ලංකාවේ ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ


    ලංකාවේ ව්‍යවස්ථාව අනුව අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වෙන්නේ කොච්චර කාලේකට පස්සේද?

     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රනිල් විසුරුවන්න ද යන්නේ.

    ජනාධිපති පත්වෙච්ච දවස නෙවේ පාර්ලිමේන්තුව පත් වෙච්ච දවස නේද බලන්නේ
     
    • Like
    Reactions: 2osama

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ජනාදිපතිවරනෙට පෙර තිබෙන පාර්ලිමේන්තුව අවුරුදු 2.5 ට වැඩිය පරන නම් ජනාදිපති පත්වෙන දවසෙම විසුරුවන්න පුලුවන්.

    ජනාදිපතිවරනෙට පස්සෙ මහ මැතිවරනයෙන් පත්වෙන පාර්ලිමේන්තුව පලමු රැස්වීමෙන් මාස 4න් විසුරුවන්න පුලුවන්
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    According to the Constitution of Sri Lanka, specifically the 20th Amendment (which was enacted in 2020), a newly appointed president can dissolve the Parliament at any time after two and a half years (30 months) from its first sitting.

    Prior to the 20th Amendment, the 19th Amendment stipulated that the President could dissolve Parliament only after four and a half years from its first sitting. However, this was changed with the 20th Amendment, reducing the time frame to two and a half years.



    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, විශේෂයෙන්ම 2020 දී ක්‍රියාත්මක කළ 20 වන සංශෝධනයට අනුව, නවයෙන් පත් වූ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි කාලය එහි පළමු රැස්වීමෙන් මාස 30 (දෙකහමාර අවුරුද්දකට) පසු කිසිසේත්ම කළ හැකිය.

    20 වන සංශෝධනයකට පෙර, 19 වන සංශෝධනයෙන් පැවැසූයේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ එහි පළමු රැස්වීමෙන් අවුරුදු සතරහමාරක් පසු යැයිය. තත්පරුව 20 වන සංශෝධනය මඟින් අළුත් කළ අතර, එම කාලසීමාව දෙකහමාර අවුරුද්දකට කෙටි කළා.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama


    ලංකාවේ ව්‍යවස්ථාව අනුව අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වෙන්නේ කොච්චර කාලේකට පස්සේද?


    මේක මෙහෙම කියන්නම්.

    ජනාධිපතිකෙනෙන්ට අලුතින් පත්වන පාර්ලිමෙන්තුයක් අවුරුදු 2.5ක් ගියාම විසුරවන්න බලය එනවා.

    දැන් තියන පාර්ලිමෙන්තුව 2020 නේ පත්වුණේ. ඒ නිසා අනුර ආව ගමන් විසුරවන්න පුලුවන්.

    අනුර කියලා සදහන් කලේ, රනිල් හෝ සජියා දෙන්නාම ආවාත් මුන් මේ තියන පාර්ලිමෙන්තුව එසැනින් විසුරවන්නැති නිසා. තියන එක එක්ක වංගුවක් ගහන්න යන්න තමයි පනින මන්ත්‍රිවරු එකග කරන් තියන් ඉන්⁣නේ.

    පාර්ලිමේන්තුව අවුරුදු හතරක් පරණ නම් ජනාධිපති පත්වෙච්ච දවසෙම උනත් විසිරුවන්න පුළුවන්.
    ඔය නීතිය වෙනස් කලා බං. දැන් 2.5යි
    ------ Post added on Aug 30, 2024 at 3:17 PM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මේක මෙහෙම කියන්නම්.

    ජනාධිපතිකෙනෙන්ට අලුතින් පත්වන පාර්ලිමෙන්තුයක් අවුරුදු 2.5ක් ගියාම විසුරවන්න බලය එනවා.

    දැන් තියන පාර්ලිමෙන්තුව 2020 නේ පත්වුණේ. ඒ නිසා අනුර ආව ගමන් විසුරවන්න පුලුවන්.


    ඔය නීතිය වෙනස් කලා බං. දැන් 2.5යි
    ------ Post added on Aug 30, 2024 at 3:17 PM
    thanks!
     
    • Like
    Reactions: emoji diaries

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    රනිල් විසුරුවන්න ද යන්නේ.

    ජනාධිපති පත්වෙච්ච දවස නෙවේ පාර්ලිමේන්තුව පත් වෙච්ච දවස නේද බලන්නේ
    ඔව් නේද පාර්ලිමේන්තුවට වසර 4 ක් වෙන්න ඕනේ ඒත් කවුරු හරි සබජ මන්ත්‍රී කෙනෙක් කියලා තිබ්බා ජනාධිපති පත්වෙලා මාස 3 කට පස්සේ තමා පාර්ලිමේන්තුවක් විසුරුවන්න පුළුවන් කියලා
     
    • Like
    Reactions: Challenger SRT8

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113


    ලංකාවේ ව්‍යවස්ථාව අනුව අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වෙන්නේ කොච්චර කාලේකට පස්සේද?

    Chande thibba dawase idan 4 years pennata passe onema welawaka.
     
    • Like
    Reactions: 2osama

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    ඇයි බන් එකෙක් වත් කතා කරන්නේ නැත්තේ අනුර ආවත් පොර විදායක ජනාදිපති ..දීයුරුම් දීල ඊලග තප්පරේ පොරට executive powers use කරලා විසුරුවන්න පුලුහන් මැතිවරණය එනකල් උට කැමති පාර්ලිමෙතුවේ ඉන්න උන් දාල interim government එක විදිහට ජන්දේ එනකල් දුවන්න පුලුහන් ..
     
    • Like
    Reactions: italymad and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    Chande thibba dawase idan 4 years pennata passe onema welawaka.
    මේ පාර්ලිමේන්තුව කොහොමත් අවුරුදු 4 ක් පරන්නයි නේ එක නෙවෙයි මම අහන්නේ අලුතෙන් පත් වෙච්ච ජනාධිපතිවරයාට පත් වෙච්ච දවසේම පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් ද කියලා?
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව, අලුතින් පත් වූ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වන්නේ ජනාධිපති ධූරයට පත් වූ දිනයේ සිට කාලය මාස 36 (අවුරුදු 3) ගතවීමෙන් පසුයි.

    මෙය ව්‍යවස්ථාවේ 70 වන වගන්තිය අනුව ය. ව්‍යවස්ථාවෙන් මෙම සීමාව පනවා තිබෙනුයේ පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය හා නිවැරදි ක්‍රියාකාරිත්වය තහවුරු කරගැනීම සඳහා ය.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මේ පාර්ලිමේන්තුව කොහොමත් අවුරුදු 4 ක් පරන්නයි නේ එක නෙවෙයි මම අහන්නේ අලුතෙන් පත් වෙච්ච ජනාධිපතිවරයාට පත් වෙච්ච දවසේම පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් ද කියලා?
    ඔව්
     
    • Like
    Reactions: SimMaster