උඹලා කන මාළු ජාතිය මොනවද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113
    ඒ සිංහළු.. බොළා මොනවද කන මාළු ජාතිය?

    පරිප්පු එක්ක හොඳ මාළු කෑල්ලක් කන්න බැලුවේ බන්.. චිකන් කාලම එපා වෙලා...

    කිරියේ ටිකක් දැන් තල තුනා බැඳලා වගකීමක් එහෙම ගෙනියන සෙට් එකක් නෙහ් ඉන්නේ.. කියහල්ලා බලන්න උඹලා කන මාළු ජාතිය..

    සතියට සැරයක්ද ගන්නේ ? කොහෙන්ද ගන්නේ ? ගණන් මිනුම් කොහොමද ?

    අර හොටෙල් වල හොඳ සුදුවට ඇඹුල් තියල් කෑලි ගැලවෙන මාළු මොනවද බන්? තලපත් ද ?
     
    • Like
    Reactions: fe-lix

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,315
    2,940
    113
    මාළු කන බල්ලෙක් හිටියා, දඩාවතේ ගියා ගියාමයි තාම නෑ
     
    • Haha
    Reactions: Kalegana

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    කෙලවල්ලො
    තලපත්
    තෝරා
    සාලයො

    අවුලක් නැත්නම් බලයො
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,957
    113
    ඒ සිංහළු.. බොළා මොනවද කන මාළු ජාතිය?

    පරිප්පු එක්ක හොඳ මාළු කෑල්ලක් කන්න බැලුවේ බන්.. චිකන් කාලම එපා වෙලා...

    කිරියේ ටිකක් දැන් තල තුනා බැඳලා වගකීමක් එහෙම ගෙනියන සෙට් එකක් නෙහ් ඉන්නේ.. කියහල්ලා බලන්න උඹලා කන මාළු ජාතිය..

    සතියට සැරයක්ද ගන්නේ ? කොහෙන්ද ගන්නේ ? ගණන් මිනුම් කොහොමද ?

    අර හොටෙල් වල හොඳ සුදුවට ඇඹුල් තියල් කෑලි ගැලවෙන මාළු මොනවද බන්? තලපත් ද ?
    කෙලවල්ලා හොඳයි, ගන්නවානම් කිලෝ 2 කූරි වගේ ගනින්. මොකද මාලුවා වයසට යන්න යන්න (ලොකු වෙන්න වෙන්න) උගේ මස් හයියයි.

    දැල්ලොත් හොඳයි, ඉස්සොත් හොඳයි.

    බැදලා කනවානම් හුරුල්ලොත් හොඳයි, හින්දලා කන්නත් පුලුවන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මම නං මාසෙකට සැරයයි එළවලු මාළු ගන්න යන්නේ. පෑලියගොඩට තමයි යන්නේ.
    එළවලු, පලතුරු, මාළු, කරවල අනෙකුත් කෑම ජාති, ටිෂු, හන්කුරු, වොෂින් ලික්විඩ්, සර්වියට් වගේ අනෙක් ඒවත් එතැනින්ම ගන්නේ. මාසෙකට හරි යන්න ගන්නවා.

    මාළු නං ගන්නේ තලපත්, කෙලවල්ලෝ, ලින්නා, සාලයෝ. තව අඩුවට මොනා හරි මාළු වර්ගයක් තිබුනොත් ඒවාත් ගන්නවා.

    තලපත්, කෙලවල්ලා කපලා ගන්නේ. කිලෝ දෙක තුනක් වගේ.

    ලින්නා නං කුරී පිටින්ම කිලෝ කීපයක් ගන්නවා. සාලයෝ හරි ඊට අඩුවට තියෙන මාළු හරි කිලෝ 4 ක් වගේ ගන්නවා.

    ලින්නා වලින් ටිකක් සැමන් කරන්න ගන්නවා. අනිවා උයලා ගන්න.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,754
    113
    70
    කොප්පරා
    තලපත්
    කෙලවල්ලෝ
    සාලයෝ
    හුරුල්ලෝ
    ලින්නෝ
    තෝරා
     
    • Love
    Reactions: Kalegana

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මම නං මාසෙකට සැරයයි එළවලු මාළු ගන්න යන්නේ. පෑලියගොඩට තමයි යන්නේ.
    එළවලු, පලතුරු, මාළු, කරවල අනෙකුත් කෑම ජාති, ටිෂු, හන්කුරු, වොෂින් ලික්විඩ්, සර්වියට් වගේ අනෙක් ඒවත් එතැනින්ම ගන්නේ. මාසෙකට හරි යන්න ගන්නවා.

    මාළු නං ගන්නේ තලපත්, කෙලවල්ලෝ, ලින්නා, සාලයෝ. තව අඩුවට මොනා හරි මාළු වර්ගයක් තිබුනොත් ඒවාත් ගන්නවා.

    තලපත්, කෙලවල්ලා කපලා ගන්නේ. කිලෝ දෙක තුනක් වගේ.

    ලින්නා නං කුරී පිටින්ම කිලෝ කීපයක් ගන්නවා. සාලයෝ හරි ඊට අඩුවට තියෙන මාළු හරි කිලෝ 4 ක් වගේ ගන්නවා.

    ලින්නා වලින් ටිකක් සැමන් කරන්න ගන්නවා. අනිවා උයලා ගන්න.
    masetama elawalu palathuru aran tiyaganna puluwan da..