Car එක rent එකට දෙන්න හිතුවා මචන්ලා වැඩිය දුවන්නෙ නැති නිසා. දවසට දවස් දෙකට වගේ දෙන්න බැලුවේ. පටන් ගද්දිම business එකක් විදියට register කරන්න ඕනෙද? කරපු අය ඉන්නවනම් කියපන්කො tips ටිකක් එහෙම
Agreement එකට එහෙම දාන්න ඕනෙ (සාමාන්‍යෙන් අපි නොදාන දේවල්) තව gps tracker සීන් deposit තියාගන්න ඕනෙ ගනන් කියාගෙන යමු...
Car එක Alto 2015 එකක්
Agreement එකට එහෙම දාන්න ඕනෙ (සාමාන්‍යෙන් අපි නොදාන දේවල්) තව gps tracker සීන් deposit තියාගන්න ඕනෙ ගනන් කියාගෙන යමු...
Car එක Alto 2015 එකක්
case ekak watunoth, kaalekataeliyata gannath be. nadu iwara wenakan wikunannath be
ethakota claim eka pass karaganna wenama gemak denna oni. aye next renewal ekedi supiri sepak hambenne