ලංකාවේ ව්‍යවස්ථාව අනුව අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වෙන්නේ කොච්චර කාලේකට පස්සේද?
පාර්ලිමේන්තුව අවුරුදු හතරක් පරණ නම් ජනාධිපති පත්වෙච්ච දවසෙම උනත් විසිරුවන්න පුළුවන්.ෂුවර් ද බන්?
ලංකාවේ ව්‍යවස්ථාව අනුව අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වෙන්නේ කොච්චර කාලේකට පස්සේද?
ඔය නීතිය වෙනස් කලා බං. දැන් 2.5යිපාර්ලිමේන්තුව අවුරුදු හතරක් පරණ නම් ජනාධිපති පත්වෙච්ච දවසෙම උනත් විසිරුවන්න පුළුවන්.
thanks!මේක මෙහෙම කියන්නම්.
ජනාධිපතිකෙනෙන්ට අලුතින් පත්වන පාර්ලිමෙන්තුයක් අවුරුදු 2.5ක් ගියාම විසුරවන්න බලය එනවා.
දැන් තියන පාර්ලිමෙන්තුව 2020 නේ පත්වුණේ. ඒ නිසා අනුර ආව ගමන් විසුරවන්න පුලුවන්.
ඔය නීතිය වෙනස් කලා බං. දැන් 2.5යි
------ Post added on Aug 30, 2024 at 3:17 PM
ඔව් නේද පාර්ලිමේන්තුවට වසර 4 ක් වෙන්න ඕනේ ඒත් කවුරු හරි සබජ මන්ත්‍රී කෙනෙක් කියලා තිබ්බා ජනාධිපති පත්වෙලා මාස 3 කට පස්සේ තමා පාර්ලිමේන්තුවක් විසුරුවන්න පුළුවන් කියලාරනිල් විසුරුවන්න ද යන්නේ.
ජනාධිපති පත්වෙච්ච දවස නෙවේ පාර්ලිමේන්තුව පත් වෙච්ච දවස නේද බලන්නේ
Chande thibba dawase idan 4 years pennata passe onema welawaka.
ලංකාවේ ව්‍යවස්ථාව අනුව අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වෙන්නේ කොච්චර කාලේකට පස්සේද?
මේ පාර්ලිමේන්තුව කොහොමත් අවුරුදු 4 ක් පරන්නයි නේ එක නෙවෙයි මම අහන්නේ අලුතෙන් පත් වෙච්ච ජනාධිපතිවරයාට පත් වෙච්ච දවසේම පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් ද කියලා?Chande thibba dawase idan 4 years pennata passe onema welawaka.
ඔව්මේ පාර්ලිමේන්තුව කොහොමත් අවුරුදු 4 ක් පරන්නයි නේ එක නෙවෙයි මම අහන්නේ අලුතෙන් පත් වෙච්ච ජනාධිපතිවරයාට පත් වෙච්ච දවසේම පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් ද කියලා?