මම ලගදී සමාගම් මැදුරට ගියා. එතන මම ගියේ අවුරුදු ගානක හිග ගෙවීම් වගයක් කරන්න
මම රජයට සල්ලි ගෙවනවනම් , ඇයි මම රස්තියාදු වෙන්නේ කියපන් ?
ඇතුලේ ඉන්නේ සුදු අලි. ශරීර හොරු . මෙයාලා ගැන කම්ප්ලේන් කරන්නේ කාටද? අන්න එතන තමයි , රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ දුක්ගැනිවිලි අහන්න හොට්ලයින් එකක් අවශ්‍යය. ඉස්සර ආණ්ඩුවෙන් තිබ්බා ජනපතිට කියන්න කියලා සේවාවවක් ..තාම තියනවද ? දන්නේ නෑ. මම දන්න තරමින් නැ
අපේ ප්‍රාදේශීය සභා , පලාත් සභා ඇතුලු රාජ්‍ය ආයතන ආකාර්යක්ෂමතා ආවම කම්ප්ලේන් කරලා. ඒ කම්ප්ලේන් කරපු නිලධාරියාගේ පර්ස්නල් ෆයිල් එකට ඒවා පුද්ගලිකව ඇතුලත් වෙන යාන්ත්‍රණයක් හදන්න ඔන. උන්ගේ ප්‍රොමාෂන් එකට ඒවා බලපාන විදියට. අන්න එතකොටයි මේවා දියුනු වෙන්නේ
බලපන් ආණ්ඩුවේ ආයතන වලට මිනිස්සු ගියාම සලකන විදිය . අපේ මහජන වැටුප් වලින් යැපෙමින් කරන විගඩම්
පාන්දර 01 ට මට ඇහැරිලා මෙහෙම හිතුනා...අනේ මන්දා