30 k wage danna puluwanwayasa kiyada ubata
30 k wage danna puluwanwayasa kiyada ubata
3 bnokanam amru wadak thamai. karanna wada 100k thino. ekak karanan wenne na dawasa yanawa. routine ekak hadaganna ekai wadata kenek ganna ekai thamai ekama soultion eka. ape waradi nisma thamai lamai karadara karanne kanna bonna ehema.
Sira. same here. How old? 1 yr
------ Post added on Aug 14, 2024 at 9:12 PM
මෙහෙ සුද්දෝ බහුතරයක් ළමයි හදන්නේ එහෙම තමයි. අපි වගේ නාන්නේ නැහැ.ලමයෙක් පොඩි කාලේ ඉදන් ම emotional ignorance - trauma එකකට බදුන් කරන මෝඩ හුත්තික වැඩක් කරන්න ලගයි උබ. නාසි චින්තනයක් තිබුන german ගෑනියෙක් ලමයි හදාගන්න විදිය ගැන ලියපු පොතක් තියෙනවා ලෝක ප්‍රසිද්ධයි. පස්සෙ කාලෙක ඒ ගෑනිගෙම දුව කියලා තියෙනවා අම්මා ඒකිව හදාගත්තෙ ඒ විදියට තමයි කියලා.ඒකෙ විපාක ඒකි ලොකු වෙලත් විදිනවා කියලා. මතක විදියට ඒකෙ තිබුනා ළමයෙක්ට පොඩි කාලේ හුරතල් වචන කියන්න එපා ( අර බබා ටෝක් කියලා කියන ඒවා.) නලවන්න එපා කියලා . ඔහොම ම කරපන් ගමන සුභයි ජය නියතයි.කරාට කමක් නෑ නොදන්න පකවල් ගැන මොට්ට සිංහලුන්ට බණ නොකිය.
ලමයි ඉන්න set එක කොහොමද time management කරන්නේ?
ගෙදර ආව දවසට පොඩි එකී නිදාගන්න වෙලාව වෙනකන් ඉඳලා, නින්ද යනකම් ළඟට වෙලා හිටියම කිසිම දෙයක් කරන්න වෙලාවක් නෑ.
Weekend එකත් ඉබේම ගෙවිලා යනවා.
පොඩි එකීට තුනයි![]()
first few years can be very tough brotherවයිෆ්වුයි මායි ඉන්නකොට මාරුවෙන් මාරුවට බලනවා. දවල්ට මම ගෙදර ඉන්නෙ (WFH). එතකොට බේබිසිටර් බලනවා. මම ඉතින් break එකක් විදියට ගිහින් පොඩ්ඩක් සෙල්ලම් කරලා එනවා. නැත්තන් පොඩි එකා මගේ කාමරේට ඇවිත් කියෝ කියෝ ඉන්නාව එයා ආස දේවල් ගැන.
Yeah, now she is 4 yrs so sort of already used to it. Need to keep an eye all the time though.first few years can be very tough brother
කවදාවත් ළමයි වඩාගන්න එපා. අතට උනුහුමට හුරුවෙනවා. ඊටපස්සේ ළමය අඩනවා වඩාගන්න කම්

හැමෝම කල පලියට or සුද්දා කල පලියට හැමදේම හරි වෙන්නෙ නෑ බන්මෙහෙ සුද්දෝ බහුතරයක් ළමයි හදන්නේ එහෙම තමයි. අපි වගේ නාන්නේ නැහැ.![]()
අපේ ක්‍රමය හරි ඉස්සර. හාමිනේ, අම්මල,ආච්චිලා ගෙදර ඉදන් කරන්නේ ළමයි බලාගන්න එකයි උයන එකයි. දැන් සමාජය වෙනස්. අම්මල,ආච්චිලා ගේ උදව් නැතිව දෙන්නම වැඩට යනගමන් ළමයි එක්ක ඔට්ටු වෙන්න ගිහාම පිස්සු හැදෙනවා.
හැමෝම කල පලියට or සුද්දා කල පලියට හැමදේම හරි වෙන්නෙ නෑ බන්
------ Post added on Aug 14, 2024 at 11:29 PM
Ow umba kiyana kathawe deyak thiyenawa. achila seeyalage udau hamba wenne na hamotama. Thaniyama balagananwa kiyanne wada karana gamn karanna puluwan wadak nemei lesiyata.අපේ ක්‍රමය හරි ඉස්සර. හාමිනේ, අම්මල,ආච්චිලා ගෙදර ඉදන් කරන්නේ ළමයි බලාගන්න එකයි උයන එකයි. දැන් සමාජය වෙනස්. අම්මල,ආච්චිලා ගේ උදව් නැතිව දෙන්නම වැඩට යනගමන් ළමයි එක්ක ඔට්ටු වෙන්න ගිහාම පිස්සු හැදෙනවා.
අපි පොඩ්ඩ පොඩ්ඩ වෙනස් වෙන්න ඕනේ.
අපි ඔය කට්ට හොදටම කෑව. මට මතකයි එක ට්‍රිප් එකක් ගිහාම මුලින්ම ළමයින්ට කවන්න ඕනේ. එකත් එක යුද්දයක්. අපිට එහා පැත්තේ සුද්දෝ පවුලක් හිටිය. ළමයින්ට කෑම දුන්නහම පැත්තකට වෙලා තමුන්ගේ පාඩුවේ කනවා. ඒ ළමයි අපේ ළමයින්ටත් වඩා පොඩියි.
මෙතන ප්‍රශ්නෙ බන් සුද්දගෙන් ගන්න දේ හරියට ඇනලයිස් කරලා ගන්නෙ නැති එක. සුද්දා තනියම ළමයි තියෙනවා කියන එක විතරයි ගන්නෙ. දවසේ ඉතුරු ටික සුද්දා කොහොමද ළමයි එක්ක ගත කරන්නෙ, කොහොමද සුද්දා ලමයට ඇටෙන්ශන් දෙන්නෙ කියන එක බලන්නෙ නෑ.
හැමෝම කල පලියට or සුද්දා කල පලියට හැමදේම හරි වෙන්නෙ නෑ බන්
------ Post added on Aug 14, 2024 at 11:29 PM
Forensic psychology?හිතපන්කො පොඩි 2ක් එක්ක (1 y, 3 y) කොහොමද job එක WFH කරගෙන visiting lectures කරගෙන 2 years MSc එකයි forensics research එකකුයි කරන්නෙ කොහොමද කියල
ලමයි එක්ක time management = සෙලවෙන මනස
tawa ekek hadapan. etakota un denna nata nata innwa. nattan berenna hamben na okenලමයි ඉන්න set එක කොහොමද time management කරන්නේ?
ගෙදර ආව දවසට පොඩි එකී නිදාගන්න වෙලාව වෙනකන් ඉඳලා, නින්ද යනකම් ළඟට වෙලා හිටියම කිසිම දෙයක් කරන්න වෙලාවක් නෑ.
Weekend එකත් ඉබේම ගෙවිලා යනවා.
පොඩි එකීට තුනයි![]()

That sounds great!Cyber Forensics
On the way, November වල out වෙනවාtawa ekek hadapan. etakota un denna nata nata innwa. nattan berenna hamben na oken![]()