ඉස්සර පට්ටෙටම කන්නේ ලින්නෝ
ෆ්‍රෙෂ් බඩු
එක්කෝ පානදුරේ හාබර් එකෙන්. නැත්නම් අළුත් පාරේ ලෑල්ලෙන් බොට්ටු වලින් ගේන එවා
සුපිරි බඩු. මතක් වෙද්දි පට්ට දුකයි. එච්චර රහට, අළුත් බඩු ආය අවුරුද්දකින් කාලා නෑ
ලින්නෛා් මිරිසට, පොල් සම්බෝල, පරිප්පු, කරවල කෑල්ලක් බැදලා, මොරු මිරිස් කරලක් බැදලා බත් තිබ්බා නම් ආය ඉතිම්....
මේක ගිය අවුරුද්දේ මැදක් වෙනකල් ජනප්‍රියම මෙනු එකක්
ට්‍රයි කරලා බලපල්ලා. කරවල කෑල්ලට මුහුදු කුකුලා ගනිම්.
මේකටම රසම් කෝප්පයක් තිබ්බා නම් පුති
වෙලාවකට හිතෙනවා බන් සල්ලි නෙමේද කියලත් ජිවිතේ මේවා මතක් වෙද්දි.