රනිල් එන්න කලින් බඩු මිල VS දැන් බඩු මිල (MEGA THREAD )🚀🚀🚀

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,877
    9,146
    113
    ulan bator
    චන්දෙ නිසා අඩු කරපු බඩු ගන්න එපා! ගොටාගෙ කාලෙ වැඩි මිලටම ගනිල්ලා!a
     
    • Haha
    Reactions: monson

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    මේ දවස්වල රෙන්ට් එකට ප්ලේසස් හොයන උන් එහෙම ඉන්නවනන් දන්නව කොච්චර ආර්තිකය ශක්තිමත් වෙලාද කියල.
    Sharing මුඩුක්කු ප්ලේසසුත් රු.12000+
    පිලිවෙලකට තියෙන පොඩිම ඇනෙක්ස් 60000+
    තනි වත්තෙ ටයිල් කරපු ගෙවල් 120000+
    මොඩර්න් ටයිප් නන් බෙඩ් රූම් දෙකේ ගෙවලුත් 180000+

    මාසෙ රෙන්ට් එක. එහෙම දීලවත් ගන්න තැන් නෑ. මිනිස්සු කාටවත් ගෙවල් හදන්න සල්ලි නෑ. හැමෝම රෙන්ට් එකට ඉන්න හොයනව. බෝඩිම් අයිතිකාරයොන්ටත් ගෙවල් හදන්න සල්ලි නෑ උනුත් තියෙන ටිකම ගාන වැඩි කර කර දෙනව. බලපන්කො තව අවුරුද්දක් විතර යද්දි housing crisis එකක් එන හැටි.
     
    • Like
    Reactions: silent one

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    2022 රනිල් අ‍ැත්‍තටම අ‍ාපු දවස එක්ක ගත්තම

    👉70/-ට තිබ්බ බිත්තරය දැන් 38/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් හොඳට තියෙනවා...
    👉රුපියල් 270/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 195/- යි
    👉රුපියල් 430/- තිබ්බ සීනි කිලෝ එක දැන් 220/- යි
    👉රුපියල් 350/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
    👉රුපියල් 570/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
    👉රුපියල් 550/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
    👉ඩොලර් මිලියනයක් නොතිබ්බ සංචිත දැන් ඩොලර් බිලියන 6 පැනලා..

    ( ඉහත දත්ත දළ වශයෙනි )

    ඉතින් ඇයි අපි රනිල්ට නැතුව කයිවාරු පකෙක්ට ජන්දේ දෙන්නේ ? :confused: ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල ලැබුණ සහනය ගැන මෙතන පල කරන්න... ඔබේ සැබෑ තත්ත්වය අපත් සමඟ බෙදාගන්න... මිළ අඩුවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි.. :yes::yes::yes:

    හරියට දැම්මම. 🤣🤣
    Wadi milata ona ayata ganna kiyamu kohomath 69 laksheta nam aduwata denna watinne na

    👉12/-ට තිබ්බ බිත්තරය දැන් 50/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් පිට පොත්තටම ඇලිලා...
    👉රුපියල් 65/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 225/- යි
    👉රුපියල් 98/- තිබ්බ සීනි කිලෝ එක දැන් 230/- යි
    👉රුපියල් 80/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
    👉රුපියල් 108/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
    👉රුපියල් 114/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
    👉ඩොලර් බිලියන 82/- ට තිබ්බ රටේ ණය කන්ද දැන් බිලියන 100/- ත් පැනලා..

    ( ඉහත දත්ත දළ වශයෙනි )

    👉රුපියල් 600/- ට තිබ්බ මගේ කේන්දර ක්ලාස් එකේ ගාස්තුව 1000/- කලේ මගේ ඇස් ඉදිරිපිටමයි..:rolleyes2:
    👉රුපියල් 70/- ට තිබ්බ ත්‍රිවිල් ගාස්තුව දැන් 150/- යි..:rolleyes2:
    👉රුපියල් 30,000/- ටද කොහෙද තිබ්බ IELTS ගාස්තුව දැන් 60,000/-ත් පැනලා.. ෆේල් උනොත් සල්ලිත් නෑ..:rolleyes2:
    👉රුපියල් 5000/- ටද කොහෙද තිබ්බ law college entrance මුලු ගාස්තුව දැන් 13,000 ත් පැනලා..:rolleyes2:

    ඉතින් ඇයි අපි රනිල්ට ජන්දේ දෙන්නේ ? :confused: ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල වැඩිවීමෙන් බැටකන හැටි මෙතන පල කරන්න... ඔබේ වේදනාව අපත් සමඟ බෙදාගන්න... මිළ වැඩිවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි.. :yes::yes::yes:
    Oya wage wadi une kauru nisada? Mathakane wiruwek genawa.pamkayo 69 lassayak set wela
    ------ Post added on Aug 24, 2024 at 2:42 PM

    Wadi milata ona ayata ganna kiyamu kohomath 69 laksheta nam aduwata denna watinne na

    Oya wage wadi une kauru nisada? Mathakane wiruwek genawa.pamkayo 69 lassayak set wela
    ------ Post added on
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Wadi milata ona ayata ganna kiyamu kohomath 69 laksheta nam aduwata denna watinne na

    Oya wage wadi une kauru nisada? Mathakane wiruwek genawa.pamkayo 69 lassayak set wela
    ------ Post added on Aug 24, 2024 at 2:42 PM

    විරුවට කලින් රජ කලේ රනිල් ලොක්ක කියල අමතක උනාද?
     
    • Haha
    Reactions: Kumbhakarna22

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    රනිල් ආවේ 2022 නේ ඕයි ..

    ඊට කලින් ආවේ ගෝටා ,ඊට කලින් මෛත්‍රී . :rofl: 🥴

    මෛත්‍රී එක්ක රනිල් අගමැටි :rofl: 🥴:rofl: 🥴
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,392
    1,699
    113
    wanathamulla
    ඒ කාලෙ අප්පට හිකෙන්න ගත්ත ණය තොගයවල් තමයි තාම ගෙව
    Ow umbe anura naya gaththe na naya ganna Thanata wada kara mahinda ekka set wela.

    Minissu marila ipadune na ona nam 5% k me para. Dan gihin budiyaganin
    ------ Post added on Aug 24, 2024 at 2:58 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,808
    29,002
    113
    බඩු මිල 2019 අඩුවටම තිබ්බ කාලේ ගොන්නු ටික උඩ දාගෙන හෙන වියතෙක් කියල චන්දෙ දීලා හොරුයි කියන රාජපක්ෂ පවුලේම මෝඩ ගෝඨා ගෙනල්ල ඌ රට බංකොලොත් වෙන මෝඩ තීරණ අරන් බඩුමිල 3-4 ගුණයකින් වැඩි වෙලා inflation 120+ % (බඩු මිල වැඩි වීමේ වේගය ) වෙලා තියෙද්දී අනිත් දැන් කයිවාරු ගහන උන් බෑ කියපු දේ අරගෙන ගන්න තියන ජනප්‍රිය නොවන අමාරු තීරණ බැනුම් අහගෙන හරි අරගෙන inflation එක below 5% ගෙනාවම මුන් හූ හූ 2019 බඩුමිල මෙචරයි කියනවා. මුන්ට මොන්ගල්ද නැත්තන් ලාදුරුද ? :lol: :lol: :lol:
     
    • Like
    Reactions: rejectzion

    Mongal ban naththam dan lapayata deida
     
    • Like
    Reactions: monson

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මෛත්‍රී එක්ක රනිල් අගමැටි :rofl: 🥴:rofl: 🥴
    ඉතින් බන් මැදින් ගොටාබය කියලා එකෙක් හිටය මතක නැද්ද ?
    එහෙනම් ගනින් 2003 ඉදල . පාන් ගෙඩියක් රු 3යි දැන් 140යි කියලා :lol:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ඉතින් බන් මැදින් ගොටාබය කියලා එකෙක් හිටය මතක නැද්ද ?
    එහෙනම් ගනින් 2003 ඉදල . පාන් ගෙඩියක් රු 3යි දැන් 140යි කියලා :lol:
    ඉතින් බන් උබනේ , රනිල්ට කලින් ගෝටා , ගෝටාට කලින් මයිත්‍රී කිව්වේ . .. එකයි මන් රනිල් මයිත්රිගේ එකේ අගමැටි කිව්වේ .... මතක නැද්ද දන්නැනේ :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඉතින් බන් උබනේ , රනිල්ට කලින් ගෝටා , ගෝටාට කලින් මයිත්‍රී කිව්වේ . .. එකයි මන් රනිල් මයිත්රිගේ එකේ අගමැටි කිව්වේ .... මතක නැද්ද දන්නැනේ :lol: :lol:
    ඔව් . . ඔය 2015 ඉදන් මිල නේ මූ අරන් තියෙන්නේ .
    එහෙම බැලුවොත් 2003 ඉදන් ගන්න පුලුවන් අරු ආපු දවසේ මිල මෙහෙමයි , දැන් මහේමයි කියලා .
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ඔව් . . ඔය 2015 ඉදන් මිල නේ මූ අරන් තියෙන්නේ .
    එහෙම බැලුවොත් 2003 ඉදන් ගන්න පුලුවන් අරු ආපු දවසේ මිල මෙහෙමයි , දැන් මහේමයි කියලා .

    අනේ මන්ද බන් උබලගේත් තර්ක
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඩොලර් බිලියන 82/- ට තිබ්බ රටේ ණය කන්ද දැන් බිලියන 100/- ත් පැනලා..

    ඩොලර් මිලියනයක් නොතිබ්බ සංචිත දැන් ඩොලර් බිලියන 6 පැනලා..

    දැන් ණය කීයද මචං @IndrajithGamage ?
    @IndrajithGamage බලමු බොට O/L ගණන් වලට S එකක්වත් තියනවද කියලා.. 🤭

    විරුවට කලින් රජ කලේ රනිල් ලොක්ක කියල අමතක උනාද?
    සහතික ඇත්ත.. මේ අර්බුදය නිර්මාණය උනේ රනිල්ගේ කාලේ ගත්ත ණය නිසා. :yes:
    ------ Post added on Aug 26, 2024 at 9:52 AM