මස්සිනා

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    උන් දෙන්නට පාඩුවේ ජීවත් වෙන්න දියන්. තමන්ගේම නංගි උනත් දැන් එකී අයිති මස්සිනාට නේ. උබල හැම දේටම ඔලුව දාන හින්ද්ද දන්නෙත් නෑ ඌ මෙච්චර තරහ. මොන ප්‍රශ්න ආවත් ඒ දෙන්න බලාගනී. උඹ මේකට වෙලා ආතල් එකේ හිටපන්
    ඕක ඉතින් හැමවෙලාවෙ ම හරි නෑනෙ බන්. අම්මල තාත්තලා දුක් විදලා හදලා ලොකු වෙනකම් පරිස්සම් කරලා පිට උන්ට දෙන්නෙ පිට එකාලට හිතෙ හැටියට තඩි බාන්න නෙමෙයි නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,133
    31,888
    113
    ඌ එක්කො හරියට මානසික ප්‍රතිකාරයක් ගන්න ඕනෙ නේ බං
    ඉස්සරහටත් මොන මොන කරදර වෙයිද කියන්න බෑ..
    අපිට කරන්න දෙයක් නෑ ඉතිං..
    ඌට නඩු දෙකක් දාල තියෙන්නෙ කරපු වැඩ වලට (අපි නෙමේ)
    ඌට දැං රස්සාවත් නෑ
    ඔය නඩුවලටත් වියදම් කරනව ඇත්තෙ අපේ ගොං නංගි වෙන්න ඇතිනෙ
    ණය අරගෙන වියදම් කරනව...
    බලමු නංගිගෙ නඩුවට මූ මොනා කරයිද කියල (එහෙම කරලත්)
    Nangige photo kallak dahan balanna waradata samawa denna puluwan da balanna...
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ඕක ඉතින් හැමවෙලාවෙ ම හරි නෑනෙ බන්. අම්මල තාත්තලා දුක් විදලා හදලා ලොකු වෙනකම් පරිස්සම් කරලා පිට උන්ට දෙන්නෙ පිට එකාලට හිතෙ හැටියට තඩි බාන්න නෙමෙයි නෙ.
    අන්න ඒකයි
    ඉන්න තැනක නංගි හොදින් ඉන්නවනං එච්චරයි
    නංගිට නිකරුණේ සතියකට වඩා රිමාන්ඩ් වෙලා ඉන්න වුණා කියන්නෙ කොච්චර අපරාදයක්ද
    උංගෙ වැඩනෙ
    උන් බොරු චෝදනා කරල දුන්න ගේම
    තමන්ගෙ පවුලම බලා ගත්තු ගෑනිව රිමාන්ඩ් වෙනකං බලං හිටිය කියන්නෙ ඌ මිනිහෙක්ද

    අපේ නංගිටත් ලැජ්ජාවක් නෑ. දැං වෙනම බෝඩිමක ඌ එක්ක ඉන්නව
    අපි දන්නව නංගිට කවදාවත් සැනසීමක් නෑ
    අපිට තේරුම් කරන්න පුලුවන් සීමාවකුත් තියෙනවනෙ..
    වෙන කරන්න දෙයක් නෑ අපිට. කරන්න පුලුවන් උදව්වක් එයා වෙනුවෙන් කරනව එච්චරයි

    පොඩි සයිකො අවුලක් තියෙනව පොරට
    ඒකට බෙහෙත් කරගන්නෙත් නෑ
     
    • Wow
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    අන්න ඒකයි
    ඉන්න තැනක නංගි හොදින් ඉන්නවනං එච්චරයි
    නංගිට නිකරුණේ සතියකට වඩා රිමාන්ඩ් වෙලා ඉන්න වුණා කියන්නෙ කොච්චර අපරාදයක්ද
    උංගෙ වැඩනෙ
    උන් බොරු චෝදනා කරල දුන්න ගේම
    නංගි හිරේ දැම්මේ ඇයි
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    අනුරාධ මස්සිනාට සායිකෝ අවුලක් තියනවානම් උඹට idea එකක් කියන්නම්. උඹ පලයන් හොඳ pcsyco සම්බන්ධ දොස්තර කෙනෙක් ගාවට. ගිහින් මස්සිනාගේ විස්තර තව ඩබල් කරලා කියන්න. කියලා එයාව එක්කන් එන්න බෑ කියලා කියලා විස්තර ඔක්කොම කියුවමා එයාලා උඹට බෙහෙත් දෙනවා මස්සිනාට තේරෙන්නේ නැතුව පොවන්න ඒවා පොවන්න ටික කාලයක් ගියාම මිනිහගේ ගෑස් බස්සලා ගන්නවා. මං දන්න එකෙක්ට කළා. වැඩේ දරුණුයිනම් උන් ඇවිල්ලා උස්සන් ඇවිල්ලා treatment එක කරනවා ඒවාට ගොඩක් සල්ලි යනවා. මෙහෙම කරන්න යන්නේ නෑ නෙ.උඹට නිදහසක් දැනෙයි. සමහර විට නංගි කැමති වෙන එකක් නෑ තමන්ගේ මිනිහා පිස්සෙක් කියලා පිළිගන්න. උඹ දොස්තර කෙනෙක්ගෙන් මේවාට බෙහෙත් අහගන්න එක පාරක් අහගත්තම උඹට ඕන වෙලාවට දෙන්න පුළුවන්
     
    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    Finally Friday GIF by Winnie Sun
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,528
    6,124
    113
    ඌ එක්කො හරියට මානසික ප්‍රතිකාරයක් ගන්න ඕනෙ නේ බං
    ඉස්සරහටත් මොන මොන කරදර වෙයිද කියන්න බෑ..
    අපිට කරන්න දෙයක් නෑ ඉතිං..
    ඌට නඩු දෙකක් දාල තියෙන්නෙ කරපු වැඩ වලට (අපි නෙමේ)
    ඌට දැං රස්සාවත් නෑ
    ඔය නඩුවලටත් වියදම් කරනව ඇත්තෙ අපේ ගොං නංගි වෙන්න ඇතිනෙ
    ණය අරගෙන වියදම් කරනව...
    බලමු නංගිගෙ නඩුවට මූ මොනා කරයිද කියල (එහෙම කරලත්)
    Bump
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    එක්කො හරියට මානසික ප්‍රතිකාරයක් ගන්න ඕනෙ නේ බං
    ඉස්සරහටත් මොන මොන කරදර වෙයිද කියන්න බෑ..
    අපිට කරන්න දෙයක් නෑ ඉතිං..
    ඌට නඩු දෙකක් දාල තියෙන්නෙ කරපු වැඩ වලට (අපි නෙමේ)
    ඌට දැං රස්සාවත් නෑ
    ඔය නඩුවලටත් වියදම් කරනව ඇත්තෙ අපේ ගොං නංගි වෙන්න ඇතිනෙ
    ණය අරගෙන වියදම් කරනව...
    බලමු නංගිගෙ නඩුවට මූ මොනා කරයිද කියල (එහෙම කරලත්)

    මේක නම් උබේ මස්සිනා දාපු පෝස්ට් එකක් වගේ
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,528
    6,124
    113
    මස්සිනාට තරහ යනව ඇත්තේ උඹයි උඹේ අම්මයි උන්ගේ හැම ප්‍රශ්නයකටම අත දාන නිසා වෙන්න ඇති . ඉස්සර උඹ ත්රෙඅඩ් එකක් දල තිබුන උඹේ අම්ම නංගි ගෙදර ආවම කිව්වා කියල මස්සිනාට පුකේ අරින්න දෙන්න එපා කියල , ඒවා බන් උන් දෙන්නගේ වැඩ උමබල ඒවාට අත දන නිසා ඌ තරහ ඇති
    උඹේ අම්ම නංගි ගෙදර ආවම කිව්වා කියල මස්සිනාට පුකේ අරින්න දෙන්න එපා කියල ;)
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අනුරාධ මස්සිනාට සායිකෝ අවුලක් තියනවානම් උඹට idea එකක් කියන්නම්. උඹ පලයන් හොඳ pcsyco සම්බන්ධ දොස්තර කෙනෙක් ගාවට. ගිහින් මස්සිනාගේ විස්තර තව ඩබල් කරලා කියන්න. කියලා එයාව එක්කන් එන්න බෑ කියලා කියලා විස්තර ඔක්කොම කියුවමා එයාලා උඹට බෙහෙත් දෙනවා මස්සිනාට තේරෙන්නේ නැතුව පොවන්න ඒවා පොවන්න ටික කාලයක් ගියාම මිනිහගේ ගෑස් බස්සලා ගන්නවා. මං දන්න එකෙක්ට කළා. වැඩේ දරුණුයිනම් උන් ඇවිල්ලා උස්සන් ඇවිල්ලා treatment එක කරනවා ඒවාට ගොඩක් සල්ලි යනවා. මෙහෙම කරන්න යන්නේ නෑ නෙ.උඹට නිදහසක් දැනෙයි. සමහර විට නංගි කැමති වෙන එකක් නෑ තමන්ගේ මිනිහා පිස්සෙක් කියලා පිළිගන්න. උඹ දොස්තර කෙනෙක්ගෙන් මේවාට බෙහෙත් අහගන්න එක පාරක් අහගත්තම උඹට ඕන වෙලාවට දෙන්න පුළුවන්
    ඌ අපෙ ගෙදර නෙවෙයි ඉන්නෙ එහෙම බෙහෙත් දෙන්න
    අපි එක්ක ආශ්‍රයක් නෑ
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    Mama hithuwe meka kiyala

    ඉරිදාට
    පල්ලියෙදි
    සදුදාට
    පන්තියෙදි
    අගහරුවාදත්
    ඔබව යලි
    හමුවෙමි
    බදා බ්රහස්පතින්දා
    සිපගන්නම්
    සිකුරාදාට
    ශනිදාවක්
    නෑ අපට
    මගෙ මස්සිනා
    ඉන්නකං
    අපි කාටත්
    ඇති
    සෙනසුරාදාව
    මගෙ
    සතියේ
    දිනයක්
    නොවන
    බවට
    මම
    ආදරෙ
    කරන්න
    පටන්
    ගත්ත
    දින සිට
    මට
    වැටහුණා
    සති අන්තයෙ
    සිට
    මට
    නිවාඩුවට
    මගෙ මස්සිනා
    ආවම
    සිරකර
    නංගිව
    අසාධාරණව
    සෙනසුරාදාව
    අපගෙන්
    වෙන්කලා
    ශනිදාවන්ට
    හමුනොවුණත්
    අනිකුත්
    හැම දිනයක්ම
    ඉරිදාට
    පල්ලියෙදි
    සදුදාට
    පන්තියෙදි
    අගහරුවාදත්
    ඔබව
    යලි හමුවෙමි
    බදා බ්රහස්පතින්දා
    සිපගන්නම්
    සිකුරාදාට
    ශනිදාවක්
    නෑ
    අපට
    මගෙ මස්සිනා
    ඉන්නකං
    ඉර
    පායන් නෑ
    සෙනසුරාදාට
    මම
    හිනැහෙන් නෑ
    සෙනසුරාදාට
    මම
    කන්නෙත්
    නෑ
    මම
    බොන්නෙත්
    නෑ
    මට
    වැඩකුත්
    නෑ
    සෙනසුරාදාව
    කිසි ගතියක්
    නෑ
    සෙනසුරාදාට
    මට
    නින්දක් නෑ
    සෙනසුරාදාට
    මගෙ කැලැන්ඩරෙත්
    සෙනසුරාදාව නෑ
    මස්සිනා
    ඉන්නකල්
    ශනිදාවන්ට
    හමුනොවුණත්
    අනිකුත්
    හැම දිනයක්ම
    ඉරිදාට
    පල්ලියෙදි
    සදුදාට
    පන්තියෙදි
    අගහරුවාදත්
    ඔබව
    යලි හමුවෙමි
    බදා බ්රහස්පතින්දා
    සිපගන්නම්
    සිකුරාදාට
    ශනිදාවක් නෑ
    අපට
    මගෙ මස්සිනා
    ඉන්නකං
    ඉරිදාට
    පල්ලියෙදි
    සදුදාට
    පන්තියෙදි
    අගහරුවාදත්
    ඔබව
    යලි හමුවෙමි
    බදා බ්රහස්පතින්දා
    සිපගන්නම්
    සිකුරාදාට
    ශනිදාවක්
    නෑ
    අපට
    මගෙ
    මස්සිනා
    ඉන්න
    මගෙ
    මස්සිනා
    යන්න
    මගෙ
    මස්සිනා
    ඉන්නකං
     
    • Haha
    Reactions: Tz4400

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,558
    25,388
    113
    ඕක නංගි හිතුවක්කාරෙට කරගත්ත කසාදයක්. අපි ඌව පවුලන් අයින්කරල තියෙන්නෙ
    නංගි අයියා එක්ක පවුල් කනකොට පවුලෙන් අයින් නොකර කොහොමද #sweethomealabama