Wadi milata ona ayata ganna kiyamu kohomath 69 laksheta nam aduwata denna watinne na2022 රනිල් අැත්‍තටම අාපු දවස එක්ක ගත්තම
70/-ට තිබ්බ බිත්තරය දැන් 38/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් හොඳට තියෙනවා...
රුපියල් 270/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 195/- යි
රුපියල් 430/- තිබ්බ සීනි කිලෝ එක දැන් 220/- යි
රුපියල් 350/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
රුපියල් 570/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
රුපියල් 550/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
ඩොලර් මිලියනයක් නොතිබ්බ සංචිත දැන් ඩොලර් බිලියන 6 පැනලා..
( ඉහත දත්ත දළ වශයෙනි )
ඉතින් ඇයි අපි රනිල්ට නැතුව කයිවාරු පකෙක්ට ජන්දේ දෙන්නේ ?ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල ලැබුණ සහනය ගැන මෙතන පල කරන්න... ඔබේ සැබෑ තත්ත්වය අපත් සමඟ බෙදාගන්න... මිළ අඩුවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි..
හරියට දැම්මම.![]()
Oya wage wadi une kauru nisada? Mathakane wiruwek genawa.pamkayo 69 lassayak set wela12/-ට තිබ්බ බිත්තරය දැන් 50/-යි. Gym ගිය උන්ගේ ඇඟවල් පිට පොත්තටම ඇලිලා...
රුපියල් 65/- ට තිබ්බ හාල් කිලෝ එක දැන් 225/- යි
රුපියල් 98/- තිබ්බ සීනි කිලෝ එක දැන් 230/- යි
රුපියල් 80/- ට තිබ්බ භූමිතෙල් ලීටරය දැන් 202/- යි..
රුපියල් 108/- ට තිබ්බ ඩීසල් ලීටරය දැන් 317/- යි
රුපියල් 114/- ට තිබ්බ පෙට්‍රල් ලීටරය දැන් 344/- යි
ඩොලර් බිලියන 82/- ට තිබ්බ රටේ ණය කන්ද දැන් බිලියන 100/- ත් පැනලා..
( ඉහත දත්ත දළ වශයෙනි )
රුපියල් 600/- ට තිබ්බ මගේ කේන්දර ක්ලාස් එකේ ගාස්තුව 1000/- කලේ මගේ ඇස් ඉදිරිපිටමයි..
රුපියල් 70/- ට තිබ්බ ත්‍රිවිල් ගාස්තුව දැන් 150/- යි..
රුපියල් 30,000/- ටද කොහෙද තිබ්බ IELTS ගාස්තුව දැන් 60,000/-ත් පැනලා.. ෆේල් උනොත් සල්ලිත් නෑ..
රුපියල් 5000/- ටද කොහෙද තිබ්බ law college entrance මුලු ගාස්තුව දැන් 13,000 ත් පැනලා..
ඉතින් ඇයි අපි රනිල්ට ජන්දේ දෙන්නේ ?ලැජ්ජාව පැත්තකින් තියලා ඔබත් බඩු මිල වැඩිවීමෙන් බැටකන හැටි මෙතන පල කරන්න... ඔබේ වේදනාව අපත් සමඟ බෙදාගන්න... මිළ වැඩිවීම් ගැන හොඳ අවබෝධයක් අපිට ලබාගත හැකියි..
![]()
Wadi milata ona ayata ganna kiyamu kohomath 69 laksheta nam aduwata denna watinne na
Oya wage wadi une kauru nisada? Mathakane wiruwek genawa.pamkayo 69 lassayak set wela
------ Post added on
විරුවට කලින් රජ කලේ රනිල් ලොක්ක කියල අමතක උනාද?Wadi milata ona ayata ganna kiyamu kohomath 69 laksheta nam aduwata denna watinne na
Oya wage wadi une kauru nisada? Mathakane wiruwek genawa.pamkayo 69 lassayak set wela
------ Post added on Aug 24, 2024 at 2:42 PM
E kale Ochchara wadi une na pakoවිරුවට කලින් රජ කලේ රනිල් ලොක්ක කියල අමතක උනාද?
ඒ කාලෙ අප්පට හිකෙන්න ගත්ත ණය තොගයවල් තමයි තාම ගෙවන්නෙ.E kale Ochchara wadi une na pako
රනිල් ආවේ 2022 නේ ඕයි ..
ඊට කලින් ආවේ ගෝටා ,ඊට කලින් මෛත්‍රී .![]()
![]()
Ow umbe anura naya gaththe na naya ganna Thanata wada kara mahinda ekka set wela.ඒ කාලෙ අප්පට හිකෙන්න ගත්ත ණය තොගයවල් තමයි තාම ගෙව
I like your confidenceUmbe anura me para kanaawa.puluwan deyak karapan
Mongal ban naththam dan lapayata deidaබඩු මිල 2019 අඩුවටම තිබ්බ කාලේ ගොන්නු ටික උඩ දාගෙන හෙන වියතෙක් කියල චන්දෙ දීලා හොරුයි කියන රාජපක්ෂ පවුලේම මෝඩ ගෝඨා ගෙනල්ල ඌ රට බංකොලොත් වෙන මෝඩ තීරණ අරන් බඩුමිල 3-4 ගුණයකින් වැඩි වෙලා inflation 120+ % (බඩු මිල වැඩි වීමේ වේගය ) වෙලා තියෙද්දී අනිත් දැන් කයිවාරු ගහන උන් බෑ කියපු දේ අරගෙන ගන්න තියන ජනප්‍රිය නොවන අමාරු තීරණ බැනුම් අහගෙන හරි අරගෙන inflation එක below 5% ගෙනාවම මුන් හූ හූ 2019 බඩුමිල මෙචරයි කියනවා. මුන්ට මොන්ගල්ද නැත්තන් ලාදුරුද ?![]()
![]()
![]()
ඉතින් බන් මැදින් ගොටාබය කියලා එකෙක් හිටය මතක නැද්ද ?මෛත්‍රී එක්ක රනිල් අගමැටි![]()
![]()
![]()

ඉතින් බන් උබනේ , රනිල්ට කලින් ගෝටා , ගෝටාට කලින් මයිත්‍රී කිව්වේ . .. එකයි මන් රනිල් මයිත්රිගේ එකේ අගමැටි කිව්වේ .... මතක නැද්ද දන්නැනේඉතින් බන් මැදින් ගොටාබය කියලා එකෙක් හිටය මතක නැද්ද ?
එහෙනම් ගනින් 2003 ඉදල . පාන් ගෙඩියක් රු 3යි දැන් 140යි කියලා![]()

ඔව් . . ඔය 2015 ඉදන් මිල නේ මූ අරන් තියෙන්නේ .ඉතින් බන් උබනේ , රනිල්ට කලින් ගෝටා , ගෝටාට කලින් මයිත්‍රී කිව්වේ . .. එකයි මන් රනිල් මයිත්රිගේ එකේ අගමැටි කිව්වේ .... මතක නැද්ද දන්නැනේ![]()
![]()
ඔව් . . ඔය 2015 ඉදන් මිල නේ මූ අරන් තියෙන්නේ .
එහෙම බැලුවොත් 2003 ඉදන් ගන්න පුලුවන් අරු ආපු දවසේ මිල මෙහෙමයි , දැන් මහේමයි කියලා .
ඉතින් ඔය දාල තියන ගණන් දාල තියෙන්නේ මොන කාලේ ඉදන් ද කියපන් කෝ .. මුලින්මඅනේ මන්ද බන් උබලගේත් තර්ක
@IndrajithGamage බලමු බොට O/L ගණන් වලට S එකක්වත් තියනවද කියලා..ඩොලර් බිලියන 82/- ට තිබ්බ රටේ ණය කන්ද දැන් බිලියන 100/- ත් පැනලා..
ඩොලර් මිලියනයක් නොතිබ්බ සංචිත දැන් ඩොලර් බිලියන 6 පැනලා..
දැන් ණය කීයද මචං @IndrajithGamage ?
සහතික ඇත්ත.. මේ අර්බුදය නිර්මාණය උනේ රනිල්ගේ කාලේ ගත්ත ණය නිසා.විරුවට කලින් රජ කලේ රනිල් ලොක්ක කියල අමතක උනාද?