සජිත්ගේ වතුකර බලය දෙදරයි.. වේලුකුමාර් රනිල්ට එක්වෙයි..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුකුමාර් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දැක්වීමට එක්ව තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ හමුවී ඔහු සිය සහාය ලබාදෙන බවට දැනුම් දී ඇත.