්මක කරන්න කවදාවත් එකඟතාවයක් ගන්න බෑ මෙහෙම හැත්තක්ගෙන්
    එදා වේල දුවයි
    සංවර්ධනේ බිම
     
    • Like
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,698
    1
    14,252
    113
    හසීනා යන කොට උන්ගේ රටේ forign reserver 26 Billion USD තිබ්බා,
    අපේ එකා යන කොට less than 30milion USD.
    ඔන්න වෙනස :baffled:
     
    • Like
    Reactions: NRTG