ළමයි සහ time management

577

Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    okanam amru wadak thamai. karanna wada 100k thino. ekak karanan wenne na dawasa yanawa. routine ekak hadaganna ekai wadata kenek ganna ekai thamai ekama soultion eka. ape waradi nisma thamai lamai karadara karanne kanna bonna ehema.

    Sira. same here. How old? 1 yr
    ------ Post added on Aug 14, 2024 at 9:12 PM
    3 bn
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,063
    5,824
    113
    canada
    ලමයෙක් පොඩි කාලේ ඉදන් ම emotional ignorance - trauma එකකට බදුන් කරන මෝඩ හුත්තික වැඩක් කරන්න ලගයි උබ. නාසි චින්තනයක් තිබුන german ගෑනියෙක් ලමයි හදාගන්න විදිය ගැන ලියපු පොතක් තියෙනවා ලෝක ප්‍රසිද්ධයි. පස්සෙ කාලෙක ඒ ගෑනිගෙම දුව කියලා තියෙනවා අම්මා ඒකිව හදාගත්තෙ ඒ විදියට තමයි කියලා.ඒකෙ විපාක ඒකි ලොකු වෙලත් විදිනවා කියලා. මතක විදියට ඒකෙ තිබුනා ළමයෙක්ට පොඩි කාලේ හුරතල් වචන කියන්න එපා ( අර බබා ටෝක් කියලා කියන ඒවා.) නලවන්න එපා කියලා . ඔහොම ම කරපන් ගමන සුභයි ජය නියතයි.😅 කරාට කමක් නෑ නොදන්න පකවල් ගැන මොට්ට සිංහලුන්ට බණ නොකිය.
    මෙහෙ සුද්දෝ බහුතරයක් ළමයි හදන්නේ එහෙම තමයි. අපි වගේ නාන්නේ නැහැ. :lol:

    ළමයෙක් අඩනවානම් එකට හේතුව පොඩ්ඩක් හොයන්න ඕනේ. බඩගින්න වෙන්න පුළුවන්. toilet එකට යබ්න්න වෙන්න පුළුවන්. එකට දෙමව්පියන් attention එක දෙන්න ඕනේ. මම කියන්නේ එක නෙවි.

    උදාහරණයක් දෙන්නම්
    ළමයි අඩනවා වඩාගන්න ඕන උනාම. වඩාගෙන ටික වෙලාවකින් ඇඩිල්ල නවතිනවා. එතකොට ළමය දන්නවා අඩල denamd කරන්න පුළුවන් කියල.ඊට පස්සේ බඩුම තමයි. ළමය එක misuse කරනවා. ඕක තමයි ලංකාවේ බහුතරයකට වෙන්නේ

    මම කොහෙවත් කියල නැහැ ළමයට ආදරේ කරන්න හුරතල් කරන්න එපා කියල
     
    • Sad
    • Like
    Reactions: libero and Mr.dark

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,972
    1
    43,308
    113
    තව තුත්තක් ලොකු වෙනකං ඉන්න
    ඊට පස්සෙ කරදයක් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,137
    74,374
    113
    ලමයි ඉන්න set එක කොහොමද time management කරන්නේ?

    ගෙදර ආව දවසට පොඩි එකී නිදාගන්න වෙලාව වෙනකන් ඉඳලා, නින්ද යනකම් ළඟට වෙලා හිටියම කිසිම දෙයක් කරන්න වෙලාවක් නෑ.
    Weekend එකත් ඉබේම ගෙවිලා යනවා.

    පොඩි එකීට තුනයි 👀

    වයිෆ්වුයි මායි ඉන්නකොට මාරුවෙන් මාරුවට බලනවා. දවල්ට මම ගෙදර ඉන්නෙ (WFH). එතකොට බේබිසිටර් බලනවා. මම ඉතින් break එකක් විදියට ගිහින් පොඩ්ඩක් සෙල්ලම් කරලා එනවා. නැත්තන් පොඩි එකා මගේ කාමරේට ඇවිත් කියෝ කියෝ ඉන්නාව එයා ආස දේවල් ගැන.
     
    • Like
    Reactions: Panda_jr

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,063
    5,824
    113
    canada
    වයිෆ්වුයි මායි ඉන්නකොට මාරුවෙන් මාරුවට බලනවා. දවල්ට මම ගෙදර ඉන්නෙ (WFH). එතකොට බේබිසිටර් බලනවා. මම ඉතින් break එකක් විදියට ගිහින් පොඩ්ඩක් සෙල්ලම් කරලා එනවා. නැත්තන් පොඩි එකා මගේ කාමරේට ඇවිත් කියෝ කියෝ ඉන්නාව එයා ආස දේවල් ගැන.
    first few years can be very tough brother
     
    • Like
    Reactions: tharakaf

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කවදාවත් ළමයි වඩාගන්න එපා. අතට උනුහුමට හුරුවෙනවා. ඊටපස්සේ ළමය අඩනවා වඩාගන්න කම්

    ඇයි යකෝ ලමයි කියලා සර්පයි හදනවා කියලා හිතුවද? :lol:
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113

    මෙහෙ සුද්දෝ බහුතරයක් ළමයි හදන්නේ එහෙම තමයි. අපි වගේ නාන්නේ නැහැ. :lol:
    හැමෝම කල පලියට or සුද්දා කල පලියට හැමදේම හරි වෙන්නෙ නෑ බන්
    ------ Post added on Aug 14, 2024 at 11:29 PM
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,514
    5,974
    113
    9 month kollek inne.. mai wife dennama wada.. supiri mother in law and father in law kenek mata hamba wela inne.. kolla bala ganne ey gollo..wife ta nam relax ekak nah non stop..wada iwara wela gedara awahama kolla ekka..

    Mata prashne thiyenne gedara awoth api dennata oya mokuth karaganna bari wenawa.. kolla loku wenaka. Mehemma adan yanawa..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,063
    5,824
    113
    canada

    හැමෝම කල පලියට or සුද්දා කල පලියට හැමදේම හරි වෙන්නෙ නෑ බන්
    ------ Post added on Aug 14, 2024 at 11:29 PM
    අපේ ක්‍රමය හරි ඉස්සර. හාමිනේ, අම්මල,ආච්චිලා ගෙදර ඉදන් කරන්නේ ළමයි බලාගන්න එකයි උයන එකයි. දැන් සමාජය වෙනස්. අම්මල,ආච්චිලා ගේ උදව් නැතිව දෙන්නම වැඩට යනගමන් ළමයි එක්ක ඔට්ටු වෙන්න ගිහාම පිස්සු හැදෙනවා.
    අපි පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න ඕනේ.

    අපි ඔය කට්ට හොදටම කෑව. මට මතකයි එක ට්‍රිප් එකක් ගිහාම මුලින්ම ළමයින්ට කවන්න ඕනේ. එකත් එක යුද්දයක්. අපිට එහා පැත්තේ සුද්දෝ පවුලක් හිටිය. ළමයින්ට කෑම දුන්නහම පැත්තකට වෙලා තමුන්ගේ පාඩුවේ කනවා. ඒ ළමයි අපේ ළමයින්ටත් වඩා පොඩියි.
     
    Last edited:
    • Like
    Reactions: libero and AKI-SL

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    අපේ ක්‍රමය හරි ඉස්සර. හාමිනේ, අම්මල,ආච්චිලා ගෙදර ඉදන් කරන්නේ ළමයි බලාගන්න එකයි උයන එකයි. දැන් සමාජය වෙනස්. අම්මල,ආච්චිලා ගේ උදව් නැතිව දෙන්නම වැඩට යනගමන් ළමයි එක්ක ඔට්ටු වෙන්න ගිහාම පිස්සු හැදෙනවා.
    අපි පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න ඕනේ.

    අපි ඔය කට්ට හොදටම කෑව. මට මතකයි එක ට්‍රිප් එකක් ගිහාම මුලින්ම ළමයින්ට කවන්න ඕනේ. එකත් එක යුද්දයක්. අපිට එහා පැත්තේ සුද්දෝ පවුලක් හිටිය. ළමයින්ට කෑම දුන්නහම පැත්තකට වෙලා තමුන්ගේ පාඩුවේ කනවා. ඒ ළමයි අපේ ළමයින්ටත් වඩා පොඩියි.
    Ow umba kiyana kathawe deyak thiyenawa. achila seeyalage udau hamba wenne na hamotama. Thaniyama balagananwa kiyanne wada karana gamn karanna puluwan wadak nemei lesiyata.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113

    හැමෝම කල පලියට or සුද්දා කල පලියට හැමදේම හරි වෙන්නෙ නෑ බන්
    ------ Post added on Aug 14, 2024 at 11:29 PM
    මෙතන ප්‍රශ්නෙ බන් සුද්දගෙන් ගන්න දේ හරියට ඇනලයිස් කරලා ගන්නෙ නැති එක. සුද්දා තනියම ළමයි තියෙනවා කියන එක විතරයි ගන්නෙ. දවසේ ඉතුරු ටික සුද්දා කොහොමද ළමයි එක්ක ගත කරන්නෙ, කොහොමද සුද්දා ලමයට ඇටෙන්ශන් දෙන්නෙ කියන එක බලන්නෙ නෑ.
     
    • Like
    • Love
    Reactions: mesua90 and Mr.dark

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    හිතපන්කො පොඩි 2ක් එක්ක (1 y, 3 y) කොහොමද job එක WFH කරගෙන visiting lectures කරගෙන 2 years MSc එකයි forensics research එකකුයි කරන්නෙ කොහොමද කියල 😟

    ලමයි එක්ක time management = සෙලවෙන මනස
    Forensic psychology?
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    ලමයි ඉන්න set එක කොහොමද time management කරන්නේ?

    ගෙදර ආව දවසට පොඩි එකී නිදාගන්න වෙලාව වෙනකන් ඉඳලා, නින්ද යනකම් ළඟට වෙලා හිටියම කිසිම දෙයක් කරන්න වෙලාවක් නෑ.
    Weekend එකත් ඉබේම ගෙවිලා යනවා.

    පොඩි එකීට තුනයි 👀
    tawa ekek hadapan. etakota un denna nata nata innwa. nattan berenna hamben na oken :lol:
     
    • Like
    Reactions: mesua90