මාළු කන එලකිරි වැසියනි

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    @Solo Rider තමා මේකේ තලපත් කන්නේ. අනික් උන් ගේ ඇගේ මාළු නටනවා විතරයි මාළු ගණන් දකිනකොට.
    Kandy වල Lobster ගන්න තැනක් නෑ නේ බං මන් දන්න තරමින්. මුන්ට කියලා order එකක් දාන්න බැලුවේ :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    ඕකෙන් නන් අරන් නැහැ
    පැලවත්ත අවට නන් සිරිලැක් එකෙ හොදයි, නැත්නන් හයිවෙ කිට්ටුව ඉන්නව නන් පෑලියගොඩ යන්න
    සති 2කට එක පාර ගෙන්න
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Kandy වල Lobster ගන්න තැනක් නෑ නේ බං මන් දන්න තරමින්. මුන්ට කියලා order එකක් දාන්න බැලුවේ :rolleyes:
    කිරිය මන් හිතුවට වඩා පෝසත්නෙ :eek:

    අනේ ඒ හුකාරිස් නන් නැහැ
    බෝල්ලා, කුම්බල, කෙලවල්ල. තාමයි
     
    • Sad
    • Haha
    Reactions: NRTG and chatura_CN

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,445
    11,790
    113
    🤍
    man kanne korali witharai

    1111.jpg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    @Solo Rider තමා මේකේ තලපත් කන්නේ. අනික් උන් ගේ ඇගේ මාළු නටනවා විතරයි මාළු ගණන් දකිනකොට.

    තලපත් 1600 වඩා ගණන් වැඩි වෙනකොට කෙලවල්ලෝ කන්ඩෝ 1200 වගේ වෙන්නේ
    පෑලියගොඩ ගණන් කිව්වේ

    Kandy වල Lobster ගන්න තැනක් නෑ නේ බං මන් දන්න තරමින්. මුන්ට කියලා order එකක් දාන්න බැලුවේ :rolleyes:

    Kandy වලට මාළු එන්නේ ගොඩක් Trinco නේ. Lobster & රතු බූවල්ලෝ නුවර තියා කොලබත් හොයාගන්න නෑ. ඉදලා හිටලා මාසයක් වගේ තියෙනවා 😔

    සුදු දැල්ල සුදු බුවල්ලෝ මෙළෝ වැඩක් නෑ
     
    • Sad
    • Like
    Reactions: NRTG and chatura_CN

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    Kandy වල Lobster ගන්න තැනක් නෑ නේ බං මන් දන්න තරමින්. මුන්ට කියලා order එකක් දාන්න බැලුවේ :rolleyes:
    ado live lobster da ganna tiyenne?
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    https://bringmaalu.lk/

    මාළු කන එලකිරි වැසියනි. උඹලා bringmaalu එකෙන් order කරලා තියනවද?
    Service එක හොදයි ද? Deliver කරන ඒවා අවුලක් නැද්ද?
    patta ganan yako.

    Sashimi Grade Salmon Fillet (1.7KG - 1.8KG)​

    Regular priceRs 31,100.00
    ------ Post added on Aug 22, 2024 at 12:59 PM
     
    • Like
    Reactions: chatura_CN and NRTG