සිනි වලට Alternative HELP

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Boys, උඹලා පාවිච්චි කරන සිනි වලට අදෙශක මොනාද ? , අර sweetener කියන එව හොදයිද ? , නැත්නම් මී පැණි වගේ දෙයක්ද හොදද ? sweetener ගන්නවානම් හොද product එකක් කියන්න
    Added sugar ගන්න එපා. පලතුර්‍ය් කන්න. Addiction එකෙන් අයින් උනාම කන්න cravings නැති වෙනවා.
    සීනි නැතුව cofee බොන්න පුරුදු වෙන්න
    Stevia use karapan 100% natural
    natural කියලා හැම එකම හොද නෑ. මම ඉස්සර ඕක අරන් බැලුවා. බඩ අවුල් යනවා ගෑස් වගේ. ඇගටත් අමාරුයි
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,134
    113
    Added sugar ගන්න එපා. පලතුර්‍ය් කන්න. Addiction එකෙන් අයින් උනාම කන්න cravings නැති වෙනවා.
    සීනි නැතුව cofee බොන්න පුරුදු වෙන්න

    natural කියලා හැම එකම හොද නෑ. මම ඉස්සර ඕක අරන් බැලුවා. බඩ අවුල් යනවා ගෑස් වගේ. ඇගටත් අමාරුයි
    Umba kochchara biwwata dawasata?mokadda brand eka? Adamai ohoma kathawak ehuwe

    Ahh meh thiyenne

    Some stevia products contain added sugar alcohols that may cause unpleasant symptoms iwhen consumed in large amounts.

    Symptoms of hypersensitivity to sugar alcohols can includeTrusted Source:

    Lankaawe thiyena kalawan kunu brand not recommended
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹ අහන ප්‍රශ්නෙට අදාල නම් නෑ.
    ඒත් සීනි තනිකරම නවත්තලා බලපං සතියක් දෙකක්.
    ඒක වෙනම ටේස්ට් එකක්
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    sweet rasa hoyana eka nawattapan, kalayak giyama pani raha nikan awul wage. eetapasse seeni kanna hitennewat na. man aurudu dekkin wage biscuit ekakwath kala na dan kanna hithenneth na dakkath :yes:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Umba kochchara biwwata dawasata?mokadda brand eka? Adamai ohoma kathawak ehuwe

    Ahh meh thiyenne

    Some stevia products contain added sugar alcohols that may cause unpleasant symptoms iwhen consumed in large amounts.

    Symptoms of hypersensitivity to sugar alcohols can includeTrusted Source:

    Lankaawe thiyena kalawan kunu brand not recommended
    ලන්කාවේ බීපු එක මතක නෑ බන්. අවුල් එකක් නෙමෙයි. හොද brand එකක් බලල ගත්තේ.
    මම finland ඇවිල්ලත් office එකේ තියන එකෙන් දවසක් දාලා බීලා බැලුව දවසක්. Same effect. ඒකේ brand එක නම් අද බලල දාන්නම්
     
    • Like
    Reactions: Hapuwa

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    සමහර ස්ටිවියා ප්‍රඩක්ට් වලට ස්ට්‍රෝක් එහෙම එන්න පුළුවන්ලු. කැන්සර් හැදෙන්න පුළුවන් කියල ඩොකෙක් කිව්වා. හොඳම දේ නොකා ඉන්න එක. කන්න ඕනෙම නම් අල්ලට අරන් කාපන්. තේ කොප්පෙකට සීනි හැඳි බාගයක් යන්නෙ නෑ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    උබ ඔය තනි බොරු වැඩක් කරන්නේ. සීනි නවත්තල බලහන් මාස දෙකක්. මම දැන් නවත්තල ගොඩක් කල්. සීනි හැදි බාගයක් දානව සමහර වෙලවට තේ කෝපි බොනකොට. දැන් සීනි හැදි දෙකක් දාපු තේ එකක් මී පැණි වගෙ දැනෙන්නේ. බොන්න බෑ.

    Yes This is true .....

    Stop sugar gradually... within less than two weeks ...... "සීනි හැදි දෙකක් දාපු තේ එකක් මී පැණි වගෙ දැනෙන්නේ. බොන්න බෑ".
     
    • Like
    Reactions: sherek