මචං couple එකකට (මටයිි වයිෆ්ටයි) dinner එකකට යන්න හොද Restaurant එකක් කියපල්ලකෝ. බබාට 3 years. ගම්පහ කොලබ අවට තමා බැලුවේ. Budget එක 10,000/= වගේ.
මේක නම් මෙලෝ රහක් නෑTalappakatti…
එහෙමනම් ලොකුවට ඕනේ නැ බං. නිකන් මතකහිටින්න photo දෙක තුනක් ගත්තම ඇතිDinemore ?
Elite restaurant chain ?
Marine drive eketh thiyenawa habai. Ube purpose eka anuwa thama. Photos ehemath ganna onada ?
මචං couple එකකට (මටයිි වයිෆ්ටයි) dinner එකකට යන්න හොද Restaurant එකක් කියපල්ලකෝ. බබාට 3 years. ගම්පහ කොලබ අවට තමා බැලුවේ. Budget එක 10,000/= වගේ.
Enjoy ! We are not here Forever.CRICKET CLUB Kolpitty
Good and reasonable price food
Kiththa restaurant
Thanks for ideas guysArcadia Cafe
RYANS
Mama Louie's pizza