චන්දෙදි දිනනවට අකමැතිම කවුද?

චන්දෙදි දිනනවට අකමැතිම කවුද? වෙන මොකා ජනාධිපති උනත් ජනාධිපති වෙනවා දකින්න අකමැතිම මුන්ගෙන් කවුද?

  • Ranil

    Votes: 30 11.0%
  • Sajith

    Votes: 111 40.7%
  • Anura

    Votes: 45 16.5%
  • Namal

    Votes: 72 26.4%
  • Dilith

    Votes: 3 1.1%
  • Fonseka

    Votes: 2 0.7%
  • Wijedasa

    Votes: 2 0.7%
  • Nuwan Bopage

    Votes: 4 1.5%
  • Roshan Ranasinghe

    Votes: 1 0.4%
  • Battaramulle seelarathana

    Votes: 3 1.1%

  • Total voters
    273

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    චන්දෙදි දිනනවට අකමැතිම කවුද? වෙන මොකා ජනාධිපති උනත් ජනාධිපති වෙනවා දකින්න අකමැතිම මුන්ගෙන් කවුද?
     
    • Haha
    Reactions: Candid-B

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සජියා තමා අකමැතිම හිතා ගන්න බෑ වැරදිලාවත් දින්නොත් මොනවා වෙයි ද කියලා ලංකාවේ අවසානෙ වෙන්න පුලුවන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    Umbe poll ekedi kattiya prashne kiyawanne nathuwa malimawata vote karala.
    උබ කොහොමද එහෙම කියන්නේ . :angry:
    බුද්ධිමත් චන්ද දායකයන් කියලා මම කතා කරේ ඒ ත්‍රෙඩ් එකේ . උබ කියන්නේ උන් මෝඩයි කියලද ?

    තාම AKD එන්න එන්න වැඩි වෙන්ව .
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,738
    1
    11,030
    113
    සජියා තමා අකමැතිම හිතා ගන්න බෑ වැරදිලාවත් දින්නොත් මොනවා වෙයි ද කියලා ලංකාවේ අවසානෙ වෙන්න පුලුවන් (2)
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අනුර / /ඕකා දින්නොත් උගේ අඩුකුලේ ගැන්සිය පිස්සු කෙලිනවා
    අනික සජිත්/ / මු දින්නොත් මු පිස්සු කෙලිනවා
    උබ රොඩී ද බං
     
    • Haha
    Reactions: Draco Malfoy

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,061
    6,407
    113
    kandy
    සජියා තමා අකමැතිම හිතා ගන්න බෑ වැරදිලාවත් දින්නොත් මොනවා වෙයි ද කියලා ලංකාවේ අවසානෙ වෙන්න පුලුවන් (3)
     
    • Haha
    Reactions: AKI-SL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    සජියා තමා අකමැතිම හිතා ගන්න බෑ වැරදිලාවත් දින්නොත් මොනවා වෙයි ද කියලා ලංකාවේ අවසානෙ වෙන්න පුලුවන් (3)
    අඩෝ මගේ poll එකේ ඌ තමයි කට්ටිය කැමතිම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    Umbe poll ekedi kattiya prashne kiyawanne nathuwa malimawata vote karala.
    දැන් උබේ එකත් වැරදිලා ගහල නැද්ද ?
    ජෙප්පෝ අනුරය දැක්ක තැන ගහනව , පොල්ලෙන් හරි කමක් නෑ දැක්කද ගැහුවා . :lol:
     
    • Like
    Reactions: hirashgeff