ඕඕ ජානෙ ජානා. අනුර උඩින්ම දින්නා

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    #අනුරටකෝටියයි #හරිනිටකෝටියයි
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,913
    21,152
    113
    🤗
    අනුරට තියෙන ගැම්ම !


     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා. සජිත් දිනන්නේ නැතුව මොකා දින්නත් අවුලක් නෑ මට
    ඔන්න එහෙනම් වෙනස් කරා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    zMyDqXO.png
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    වෙනත් set එක අන්තිම මොහොතේ බලා ගනී
    වෙනත් කියන කුලකය ගොඩක් වෙලාවට දෙන්න පුළුවන් කලින් දීපු නැති පක්ෂයකට නේද?
     
    • Haha
    Reactions: EVC

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    වෙනත් කියන කුලකය ගොඩක් වෙලාවට දෙන්න පුළුවන් කලින් දීපු නැති පක්ෂයකට නේද?
    අන්තිම සතිය will decide
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අන්තිම සතිය will decide

    අන්තිම සතියට කලින් People Will Decide.

    වෙනත් 57 :lol:
    අනුර 71 🤣
    ------ Post added on Aug 29, 2024 at 9:37 AM

    🤗
    අනුරට තියෙන ගැම්ම !



    රාජපක්ෂ කම්බ හොරු එක්ක එන එකෙකුයි, දූශණ වංචා නැති සෙට් එකක් එක්ක එන එකෙකුයි කියන්නෙ දෙදෙනෙක්
    ------ Post added on Aug 29, 2024 at 9:39 AM
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    🤗
    අනුරට තියෙන ගැම්ම !



    HAgmVSH.gif
    48fyYn2.gif


    අනුරට ගැම්ම තිබ්බට....... මෙච්චර ගැම්මක් නෑ හැබැයි...
    ඒ අතින් අනුර දෙක..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා. සජිත් දිනන්නේ නැතුව මොකා දින්නත් අවුලක් නෑ මට
    දැන් හාල් 260 ට පොල් 200 ට කන කොට සැපද
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    දැන් හාල් 260 ට පොල් 200 ට කන කොට සැපද

    හාල් කිලෝවකට රු.20-30ක් වැඩිපුර වියදම් කරන්න වුනත්, පොල් 200ටම කෑවත් පරණ කොමිස්කාරයෝ ආපහු ගේන්නේ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    හාල් කිලෝවකට රු.20-30ක් වැඩිපුර වියදම් කරන්න වුනත්, පොල් 200ටම කෑවත් පරණ කොමිස්කාරයෝ ආපහු ගේන්නේ නෑ.
    පරණ කොමිස් කාරයො ඉන්න කොට මීට වඩා බඩු ලාබයි හුත්තෝ🤣🤣
    උබ ල වගේ පක්ෂ වල ගු කන්නේ නැහැ බං හැමෝම
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    පරණ කොමිස් කාරයො ඉන්න කොට මීට වඩා බඩු ලාබයි හුත්තෝ🤣🤣
    උබ ල වගේ පක්ෂ වල ගු කන්නේ නැහැ බං හැමෝම
    තෝනෙ යකෝ උදේ දවස තිස්සෙම විපක්ශෙ ගූ කන්නෙ. ලබන මාසෙ බජට් එක එනකන් හිටපන් නහයෙන් අඩන්නෙ නැතුව. මේ ආණ්ඩුව හොදටම හොදයි. ආණ්ඩු පෙරලෙන්නෙ නෑ ආපහු