අකාර්යක්ෂම රාජ්‍ය යාන්ත්‍රණය ට පිලියම

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,163
    12,076
    113
    මම ලගදී සමාගම් මැදුරට ගියා. එතන මම ගියේ අවුරුදු ගානක හිග ගෙවීම් වගයක් කරන්න
    මම රජයට සල්ලි ගෙවනවනම් , ඇයි මම රස්තියාදු වෙන්නේ කියපන් ?

    ඇතුලේ ඉන්නේ සුදු අලි. ශරීර හොරු . මෙයාලා ගැන කම්ප්ලේන් කරන්නේ කාටද? අන්න එතන තමයි , රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ දුක්ගැනිවිලි අහන්න හොට්ලයින් එකක් අවශ්‍යය. ඉස්සර ආණ්ඩුවෙන් තිබ්බා ජනපතිට කියන්න කියලා සේවාවවක් ..තාම තියනවද ? දන්නේ නෑ. මම දන්න තරමින් නැ

    අපේ ප්‍රාදේශීය සභා , පලාත් සභා ඇතුලු රාජ්‍ය ආයතන ආකාර්යක්ෂමතා ආවම කම්ප්ලේන් කරලා. ඒ කම්ප්ලේන් කරපු නිලධාරියාගේ පර්ස්නල් ෆයිල් එකට ඒවා පුද්ගලිකව ඇතුලත් වෙන යාන්ත්‍රණයක් හදන්න ඔන. උන්ගේ ප්‍රොමාෂන් එකට ඒවා බලපාන විදියට. අන්න එතකොටයි මේවා දියුනු වෙන්නේ

    බලපන් ආණ්ඩුවේ ආයතන වලට මිනිස්සු ගියාම සලකන විදිය . අපේ මහජන වැටුප් වලින් යැපෙමින් කරන විගඩම්

    පාන්දර 01 ට මට ඇහැරිලා මෙහෙම හිතුනා...අනේ මන්දා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම රජයට සල්ලි ගෙවනවනම් , ඇයි මම රස්තියාදු වෙන්නේ කියපන් ?
    කෝල් එකක් දීල සල්ලි ඕන නම් ගෙදරට වරෙන් කිව්වා නම් උන් එනවා
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    Meka sira.

    Mata mage business ekakata sole proprietor ganna 10 months giya (1st application eka valid 3 months, aye application ekak danna una)
    CEA approaval ganna jarawai arawai mewai ekka, 6 months giya
    Idam plan ekak approval nethuwa wate yawwa 5 months, anthimata jarawak deela thama goda dagatte
    Admin Service eke indala -> Officers, TO, Dev Officers la hema ekama jarawa uda duwanne.

    Kohoma karath ada main 4 denagen ekek kiwwoth Rajya sewe 1/4kata adu karala efficient karanawa kiyala, mama uta chande denawa hari plan ekak ekka kiwwoth, me huttige puthalata nikam padi gewa gewa api wedak karaganna nehenna ona.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    ඕකුන් කීපයකට අතුල් පහර , කස වලින් ප්‍රසිද්ධියේ තලලා . දූශිතම උන් එල්ලුවනම් ඕක හැදෙනවා .

    ඊලග මොකා ජනපති උනත් එල්ලා මැරීම හෝ වෙඩි තබා මැරීම බලාත්මක කරන්න ඕනේ ආයේ . මේ රටේ දුශණය සොරකම ප්‍රජන්දත්වය කෙලින්ම ලෙප්ට් වෙනවා . හිරේ දාල නිකං කන්න දෙන්න ඕනේ නෑ.

    රජයේ උන්ව ගෙදර අරින්න හොද නෑ සුලු වැරදි වලට සමාජ සේවයට දාන්න ඕනේ. පාරවල් අතුගාන්න පුරං කුඹුරු අස්වද්දන්න ලැට් සුද්ද කරන්න .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,490
    75,239
    113
    මම ලගදී සමාගම් මැදුරට ගියා. එතන මම ගියේ අවුරුදු ගානක හිග ගෙවීම් වගයක් කරන්න
    මම රජයට සල්ලි ගෙවනවනම් , ඇයි මම රස්තියාදු වෙන්නේ කියපන් ?

    ඇතුලේ ඉන්නේ සුදු අලි. ශරීර හොරු . මෙයාලා ගැන කම්ප්ලේන් කරන්නේ කාටද? අන්න එතන තමයි , රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ දුක්ගැනිවිලි අහන්න හොට්ලයින් එකක් අවශ්‍යය. ඉස්සර ආණ්ඩුවෙන් තිබ්බා ජනපතිට කියන්න කියලා සේවාවවක් ..තාම තියනවද ? දන්නේ නෑ. මම දන්න තරමින් නැ

    අපේ ප්‍රාදේශීය සභා , පලාත් සභා ඇතුලු රාජ්‍ය ආයතන ආකාර්යක්ෂමතා ආවම කම්ප්ලේන් කරලා. ඒ කම්ප්ලේන් කරපු නිලධාරියාගේ පර්ස්නල් ෆයිල් එකට ඒවා පුද්ගලිකව ඇතුලත් වෙන යාන්ත්‍රණයක් හදන්න ඔන. උන්ගේ ප්‍රොමාෂන් එකට ඒවා බලපාන විදියට. අන්න එතකොටයි මේවා දියුනු වෙන්නේ

    බලපන් ආණ්ඩුවේ ආයතන වලට මිනිස්සු ගියාම සලකන විදිය . අපේ මහජන වැටුප් වලින් යැපෙමින් කරන විගඩම්

    පාන්දර 01 ට මට ඇහැරිලා මෙහෙම හිතුනා...අනේ මන්දා

    තව එක පෝයයි. ඊටපස්සෙ අනුර කුමරු රජ උනාට පස්සෙ ඔය මිනිස්සු එක රැයකින් වෙනස් වෙනවා. උන්ගෙ ජාන වෙනස්වෙලා කඩියෝ වගේ වැඩ කරන්වා. ලංකාව සිංගප්පුරුවක් වෙන්න යන්නෙ මාස 6යි. බය නැතුව මාලිමාවට දීල බලන්න. :yes: :yes:

    🤭🤭
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344

    මම නම් කුණුහරුපයෙන් දෙන්නේ
    ඈ හුත්තො කියලා තොගෙ ගෑණි ජංගි
    අදින්නෙ අපේ බදු සල්ලි වලින් කියල
    දුන්නම අනේ සර් කියල පුටුවෙන් නැගිටල ත වැඩේ කරන්නෙ
    ලංකාවෙ ඉන්න එවුන්ට ඔහොම තමයි තේරෙන්නෙ ඒකයි සුද්ද රොයල් එකේ කියන්නේ ඉගෙන ගනිං නැත්නම් පලයං කියල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් කුණුහරුපයෙන් දෙන්නේ
    ඈ හුත්තො කියලා තොගෙ ගෑණි ජංගි
    අදින්නෙ අපේ බදු සල්ලි වලින් කියල
    දුන්නම අනේ සර් කියල පුටුවෙන් නැගිටල ත වැඩේ කරන්නෙ
    ලංකාවෙ ඉන්න එවුන්ට ඔහොම තමයි තේරෙන්නෙ ඒකයි සුද්ද රොයල් එකේ කියන්නේ ඉගෙන ගනිං නැත්නම් පලයං කියල
    බනින්නෙ කොහොමද තමන්ගෙ අතේ වරදක් තියාගෙන?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    1724813624473.png

    1724813659542.png
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    Lake pankawa Dala palayan kohe hari.
    Mata th penna bari jathiyak thamayi oya karakanni we** puthala.

    Nikamo. Un nisa apith kalakanni wenawa. E unata koi weleth board eka ussan paare thawa deepan kiyala. Thawa denna newey oya wesa haththata padi gewana ekathu aparade
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    615
    751
    93
    ඔයා යන්න ඇත්තේ පරිත්‍යාගයක් කරන්න නෙවෙයිනේ. ඔයා ගෙවිය යුතු යම් ගාස්තුවක් ගෙවන්න නේ. එතකොට ඔයා ඒක නොගෙවනවා නම් ඒකට යම් පියවරක්, දඩයක් වදින්නත් පුළුවන්. අනික මේක ශ්‍රී ලංකාව. දැන් ලංකාවේ රාජ්‍ය සේවය කියලා අමුතු ග්‍රහලෝකෙකින් එන්නෙ නෑනේ. ඔයා පුද්ගලිකයි කියලා කඩේකින් බඩුවක් ගන්න ගියාම, බස් එකකට නැග්ගහම, ඔයාට රජා වගේ සලකනවා කියලා නෑනේ. ඒක මේ මිනිස්සුන්ගේ හැටි. අප්සට් මිනිස්සු ඉන්නවා, ඒ වගේම හොඳ මිනිස්සුත් ඉන්නවා.

    ඔයා රජයට බදු හෝ යම් ගාස්තුවක් ගෙව්වා කියලා ඔයා හෝ වෙන මනුස්සයෙක් කාගෙන්වත් අත පල්ලෙන් වැටෙන්න ඕන නෑ. ඔයා ඔතනට ගිය පාර ඔයා හදවපු, ඔයාට අයිති ඉඩමකින් ගත්ත එකක් නෙවෙයිනේ. ඒක රජයෙන් හදවපු එකක්. ඔයාට පාරෙ බැහැලා යන්න රටේ ආරක්ෂාව, ලෙඩ වුනොත් නොමිලේ සෞඛ්‍ය සේවා, ඉගෙන ගන්න ඉස්කෝල. මේවා හදන්නෙත් රජයෙන් තමයි. මේක නිකන් හරියට චුට්ටං මලක් පූජා කරලා අනේ මට තව්තිසා දෙව්ලොවම ලැබෙන්න කියනවා වගේ කතාවක්.
     
    • Wow
    • Haha
    Reactions: gcloud and Smartm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    වෙන රටකට යන එක තමා බන් හොද හැමදේම චාටර් වෙල තියෙන්නේ.රාජය ආයතනයකට ගියාම රටක් මැනගන්න පුලුවන්.නූගත් හිගන හුත්තලා පුරෝලා.ලප කොටා ආවම තව නූගත් ගංකබර ආර්ට් පොන්සියෝ දායි.බදු ගෙව ගෙව ඉදපල්ලා.
     
    • Like
    Reactions: Pukmanta and ruka!

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    මේකේ අඩන්නේ නැතුව ඔයත් government ජොබ් එකකට ගිහින් හොරකම් කරන්නකෝ

    තව එක පෝයයි. ඊටපස්සෙ අනුර කුමරු රජ උනාට පස්සෙ ඔය මිනිස්සු එක රැයකින් වෙනස් වෙනවා. උන්ගෙ ජාන වෙනස්වෙලා කඩියෝ වගේ වැඩ කරන්වා. ලංකාව සිංගප්පුරුවක් වෙන්න යන්නෙ මාස 6යි. බය නැතුව මාලිමාවට දීල බලන්න. :yes: :yes:

    🤭🤭
    රැල්ලට මාලිමාවට ගාන උන් හිතන්නේ අනුර ආවම ඕවා එක රැයින් හැදෙයි කියලා 🤣🤣
    ------ Post added on Aug 28, 2024 at 10:18 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,490
    75,239
    113
    මේකේ අඩන්නේ නැතුව ඔයත් government ජොබ් එකකට ගිහින් හොරකම් කරන්නකෝ

    රැල්ලට මාලිමාවට ගාන උන් හිතන්නේ අනුර ආවම ඕවා එක රැයින් හැදෙයි කියලා 🤣🤣
    ------ Post added on Aug 28, 2024 at 10:18 AM

    ඇයි බැරි? මේ ඔක්කොම ප්‍රශ්න වලට මුල 225 සහ අවුරුදු 76 සාපය. සැප්තැම්බර් 21 පස්සෙ ඒ දෙකම ඉවරයි. ඊටපස්සෙ පෙර නොවූ විරු විදියට රට එක රැයකින් වෙනස් වෙනවා. පරන ජරාජීර්න වෙච්ච system එකෙන් යැපෙන උන් තමා බයට එහම වෙන්නෙ නෑ කියලා තැන් තැන් වල කියවන්නෙ, :yes: :yes:

    🤭🤭
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඔව්. මම ජනාධිපති උපදේශක කෙනෙක් විදිහට කටයුතු කරනවා
    ehe nam huttho ahaganin
    Thopi me comment danne ape Tax money valin
    Thoge wife ta lamayinta kanna denne ape salli valin
    Rajaye Internet valin elakiri enna ba
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ehe nam huttho ahaganin
    Thopi me comment danne ape Tax money valin
    Thoge wife ta lamayinta kanna denne ape salli valin
    Rajaye Internet valin elakiri enna ba
    උඹලගේ සල්ලි කියල ජාතියක් නෑ. පුළුවන් නම් බැංකුවක් ඇතුලෙදි නැත්නම් පොලිසිය ඉන්න තැනක තමන්ගෙ සාක්කුවෙන් සල්ලි කොලයක් අරන් ඉරල පෙන්නපන්.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    උඹලගේ සල්ලි කියල ජාතියක් නෑ. පුළුවන් නම් බැංකුවක් ඇතුලෙදි නැත්නම් පොලිසිය ඉන්න තැනක තමන්ගෙ සාක්කුවෙන් සල්ලි කොලයක් අරන් ඉරල පෙන්නපන්.
    pala pala rata athulata salli enne
    thope oya hukana sevayen da pako
    Mama mokatada mage salli iranne
    PONNA upadeshakaya
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කෝල් එකක් දීල සල්ලි ඕන නම් ගෙදරට වරෙන් කිව්වා නම් උන් එනවා
    මට අදත් මතක් උනා වැඩක්. මට ඩොකියුමන්ට් එකක් ගන්න මාසයක් දෙකක් අදිනවා අදිනවා ඉවරයක් නෑ. දවසක් එකෙක්ට කෝල් කරාම ඌ කියනවා එතන උන්ගේ කිසි උනන්දුවක් නෑලු වැඩේ කරලා දෙන්න. මම හින්දා ඌ ට්‍රයි එකක් දෙන්නම්ලු. එතන එකෙක් පගාව ගන්නවලු. ඌට දෙන්න පුලුවන්නම් 2000ක් දෙන්න කිව්වා. ඌට සත පහක්ව්ත් එපාලු. :lol: :lol: මම ඉතින් කිව්වා කමක් නෑ මම අද දවස ඇතුළත 2000ක් හොයාගන්න බලන්නම් කියලා.:lol::lol:
    විනාඩි පහකින් කෝල් එකක් දෙනවා ඒ මහත්තයා යන්න යන්නෙ කියලා. මම කිව්වා හරි කියලා. විනාඩි 5යි ගියෙ වැඩේට. මාස දෙකක් මම ගෑටුවා.
     
    • Like
    • Haha
    Reactions: topkollek and ruka!