Added sugar ගන්න එපා. පලතුර්‍ය් කන්න. Addiction එකෙන් අයින් උනාම කන්න cravings නැති වෙනවා.Boys, උඹලා පාවිච්චි කරන සිනි වලට අදෙශක මොනාද ? , අර sweetener කියන එව හොදයිද ? , නැත්නම් මී පැණි වගේ දෙයක්ද හොදද ? sweetener ගන්නවානම් හොද product එකක් කියන්න
natural කියලා හැම එකම හොද නෑ. මම ඉස්සර ඕක අරන් බැලුවා. බඩ අවුල් යනවා ගෑස් වගේ. ඇගටත් අමාරුයිStevia use karapan 100% natural
Umba kochchara biwwata dawasata?mokadda brand eka? Adamai ohoma kathawak ehuweAdded sugar ගන්න එපා. පලතුර්‍ය් කන්න. Addiction එකෙන් අයින් උනාම කන්න cravings නැති වෙනවා.
සීනි නැතුව cofee බොන්න පුරුදු වෙන්න
natural කියලා හැම එකම හොද නෑ. මම ඉස්සර ඕක අරන් බැලුවා. බඩ අවුල් යනවා ගෑස් වගේ. ඇගටත් අමාරුයි

ලන්කාවේ බීපු එක මතක නෑ බන්. අවුල් එකක් නෙමෙයි. හොද brand එකක් බලල ගත්තේ.Umba kochchara biwwata dawasata?mokadda brand eka? Adamai ohoma kathawak ehuwe
Ahh meh thiyenne
Some stevia products contain added sugar alcohols that may cause unpleasant symptoms iwhen consumed in large amounts.
Symptoms of hypersensitivity to sugar alcohols can includeTrusted Source:
Lankaawe thiyena kalawan kunu brand not recommended
- nausea
- vomiting
- indigestion
- cramping
- bloating
උබ ඔය තනි බොරු වැඩක් කරන්නේ. සීනි නවත්තල බලහන් මාස දෙකක්. මම දැන් නවත්තල ගොඩක් කල්. සීනි හැදි බාගයක් දානව සමහර වෙලවට තේ කෝපි බොනකොට. දැන් සීනි හැදි දෙකක් දාපු තේ එකක් මී පැණි වගෙ දැනෙන්නේ. බොන්න බෑ.