ජෙප්පො නැද්ද මේ ත්‍රෙඩ් එකේ. උඹලගෙ නායකයට මුන් මෙන්නෙ බනිනව.
තේ වත්තෙ හැංගුණ රතු තොප්පි කාරය කියල.
තේ වත්තෙ හැංගුණ රතු තොප්පි කාරය කියල.
71 ආයුධ අතට ගන්නේ ඇයි. එතකොට කිසිම තහනමක් තිබ්බේ නෑනේ වමේ පක්ෂ වලට.ඒකාලෙ සමාජමාධ්‍ය තිබ්බනම් සමහරවිට විජේවීර ගැන වෙනස් විදිහකට ඉතිහාසෙ ලියවෙන්න තිබ්බ. අරගලේ කරනකොට සමාජමාධ්‍ය නොතිබ්බනම් ඒකත් විජේවිරලාගෙ සන්නද්ධ අරගලේ වගේ කරල නවතින්න තිබ්බ.
සැහෙන්නඌ නිසා කොල්ලෝ සෑහෙන එළියේ මැරෙද්දි මු හැංගිලා ඉදල දිගටම ගෙදර විප්ලව කර කර ඉදල තියෙන්නේ ඒ කියන්නේ .![]()
ඒ පොර කියල confirm කරන්නේ එතන හිටපු උන්ගෙම පක්ෂේ එකෙක් නේ.එදා කතාකරපු කෙනා කොන්ඩේ පැත්තට පීරලා, පිරිපුන් මුණ ෆුල් ෂේව් කරලා තඩි කණ්නාඩි කුට්ටමක් දාලා හිටියේ. කෙට්ටු එකෙක් නෙමෙයි. වොයිස් එක උනත් ටිකක් අවුල්. ඒ විජේවීරමයි කියලා ඔප්පු කරන්න චිත්‍ර ශිල්පියෙක් ගෙනල්ලා උගේ ෆොටෝ එකක රැවුල, හැට් එක ඇඳලා පෙන්නලා හෙන ගේමක් ගැහුවා. එදා නිවුස් කිවුවේ හමුදාවේ එකෙක් (රාමවික්‍රම) වගේ මතක. වෙන එකෙකුගේ උනත් ෆොටෝ එකක එහෙම රැවුල හැට් එක ඇඳලා බලපුවාම විජේවීර වගේ පේනවා. ඒ විජේවීර නෙමෙයි. ලැවරියා දාසගේ නාඩගමක් කියලා හිතන්නේ![]()
හැම එකාටම එක වගේ මොරාල් නෑනේ. මර බයට මොනවා නොකියයිද බන්?ඒ පොර කියල confirm කරන්නේ එතන හිටපු උන්ගෙම පක්ෂේ එකෙක් නේ.
පොරට එහෙම මර බයක් තිබිලා නෑ කියල තමා කියන්නේ ඔතන හිටපු ප්‍රොටෝ ගහපු එකා. උගේ රෙකෝඩ් එක ෆුල් ගිහිං නෑ. කපල කොටලා තමා දාලා තියෙන්නේ. එකත් ඔය පොර කියනවා.හැම එකාටම එක වගේ මොරාල් නෑනේ. මර බයට මොනවා නොකියයිද බන්?
තව එකෙක්, උඹේ මොන පොස්ට් එකද? තරු ටිකක් බලාගෙන ඉඳින් නොදන්නා විශ්ලේෂණ නොකර කියන එකද? උඹ ටිකක් ඔලුව නිරවුල් වෙලාවක ඒ පොස්ට් එක කියවපන් මුල ඉඳල ආපහු, එතකොට තේරේවි අනිත් උනුත් උඹට ඔය අවවාදේම දීල තියෙනවා කියල, දැන් ගිහින් කියවපන්
පොරට එහෙම මර බයක් තිබිලා නෑ කියල තමා කියන්නේ ඔතන හිටපු ප්‍රොටෝ ගහපු එකා. උගේ රෙකෝඩ් එක ෆුල් ගිහිං නෑ. කපල කොටලා තමා දාලා තියෙන්නේ. එකත් ඔය පොර කියනවා.

Having become active in the communist party, he applied and gained a scholarship to attend the Lumumba University to study medicine and in September 1960 he went to the Soviet Union. He completed the Russian language examination within seven and a half months, obtaining a distinction, and spent his holidays travelling through the USSR. He also worked during this time as an agricultural worker in the Moldavian Republic. He worked through his medical studies well up to third year and also obtained a distinction in political economics in 1963.ඉගෙනගන්න හොඳ ඉස්කෝලයක් medicine කරන්න ශිෂ්‍යත්වයක් හම්බවෙලාත් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැතුව
මම දන්න විදිහට මාවෝගෙ Cultural Revolution එක වගේ ඒව හින්ද මුනුත් කොමියුනිස්ට් පාලනයකින් රට ගොඩදාන්න පුළුවන් සහ ඒක කරන විදිහ සන්නද්ධ අරගලයක්ම විතරයි වගේ හිතාගෙන වැඩ කරපු දෙයක් තියෙන්නෙ. ඒක ආණ්ඩු බලය ගන්න ඊට කලින් රටවල් වල කරපු දේවල් පස්සෙන් ගිහින් කරපු දෙයක්. ඒ දවස්වල තිබ්බ තොරතුරු එක්ක උන් කරපු කැල්ක්‍යුලේෂන් එක ඒක තමා.71 ආයුධ අතට ගන්නේ ඇයි. එතකොට කිසිම තහනමක් තිබ්බේ නෑනේ වමේ පක්ෂ වලට.
කාලතුවක්කුවලින් ගහල ප්ලැට් කරලා තියෙන්නෙ
මම දන්න විදිහට මාවෝගෙ Cultural Revolution එක වගේ ඒව හින්ද මුනුත් කොමියුනිස්ට් පාලනයකින් රට ගොඩදාන්න පුළුවන් සහ ඒක කරන විදිහ සන්නද්ධ අරගලයක්ම විතරයි වගේ හිතාගෙන වැඩ කරපු දෙයක් තියෙන්නෙ. ඒක ආණ්ඩු බලය ගන්න ඊට කලින් රටවල් වල කරපු දේවල් පස්සෙන් ගිහින් කරපු දෙයක්. ඒ දවස්වල තිබ්බ තොරතුරු එක්ක උන් කරපු කැල්ක්‍යුලේෂන් එක ඒක තමා.

ඔය මඩ බලකායේ උන්ගේ උපන්ගෙයි ඌරු ගතියක් තියෙන්නේ. මුලදී වල හොඳටම මඩ කරලා මඩ උනාට පස්සේ උන්ම ඒ මඩ වලට පැනලා නානවා

අනිව මමත් හිතන්නෙ ඕක තමා වෙන්න ඇත්තෙ රැල්ලට තරුණ මදේට කරපු වැඩක්.![]()
ඒ වගේ තමයි.අරාබි වසන්තයේ එක දිගට ආණ්ඩු පෙරලුනේ..
අපේ අරගලය දැකලා බංගලි හසීනාව එලෙව්වේ... ඒ වගේ තමයි.
------ Post added on Aug 23, 2024 at 10:13 PM
Hangila hitiyeth waththaka bunglow ekaka wena ganiyek ekka, full sapey.ඌ නිසා කොල්ලෝ සෑහෙන එළියේ මැරෙද්දි මු හැංගිලා ඉදල දිගටම ගෙදර විප්ලව කර කර ඉදල තියෙන්නේ ඒ කියන්නේ .![]()
පොර අන්තිම වෙනකං හිතන් ඉදලා තියෙන්නෙ TV වලත් පෙන්නව කිව්ව නිසා මරණ එකක් නෑ කියලා. ඔව්ව උන්ගෙම උන් ලියපු පොත් වල තියෙන ඒව.![]()
------ Post added on Aug 23, 2024 at 10:01 PM
Vijeweera kenek enna kalin history eka gana oya vidiyata in detailed oya danuwathda?මුලින්ම කියන්න ඕන අද කාලේ JVP එක්ක මගේ අවුලක් නෑ. හැබැයි විජේවීර denounce කරලා ඌව සමරන එක නවත්තනකන් JVP එකට මගේ ඡන්දෙ නෑ.
විජේවීර ලුමුම්බා ගියාට ඌ ඉගෙනගන්න දක්ෂයෙක් නෙවෙයි. ලුමුම්බ ගියේ political connection එකක් නිසා. විජේවීර සෑහෙන්න හිනමානෙකින් පෙළුණ පෞර්ෂත්වය සෑහෙන්න ප්‍රශ්න තිබ්බ කෙනෙක්. රුසියාවේ ගිහින් ඉගෙන්ගන්නේ නැතුව, Cuban විප්ලවය ඔළුවට අරන් චේ ගුවේරා idiolize කරලා ලංකාවේ local චේ ගුවේරා වෙන්නයි ඌට ඕනේ උනේ. ඒකයි Che තොප්පිය දාලා ඌ වගේම තරුවකුත් දාගෙන හිටියේ. (Che කියන්නෙත් මිනීමරු පිස්සෙක් තමයි, propaganda වල මානව හිතවාදියා කිව්වට)
ඌ ඉතින් ඒ වගේම උන් ටිකක් රවට්ට ගත්තා ලංකාවට ඇවිත්. (විශ්වවිද්‍යාල වල අදත් රතු පටි බැඳගෙන විප්ලව පොරවල් වෙන්න හදන සමාජෙට බැහැලා නැති රස්සාවක් කරලා නැති උන් වගේ) විජේවීර ගේ රෙද්දේ විප්ලවේට මහජන සහෝගයක් වත් මිනිස්සුන්ට විප්ලවේක ඕනෑකමක් වත් තිබ්බේ නැහැ.
උදහරෙනේ අපේ තාත්තා. එයා 89 JVP සන්නද්ධ අංශේ හිටියට දන්න විප්ලවෙකුත් නෑ දන්න සමාජවාදී එකකුත් නෑ, තුවක්කු අතට ගන්නයි action එකට ආසවටයි තමා. අනිත් ගොඩක් එයිනුත් එච්චරයි. සමහරු හැබැයි ඕක කළා තරහකරයෝ මරන්න සහ සල්ලි කොල්ලකන්න. ඒ කොල්ලකාපු සල්ලි පස්සේ එළියට දාපු අය අපි පුද්ගලිකව දන්නවා. බොරුවට මරපු case දන්නවා . ඕක ඉතින් ආණ්ඩුවේ අයත් කළා හමුදාවේ අයත් කළා. හැමෝම කළ දුටු කල වල ඉහගත්ත. හැබැයි උගේ personal arreres cover කරගන්න විකාර විප්ලවයක් ගෙනාපු විජේවීර ඕවාට වග කියන්න ඕන.
මුලින් කිව්වා වගේ විජේවීර පෞර්ෂත්වය ප්‍රශ්න තිබ්බ එකෙක්, බයගුල්ලෙක්. අනුන් ලවා මිනී මැරුවාට ඕක තුවක්කුවක් අල්ලන්න පුළුවන් එකෙක් නෙවෙයි. තමන්ගේ ගෝලයෝ එකා පිට එකා මැරෙද්දි පිට ගැනියෙකුයි ළමයි ටිකකුයි එක්ක estate එකක හැංගිලා සැප ගත්තා පොන්නයා වගේ. ප්‍රභාකරන් වත් එහෙම පොන්න වැඩක් කාලේ නෑ. ඌ මැරුනේ ආයුධය අතේ තියං uniform එක අඳල. පොන්නයෙක් වගේ නෙවෙයි.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ ඌට ලැබුණ punsihment එක සියුමැලි වැඩියි. මම වගේ එකෙක් හිටියනං ආයේ උපදින එකත් එපා වෙන්නම කෑමක් දෙනවා පොන්නයයට .
Aa huththo ude paandara mini marum chethanawak awa me comment eka dakalaMathu buduwenna perum purana kenek kiyanne aththda
ඉස්සර වෙඩින් ගන්න දෙන්නෙත් නෑ ලු JVP එකෙන්.( JVP කිව්වට මට නම් හිතෙන්නෙ ඕක මිනිස්සුන්ට JVP එපා කරවන්න JR කරපු වැඩක්).උන් කැන්ගරු කොට් දාගෙන නඩු අහල මිනී මැරුවා, කවුරුහරි බිලිගන්න යන දවසට මුන් චිට් එවනවා ලයිට් නිවාගෙන ඉඳපන් කියල,
දැන් ලොකු පුටුවක ඉන්න කෙනෙක් වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා ඒ මුණ වහගෙන හිටපු බිල්ල.මට මතක එකම අත්දැකීම එක දවසක් පාන්දරක අපේ ගෙදරට එකපාරම හමුදාවෙන් ඇවිත් තාත්තාව අරන් ගියා. තාත්තා උණ හැදිලා ගෙදර හිටියෙ ඒත් එන්න කිව්වා. ඊටපස්සෙ ළඟ ඉස්කෝලෙ ගමේම පිරිමින්ව පෝලිම් කරලා බිල්ලෙක් ඉස්සරහින් යන්න කිව්වලු. එච්චරයි.