thopilage mind wenas kerala sinhala jthiya wada keranna hadanne meka
මම හිතුවා ඕක කියයි කියලා..thopilage mind wenas kerala sinhala jthiya wada keranna hadanne meka
මම හිතුවා ඕක කියයි කියලා..උඹ බැඳලද?ළමයි ඉන්නවද?
ඇයි උඹට නැද්ද? අවුලක් නෑ. නාකි උනාම තමුන් ව බලාගන්න කියල ළමයි හදන උන්ට වඩා උඹ හොඳයි.
ගොඩක් දෙනා ළමයි හදන්නෙ ආසාවට,
ළමයි ඉන්නවද?
ඇයි උඹට නැද්ද?
මම කවදාවත් කාගෙන්වත් යැපෙන ඵකෙක් නෙමෙයි.මම හම්බ කරන්න පටන් ගත්තෙ අවුරුදු 18න්..මම උඹෙන් ළමයි ඉන්නවද අැහුවෙ මේකෙ සමහර උන් බැඳල නැතුවත් දෙන පොර ටෝක්ස් නිසා.