උඹලා කන මාළු ජාතිය මොනවද ?

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,834
    8,166
    113
    Kotahena
    ලංකාවෙ කන්න ගුණදායකම, මිලෙන් සාධාරණම මාලුවා අලගුඩුවා. මාත් කන්නෙම උ‍ෟව තමයි. තව ලින්නාත් මරු, හැබැයි අලගුඩුවා තරම් රස නෑ.

    සතියට දෙපාරක් මම කියනවට අලගුඩුවො කටුත් එක්ක කාල බලපන්. විශේෂයෙන්ම නගින් නැති උන් ඉන්නවා නම් කාලා බලපන් සිද්ධ වෙන වෙනස.



    😁😁
    ------ Post added on Mar 31, 2025 at 7:03 PM
    ටූනා fish අවුල මොකක්ද
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    තලපත්, තෝරා, මෝරා, කෙලවල්ලා, ඉස්සා, දැල්ලා, හුරුල්ලා, හැඩැල්ලා, සුරා පරව්, පරව්, ගල් මාලු, සාලයා, ලින්නා

    ඔය ටික තමයි. වැඩියෙන්ම කැවෙන්නෙ තලපත් & කෙලවල්ලා තමයි.
     
    • Love
    Reactions: Kalegana

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    ලින්නා
    හබරලි ( මේක සර්පයා වගේ හින්දා ගොඩක් අය ගන්නේ නෑ, නමුත් රසයි )
    සාලයෝ
    කෙලවල්ලෝ
    බල
    ඇටවල්ලෝ
    පරව් ( ජාති ගොඩයි )


    ඇස් බලලා, හොඳට තිබ්බොත් ගන්නේ, මස් කොටන් වලින් ගන්නවා අඩුයි - හේතුව පරණ දැයි හොයාගන්න බෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,997
    113
    34
    Kalutara
    මාළු කැවෙන්නේම නෑ. මස්මයි ගේන්නේ. ම්මාලු උයන්න තේරෙන්නේ නෑ. මස් කොහොම ඉව්වත් කතැකි.
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    1740134288_6cbbe3e1-6c2c-4b29-9566-16d161b2f747.jpg


    ඕවා තමා ඔය සුදු මාලු ජාතිය

    වැඩිය හෝදන්න කරන්න යන්න එපා, අයිස් යන්න තියලා ලුණු, ගම්මිරිස්, දෙහි ටිකක් දාලා පිටි චුට්ටක් ලාවට තවරලා පෑන් ෆ්‍රයි කරලා ගන්න
    රහයි.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,755
    4,828
    113
    loku malu kanna epa bara loha thiyanawa..
    linna ta wada loku un wadiya kanne naha oya hethuwa nisa..
    ඕකට බන් පොඩි කාන්දන් කෑල්ලක් තියල ටෙස් කරන්න පුළුවන්. කාන්දම මාළුවාගේ ඇලෙනවා නම් උගේ ලෝහ ඇති. ඇලෙන්නේ නැත්නම් ලෝහ නැ. හැබැයි උ කාපු ප්ලාස්ටික් නම් ඕකට අහුවෙන එකක් නෑ. :cool:
     
    • Like
    Reactions: Tz4400

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    මම නං මාසෙකට සැරයයි එළවලු මාළු ගන්න යන්නේ. පෑලියගොඩට තමයි යන්නේ.
    එළවලු, පලතුරු, මාළු, කරවල අනෙකුත් කෑම ජාති, ටිෂු, හන්කුරු, වොෂින් ලික්විඩ්, සර්වියට් වගේ අනෙක් ඒවත් එතැනින්ම ගන්නේ. මාසෙකට හරි යන්න ගන්නවා.

    මාළු නං ගන්නේ තලපත්, කෙලවල්ලෝ, ලින්නා, සාලයෝ. තව අඩුවට මොනා හරි මාළු වර්ගයක් තිබුනොත් ඒවාත් ගන්නවා.

    තලපත්, කෙලවල්ලා කපලා ගන්නේ. කිලෝ දෙක තුනක් වගේ.

    ලින්නා නං කුරී පිටින්ම කිලෝ කීපයක් ගන්නවා. සාලයෝ හරි ඊට අඩුවට තියෙන මාළු හරි කිලෝ 4 ක් වගේ ගන්නවා.

    ලින්නා වලින් ටිකක් සැමන් කරන්න ගන්නවා. අනිවා උයලා ගන්න.
    this is the way to do
    mama malu mas kanne na e unata nikan try karala bahalahan lomasso pereda gedra hodda haduwa hodda patta rahai
     
    • Like
    Reactions: Janatha Jhon

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    1740134288_6cbbe3e1-6c2c-4b29-9566-16d161b2f747.jpg


    ඕවා තමා ඔය සුදු මාලු ජාතිය

    වැඩිය හෝදන්න කරන්න යන්න එපා, අයිස් යන්න තියලා ලුණු, ගම්මිරිස්, දෙහි ටිකක් දාලා පිටි චුට්ටක් ලාවට තවරලා පෑන් ෆ්‍රයි කරලා ගන්න
    රහයි.
    macho SL ganna thiyena ekak da ? Price ?
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ලංකාවෙ කන්න ගුණදායකම, මිලෙන් සාධාරණම මාලුවා අලගුඩුවා. මාත් කන්නෙම උ‍ෟව තමයි. තව ලින්නාත් මරු, හැබැයි අලගුඩුවා තරම් රස නෑ.

    සතියට දෙපාරක් මම කියනවට අලගුඩුවො කටුත් එක්ක කාල බලපන්. විශේෂයෙන්ම නගින් නැති උන් ඉන්නවා නම් කාලා බලපන් සිද්ධ වෙන වෙනස.
    හිටපිය ඉන්දරේ මෙදා පාර පැලවත්තේ මාළු කඩේ ගියාම අලගුඩුවො විතරමයි ගන්නේ, කිලෝ 5ක් 6ක් විතර අරන් එක එක විදියට කනවා ඉන්දරේ තෝ කියපු නිසාම 🤭😉
     
    • Like
    Reactions: nayi hami

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    ඒ සිංහළු.. බොළා මොනවද කන මාළු ජාතිය?

    පරිප්පු එක්ක හොඳ මාළු කෑල්ලක් කන්න බැලුවේ බන්.. චිකන් කාලම එපා වෙලා...

    කිරියේ ටිකක් දැන් තල තුනා බැඳලා වගකීමක් එහෙම ගෙනියන සෙට් එකක් නෙහ් ඉන්නේ.. කියහල්ලා බලන්න උඹලා කන මාළු ජාතිය..

    සතියට සැරයක්ද ගන්නේ ? කොහෙන්ද ගන්නේ ? ගණන් මිනුම් කොහොමද ?

    අර හොටෙල් වල හොඳ සුදුවට ඇඹුල් තියල් කෑලි ගැලවෙන මාළු මොනවද බන්? තලපත් ද ?
    කොප්පරා, thalapath , mudu kukula
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,811
    9,950
    113
    eeta labai loketa kela unath api salli hoyala wadi ganata api witharak hondama kaama beema kana eka..
    ehemai loke bahutharayak hithanne..

    oka ozone hila wage hamotama balapana deyak unoth witharai loke gov, salli karayo okkoma madihath wenne..
    ඒක ඇත්ත.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    මම නං මාසෙකට සැරයයි එළවලු මාළු ගන්න යන්නේ. පෑලියගොඩට තමයි යන්නේ.
    එළවලු, පලතුරු, මාළු, කරවල අනෙකුත් කෑම ජාති, ටිෂු, හන්කුරු, වොෂින් ලික්විඩ්, සර්වියට් වගේ අනෙක් ඒවත් එතැනින්ම ගන්නේ. මාසෙකට හරි යන්න ගන්නවා.

    මාළු නං ගන්නේ තලපත්, කෙලවල්ලෝ, ලින්නා, සාලයෝ. තව අඩුවට මොනා හරි මාළු වර්ගයක් තිබුනොත් ඒවාත් ගන්නවා.

    තලපත්, කෙලවල්ලා කපලා ගන්නේ. කිලෝ දෙක තුනක් වගේ.

    ලින්නා නං කුරී පිටින්ම කිලෝ කීපයක් ගන්නවා. සාලයෝ හරි ඊට අඩුවට තියෙන මාළු හරි කිලෝ 4 ක් වගේ ගන්නවා.

    ලින්නා වලින් ටිකක් සැමන් කරන්න ගන්නවා. අනිවා උයලා ගන්න.
    Aduma milata ganna than kiyala denna mila adu malu

    සාලයා තමා ලයින් කරන්නේ වැඩිපුරම, ඊට අමතරව පොඩි පොඩි මාළු ජාති ඔක්කොම කනවා හාල්මැස්සෝ වගේ

    ඉඳලා හිටලා ලොකු මාළු / කපන මාළු කනවා අවුලක් නෑ

    පරා වලට ආසයි. පරා පැටව් පරා මාළු ඔළු වලින් stu එක එහෙම කන්න ආසයි

    කෙලවල්ලා - තලපත් දෙක අපේ මහා දෙන්න කනවා ගොඩක්ම මොකද කටු මාළු කන්නේ නෑ එයාලා වයස නිසා.

    මූදු කුකුළා කියන මාළුවා තුනපහ බැදලා එහෙම ඉව්වම පට්ට රසයි

    ඉස්සෝ කකුළුවෝ දැල්ලො කන්නේ booking set වෙන කාලෙට විතරයි, කොළඹ පට්ට over priced සීන් එකක් තියෙන්නේ ඒවාට, booking කාලෙට වෙනම ගන්නවා අඩුවට කිලෝ 10ක් 15ක් එකපාර දුරට ගිහිල්ලා.


    ලොකු මාළුන්ගේ බැර ලෝහ සීන් එක ඉස්සරට වඩා දැන් තියනවා, ඒක නිසා පොඩි පොඩි මාලුම කන්න බලපන්




    Kakuluwo bookin set weno kiyanne mokakda , කලපු un මැරිච්ච un ganna than nadda , aye bello මැරිච්ච un ganne kohenda pana un epa
    ------ Post added on Mar 31, 2025 at 8:40 PM
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    තලපත්, කෙලවල්ල, පොඩි සාලයෝ (බදින්න). දැල්ලොත් ගන්නවා නමුත් ගොඩක් තැන් වල ඉන්න දැල්ලෝ පරනයි තැලිලා. හුරුල්ලන්ගේ ප්‍රෝටීන් ප්‍රමාණය සාපේක්ෂව වැඩි කියනවා නේද ? නමුත් අපේ උන් කන්නේ නෑ නේ . අනික පොඩි උන් ඉන්නවනම් කටු ඇනාගන්නවා
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,489
    5,840
    113
    හෝම් ස්වීට් හෝම්
    macho SL ganna thiyena ekak da ? Price ?
    ඕක spar එකේ තියෙනවා
    ගාන නං මතක නෑ

    තලපත්, කෙලවල්ල, පොඩි සාලයෝ (බදින්න). දැල්ලොත් ගන්නවා නමුත් ගොඩක් තැන් වල ඉන්න දැල්ලෝ පරනයි තැලිලා
    දැල්ලෝ වගේ එවානං ලෙල්ලමෙන් තමා ගන්න හොද
    හම ගහලා විකුනන ලොකු දැල්ලෝ පට්ට පරණයි

    ලොකු මාලුත් එච්චරයි, රතු පාට නෑ වේලිලා වේලිලා විකුනන්නේ අයිස් මාලු විකුණන තැන්වල
    ------ Post added on Mar 31, 2025 at 8:43 PM