අනුරට ජන්දේ දෙන්නේ ඇයී ?

අනුරට ජන්දේ දෙන්න ආසන්නතම හේතුව

  • 1. අනුර කියන දේ කරයී කියලා විශ්වාසයක් තියෙනවා අනීක් උන්ට වඩා.

    Votes: 64 58.7%
  • 2. අනුර ලවා හොරු අල්ලගන්න ඔනී නිසා. සජියා , රනිලා හොරු අල්ලන්නේ නෑ

    Votes: 27 24.8%
  • 3. අනුර ට හොද team එකක් ඉන්නවා

    Votes: 19 17.4%
  • 4. සජියායී රනිලායී පිස්සු කෙලින නිසා

    Votes: 12 11.0%
  • 5. රැල්ල අනුරට නිසා. මන් ආස මම ජන්දේ දෙන කෙනා දිනනවාට. එනිසා රැල්ලට දෙනවා

    Votes: 3 2.8%
  • 6. වටේ ඉන්න උන් අනුරට දෙන නිසා.

    Votes: 1 0.9%
  • 7. අනුරට චාන්ස් එකක් දෙන්න ඔනී නිසා. අනික් උන් කරාට මූට කරන්න චාන්ස් එකක් ඔනී නිසා.

    Votes: 19 17.4%
  • 8. අනුර ගොවිගම නිසා.

    Votes: 10 9.2%
  • 9. 76 අවුරුද්දක් තිස්සේ කරපු උන් රට බින්දුවටම වට්ටපු නිසා මුන්ට දීලා ත වැටුනත් කමක් නැතීනිසා.

    Votes: 31 28.4%
  • 10. ඉහත සියල්ලම.

    Votes: 15 13.8%

  • Total voters
    109
  • This poll will close: .

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,494
    113
    Matale
    අනුරලා නුවර පොඩිකාලේ තමයී තබුත්තේගමට ඇවිත් තියෙන්නේ
    Mahawaliye idam dunna kale wenna ona. Apeth nuwarin ehe padinchiyata giyapu nadayo innawa a kale
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    රනිල්ව බේරගන්න ඕන නිසා..😹😹😹

    ranill-anura-ap-colombotelegraph.gif
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    1. අනුර කියන දේ කරයී කියලා විශ්වාසයක් තියෙනවා අනීක් උන්ට වඩා
    2. හැමදෙනාටම වඩා ධාර්මික නිසා

    Q3UOVjP.jpg

    ඉතිං වීඩියෝ එකේ කියන දේවල් කරලා නෑ නෙ.
    දැන් ඔය පන්සල් පල්ලි පැත්තේ කරක් ගැහුවේ නැත්තම් යම් කිසි ඡන්ද ප්රමාණයක් අල්ලන්න වෙන්නෙ නෑ. දිනන්න ඕනි නම් ඕක කරන්න වෙනවා.
    අනිත් දේ තමයි අනුර කියලා බිල්ලෙක් මවන ප්ලන් එකට ඕකෙන් ෂෝට් එක වදිනවා.

    ඒක නෙවේ. උබ කව්රු ජනාධිපති වෙනවටද කැමති.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    // අනුර ගොවිගම නිසා //

    ඕක තමයි අනිත් ලොකුම ප්‍රශ්නේ. තබුත්තේගම ඉන්නේ මොන කට්ටියද කියලා හොයලා බලන්න
    අප්පටසිරි උබ ජාතකෙත් හොයාගත්තද?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    අවුරුදු හැත්තා හයක් නිල් කොල පක්ශ දෙක රට පාලනය කරලා හොරා කාලා රට බක්කොලොත් කලා.තාමත් රට විනාස කරපු එවුන්ටම රට බාර දෙනවද මේ ජරා දේසපාලනය ඉවර කරන්න අනුරට දෙනවද ඔයාලම හිතලා චන්දේ දෙන්න
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,797
    113
    එළියට ගියේ survey එකක් කරන්නද?
    Na..na…mama wediya eliyata bahina ekek nemei 😂

    Kadewal keepayaketa ehema giya…2km athuletha maalimawe podi office wageth thibba thoran wage gahala… pahadili trend ekak tiyenewa…
     
    • Like
    Reactions: U-tag

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    දැන් ඔය පන්සල් පල්ලි පැත්තේ කරක් ගැහුවේ නැත්තම් යම් කිසි ඡන්ද ප්රමාණයක් අල්ලන්න වෙන්නෙ නෑ.
    ඔව් . ඒක ඇත්ත . අන්න ඒ වගේම අනිත් දේවලුත් හිතපන් .

    ලංකාවේ මිනිස්සුන්ගේ චන්ද ගන්න පන්සල් පල්ලි ගානේ යන්න වෙන්ව වගේම ,
    ලංකාවේ මිනිසුන්ගේ චන්ද ගන්න කරන්න බැරි බොරු පොරොන්දු දෙන්න වෙන්ව ස්ටේජ් වල .
    මිනිස්සුන්ට කරන්න බැරි සහන ගැන කියල රවට්ටන්න වෙන්ව
    දැන් චන්දෙට මුන් වියදම් කරන කෝටි ගණන් අනිත් උන් වගේම බලේට ආවම හම්බ කරගන්න වෙන්ව .
    දැන් මුන්ට චන්දෙට උදව් කරන උන් උදව් කරන්නේ වාසි බලාගෙන තමයි . ඉතින් බලේට ආවම උන්ට උදව් කරන්න වෙන්ව .

    ඔය ලංකාවේ උන් දන්නා දැකල තියන පුරුදු වෙච්ච දේශපාලනේ තමයි මුන්ටත් අදාළ .
    මුන් හදෙන් ඇවිත් අමුතුම විදියට රට කරයි කියලා හිතෙන උන්ට ඕක තේරෙන්නේ නෑ .

    මුන්ට ඔය වට්ටියක් උස්සන් කැමරා අටවාගෙන බොරුවට පන්සල් පල්ලි යන සම්ප්‍රදායික මිනිස්සු අන්දන දේ වත් වෙනස් කරනන බැරුව රට කණපිට ගහල මේ ඔක්කොම සිස්ටම් වෙනස් කරයි කියලා උබ හිතනවද ??
     
    • Like
    Reactions: CohenLenstra

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,417
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රටම මේ පාර මාලිමාවට කියලා ඇරගමු
    1. විදේශීය ආයෝජන
    2. නව මංමාවත්
    3. පරන්තන් සීනි කර්මාන්ත ශාලව
    4. කන්තලේ රසායනික කර්මාන්ත ශාලාව
    5. කොළොන්නාව බොරතෙල් පිරිපහදුව
    6. හම්බන්තොට වරාය
    7. බන්ධනාගාරයේ දොරටු
    8. IMF ගිවිසුම්
    9. සේද මාවතේ දොරටු
    10. අධිකරණ බැදුම්
    11. අනුර සතු පයිල්
    12. මැදමුලනට මාවත.... තව තව ඕනද
    unnamed.jpg
     
    • Like
    Reactions: dilann

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,742
    4,982
    113
    ඒක නෙවේ. උබ කව්රු ජනාධිපති වෙනවටද කැමති.
    අනිත් සේරටම මොනාහරි වඳුරු කුණුහරුප ටිකක් කියයි. හැබැයි ඔය වටපඩය ඕකටනම් උත්තර දෙන්නෙ නෑ. 🤣 රනිලට පුක දුන්නට ඒක කෙලින් කියන්න ඕකගෙ කොන්ද පන නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    අනිත් සේරටම මොනාහරි වඳුරු කුණුහරුප ටිකක් කියයි. හැබැයි ඔය වටපඩය ඕකටනම් උත්තර දෙන්නෙ නෑ. 🤣 රනිලට පුක දුන්නට ඒක කෙලින් කියන්න ඕකගෙ කොන්ද පන නෑ
    ඕකට මම කොච්චර උත්තර දීල තියන්වඩ් යකෝ . ..............

    මොකා චන්දෙන් ආවත් එකයි . කෙලවෙනවා . ඔය චන්ද හරියන්නේ නෑ මේ ආශික් ලන්තෙට

    මේ පාර නම් අනුරට දෙනවා . දෙනවා දෙනවාමයි .
    නැත්නම් ඉතින් ඔකුන්ගේ කයිය තව අවුරුදු 5ක් අහන් ඉන්න ඕනේ .

    උබත් උදේම ගිහින් දීලා වරෙන් .
     
    • Haha
    Reactions: EVC

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔව් . ඒක ඇත්ත . අන්න ඒ වගේම අනිත් දේවලුත් හිතපන් .

    ලංකාවේ මිනිස්සුන්ගේ චන්ද ගන්න පන්සල් පල්ලි ගානේ යන්න වෙන්ව වගේම ,
    ලංකාවේ මිනිසුන්ගේ චන්ද ගන්න කරන්න බැරි බොරු පොරොන්දු දෙන්න වෙන්ව ස්ටේජ් වල .
    මිනිස්සුන්ට කරන්න බැරි සහන ගැන කියල රවට්ටන්න වෙන්ව
    දැන් චන්දෙට මුන් වියදම් කරන කෝටි ගණන් අනිත් උන් වගේම බලේට ආවම හම්බ කරගන්න වෙන්ව .
    දැන් මුන්ට චන්දෙට උදව් කරන උන් උදව් කරන්නේ වාසි බලාගෙන තමයි . ඉතින් බලේට ආවම උන්ට උදව් කරන්න වෙන්ව .

    ඔය ලංකාවේ උන් දන්නා දැකල තියන පුරුදු වෙච්ච දේශපාලනේ තමයි මුන්ටත් අදාළ .
    මුන් හදෙන් ඇවිත් අමුතුම විදියට රට කරයි කියලා හිතෙන උන්ට ඕක තේරෙන්නේ නෑ .

    මුන්ට ඔය වට්ටියක් උස්සන් කැමරා අටවාගෙන බොරුවට පන්සල් පල්ලි යන සම්ප්‍රදායික මිනිස්සු අන්දන දේ වත් වෙනස් කරනන බැරුව රට කණපිට ගහල මේ ඔක්කොම සිස්ටම් වෙනස් කරයි කියලා උබ හිතනවද ??
    ෆන්ඩ්ස් ගැන දන්නේ නෑ. හැබැයි මම හිතන්නේ නෑ බිශ්නස්කරයෝගෙන් ෆාන්ඩ්ස් ගන්නවා ඇති කියලා. පිට රට ඉන්න අයගෙන් දොනේශන් එනවා ඇති. මේක දිනන්න චන්ස එකක් පේන නිසා තමා අත දිග අරල වියදම් කරනවා ඇත්තේ (පන්සල් යාමත් එහෙමයි). උන්ගේ පක්ෂෙට නේ වැඩිම අරමුදල තියෙනවා කිව්වේ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද.

    මිනිස්සු රවට්ටන්න බොරු කියනවා වෙන්න පුළුවන්. ඒව බොරු වගේ පේන්නේ නිවුස් එකට ගහන හෙදීම එහෙමම ගත්තාම වෙන්නත් පුළුවන්. ඒව හරියටම බලන්න වෙන්නෙ ප්රතිපත්ති ප්‍රකාශානේ. එකේ තියන ඒවත් කරයි කියලා කියන්න බෑ.

    වැඩේ තියෙන්නේ අනිත් ඉන්න ඔක්කොම බැලුවම යම් කිසි හෝ විශ්වාසයක් තියන්න පුළුවන් උන් ගැන විතරයි මට නම්.

    උබ කැමති කව්රු ජනාධිපති වෙනවාට ද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,677
    113
    එකමත් එක රටක
    ෆන්ඩ්ස් ගැන දන්නේ නෑ. හැබැයි මම හිතන්නේ නෑ බිශ්නස්කරයෝගෙන් ෆාන්ඩ්ස් ගන්නවා ඇති කියලා. පිට රට ඉන්න අයගෙන් දොනේශන් එනවා ඇති. මේක දිනන්න චන්ස එකක් පේන නිසා තමා අත දිග අරල වියදම් කරනවා ඇත්තේ (පන්සල් යාමත් එහෙමයි). උන්ගේ පක්ෂෙට නේ වැඩිම අරමුදල තියෙනවා කිව්වේ. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද.
    අනේ බන් . . අර පාස්කු බොම්බේ ගහපු නානා තමයි ඉස්සර මුන්ට වියදම් කරේ .
    ඌ ව මුන් ජාතික ලැයිස්තුව ටත් දාල තිබ්බේ .

    උබල තාම හිතන්නේ මුන් වෙන ලෝකෙකින් කෝටි ගානක් වියදම් කරල් ලංකාව බේරගන්න ආපු දේව දුතයෝ සෙට් එකක් වගේ දෙයක් .
    මරු හැබැයි . චන්දෙ කාලේ ලංකාවේ උන්ගේ හැසිරීම බලාගෙන ඉන්න එකත ආතල් .
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අනේ බන් . . අර පාස්කු බොම්බේ ගහපු නානා තමයි ඉස්සර මුන්ට වියදම් කරේ .
    ඌ ව මුන් ජාතික ලැයිස්තුව ටත් දාල තිබ්බේ .

    උබල තාම හිතන්නේ මුන් වෙන ලෝකෙකින් කෝටි ගානක් වියදම් කරල් ලංකාව බේරගන්න ආපු දේව දුතයෝ සෙට් එකක් වගේ දෙයක් .
    මරු හැබැයි . චන්දෙ කාලේ ලංකාවේ උන්ගේ හැසිරීම බලාගෙන ඉන්න එකත ආතල් .
    ඉන්දියාව , චීනේ මුන්ට ෆන්ඩ් කරනවා
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    වැඩියෙන්ම ඡන්දෙ එන තුන් දෙනාගෙන් ඩැමේජ් එක අඩුම ඇති කියලා හිතන නිසා සහ මම වෙනදා වගේ නොදී හිටියොත් රනිලටයි,සජියටයි එක ඡන්දයක් වාසි වෙන නිසා. එකෙක්ටවත් ආස නෑ 🥲