ලංකාවේ ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක්

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    මේ පාර්ලිමේන්තුව කොහොමත් අවුරුදු 4 ක් පරන්නයි නේ එක නෙවෙයි මම අහන්නේ අලුතෙන් පත් වෙච්ච ජනාධිපතිවරයාට පත් වෙච්ච දවසේම පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන් ද කියලා?
    Ou puluwan.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව, අලුතින් පත් වූ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වන්නේ ජනාධිපති ධූරයට පත් වූ දිනයේ සිට කාලය මාස 36 (අවුරුදු 3) ගතවීමෙන් පසුයි.

    මෙය ව්‍යවස්ථාවේ 70 වන වගන්තිය අනුව ය. ව්‍යවස්ථාවෙන් මෙම සීමාව පනවා තිබෙනුයේ පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය හා නිවැරදි ක්‍රියාකාරිත්වය තහවුරු කරගැනීම සඳහා ය.
    මෙන්න මේක තමා හොයා ගන්න ඕනේ
    ඒ කියන්නේ ජනාධිපතිවරයාට පත් වෙච්ච ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ නේද?
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මෙන්න මේක තමා හොයා ගන්න ඕනේ
    ඒ කියන්නේ ජනාධිපතිවරයාට පත් වෙච්ච ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ නේද?
    moko prashne, dan inna ewun baya welada?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව, අලුතින් පත් වූ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වන්නේ ජනාධිපති ධූරයට පත් වූ දිනයේ සිට කාලය මාස 36 (අවුරුදු 3) ගතවීමෙන් පසුයි.

    මෙය ව්‍යවස්ථාවේ 70 වන වගන්තිය අනුව ය. ව්‍යවස්ථාවෙන් මෙම සීමාව පනවා තිබෙනුයේ පාර්ලිමේන්තුවේ ස්ථාවරභාවය හා නිවැරදි ක්‍රියාකාරිත්වය තහවුරු කරගැනීම සඳහා ය.
    කොහේ තියන බොරුවක්ද බං ඔය? 70 ඔහෙම එකක් නැ.
     
    • Sad
    Reactions: Challenger SRT8

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Rip Do Not Want GIF by nog
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මෙන්න මේක තමා හොයා ගන්න ඕනේ
    ඒ කියන්නේ ජනාධිපතිවරයාට පත් වෙච්ච ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ නේද?

    ඕක දැන් ව්‍යවස්ථාවේ නැතත්, ඔයගේ දෙයක් කරන්න ගියා හැබැයි 2001 දි.

    චන්ද්‍රිකා ඒ කාලේ ජනාධිපති නිසා අලුතින් පත්වුන පා⁣⁣රිලිමෙන්තුව ජනාධිපතිට විසුරුවන්න බැ කියලා ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට රනිල් චන්ද්‍රිකාගේ කාලේ බලය ගත්තාම කරන්න ගියා.
    චන්ද්‍රිකා අවුරුද්දෙන් විසුරුවයි කියලා බයට.
    මහා නීතිවේදි රනිල්ට ඒ ව්‍යවස්ථා සංශෝධනේ කරගන්න බැරි වුනා.

    දැන් කවුරුහරි විසුරුවන් බැ කියනවානම්, ඒ මේ රනියාගේ වැරදුනු ගැටේ මතක් වෙලා වෙන්න ඕනා. මුන් පරදිද්දි තියන හැම එකම ට්‍රයි කරනවා.
     
    • Haha
    Reactions: Lovtus

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113

    ලංකාවේ ව්‍යවස්ථාව අනුව අලුතෙන් පත්වෙච්ච ජනාධිපතිවරයෙක් ට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න පුළුවන් වෙන්නේ කොච්චර කාලේකට පස්සේද?

    4 years 6 months

    ඔය නීතිය වෙනස් කලා බං. දැන් 2.5යි
    මේ වගේ මීටර් තමයි ඉතින් පට්ට පොලිටිකල් ටෝක් දෙන්නේ 😂😂😂
    ------ Post added on Aug 30, 2024 at 3:41 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඕක දැන් ව්‍යවස්ථාවේ නැතත්, ඔයගේ දෙයක් කරන්න ගියා හැබැයි 2001 දි.

    චන්ද්‍රිකා ඒ කාලේ ජනාධිපති නිසා අලුතින් පත්වුන පා⁣⁣රිලිමෙන්තුව ජනාධිපතිට විසුරුවන්න බැ කියලා ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට රනිල් චන්ද්‍රිකාගේ කාලේ බලය ගත්තාම කරන්න ගියා.
    චන්ද්‍රිකා අවුරුද්දෙන් විසුරුවයි කියලා බයට.
    මහා නීතිවේදි රනිල්ට ඒ ව්‍යවස්ථා සංශෝධනේ කරගන්න බැරි වුනා.

    දැන් කවුරුහරි විසුරුවන් බැ කියනවානම්, ඒ මේ රනියාගේ වැරදුනු ගැටේ මතක් වෙලා වෙන්න ඕනා. මුන් පරදිද්දි තියන හැම එකම ට්‍රයි කරනවා.
    හැබැයි අවුරුදු 2 කට පස්සේ චන්ද්‍රිකා UNP ආණ්ඩුව විසිරුවා ලා දැම්මා රනිල් ඊළග චන්දෙන් පැරදිලා ගෙදර ගියා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    හැබැයි අවුරුදු 2 කට පස්සේ චන්ද්‍රිකා UNP ආණ්ඩුව විසිරුවා ලා දැම්මා රනිල් ඊළග චන්දෙන් පැරදිලා ගෙදර ගියා
    ඒක නවත්තන්නමයි රනිල් ගේම ගහන්න ගියේ. බැරිවුනා. ඒ කාලේ ව්‍යවස්ථාව අනුව අවුරුද්දෙන් පුලුවන් විසුරවන්න.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ඕක දැන් ව්‍යවස්ථාවේ නැතත්, ඔයගේ දෙයක් කරන්න ගියා හැබැයි 2001 දි.

    චන්ද්‍රිකා ඒ කාලේ ජනාධිපති නිසා අලුතින් පත්වුන පා⁣⁣රිලිමෙන්තුව ජනාධිපතිට විසුරුවන්න බැ කියලා ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට රනිල් චන්ද්‍රිකාගේ කාලේ බලය ගත්තාම කරන්න ගියා.
    චන්ද්‍රිකා අවුරුද්දෙන් විසුරුවයි කියලා බයට.
    මහා නීතිවේදි රනිල්ට ඒ ව්‍යවස්ථා සංශෝධනේ කරගන්න බැරි වුනා.

    දැන් කවුරුහරි විසුරුවන් බැ කියනවානම්, ඒ මේ රනියාගේ වැරදුනු ගැටේ මතක් වෙලා වෙන්න ඕනා. මුන් පරදිද්දි තියන හැම එකම ට්‍රයි කරනවා.
    Well Done Good Job GIF by Robert E Blackmon
     
    • Love
    Reactions: emoji diaries

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අපි දන්න විදියට නම් රනිල් ඉතිහාසේ පුරාම කරලා තියෙන්නේ ව්‍යවස්ථා, නීති ගැට ගගහ හිටපු එක විතරයි. ඩිරෙක්ට් චන්දයක් දිනුවේ ජීවිතේටම එක පාරයි. ගාමිණි අතුකෝරාළ වගේ අය තමයි වැඩිම බර ඇද්දේ. චන්දෙ දිනලා ගාමිණි මැරුණා. රනිලා අවුරුදු දෙකෙන් ආණ්ඩුවට කෙලෝගත්තා. එදා ඉඳන් 2015 වෙනකල් විපක්ෂේ 🤭 මහින්ද නොහිටියා නම් විපක්‍ෂ නායක පට්ටමත් ගලෝගන්නවා එහෙවු වැඩ බැරි ටාසන් කෙනෙක් තමයි ඔය රනිල් කියන්නේ. මුදල් බලේට මාධ්‍ය කැම්පේන් වලින් බොරුවට පුම්බගෙන ඉන්නවා @Thu Nodakin
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඒක නවත්තන්නමයි රනිල් ගේම ගහන්න ගියේ. බැරිවුනා. ඒ කාලේ ව්‍යවස්ථාව අනුව අවුරුද්දෙන් පුලුවන් විසුරවන්න.
    චන්ද්‍රිකා ගානට වික්‍රමසිංහ ලොක්කා ඇන්දුවා නේද කියට වත් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ කියලා හිටියා UNP එකේ එවුන් චුන් වෙලා චන්ද්‍රිකා ට දෝෂාභියෝගයක් ගෙනැල්ලා හිර කරෙත් නැහැ චන්ද්‍රිකා විශ්වාස කරලා
    ගෑනි චපල ගෑනි නේ අවුරුදු දෙක පැනපු ගමන් පාර්ලිමේන්තුව විසුරුවලා දැම්ම 🤣
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    According to the Constitution of Sri Lanka, specifically the 20th Amendment (which was enacted in 2020), a newly appointed president can dissolve the Parliament at any time after two and a half years (30 months) from its first sitting.

    Prior to the 20th Amendment, the 19th Amendment stipulated that the President could dissolve Parliament only after four and a half years from its first sitting. However, this was changed with the 20th Amendment, reducing the time frame to two and a half years.

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, විශේෂයෙන්ම 2020 දී ක්‍රියාත්මක කළ 20 වන සංශෝධනයට අනුව, නවයෙන් පත් වූ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි කාලය එහි පළමු රැස්වීමෙන් මාස 30 (දෙකහමාර අවුරුද්දකට) පසු කිසිසේත්ම කළ හැකිය.

    20 වන සංශෝධනයකට පෙර, 19 වන සංශෝධනයෙන් පැවැසූයේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ එහි පළමු රැස්වීමෙන් අවුරුදු සතරහමාරක් පසු යැයිය. තත්පරුව 20 වන සංශෝධනය මඟින් අළුත් කළ අතර, එම කාලසීමාව දෙකහමාර අවුරුද්දකට කෙටි කළා.
    damn, ethakota Handunneththi karaya harida?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    චන්ද්‍රිකා ගානට වික්‍රමසිංහ ලොක්කා ඇන්දුවා නේද කියට වත් පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ කියලා හිටියා UNP එකේ එවුන් චුන් වෙලා චන්ද්‍රිකා ට දෝෂාභියෝගයක් ගෙනැල්ලා හිර කරෙත් නැහැ චන්ද්‍රිකා විශ්වාස කරලා
    ගෑනි චපල ගෑනි නේ අවුරුදු දෙක පැනපු ගමන් පාර්ලිමේන්තුව විසුරුවලා දැම්ම 🤣
    ඇයි ඔය හිතේ අමාරුවට රනිල් බීලා චන්ද්‍රිකාට බැනලා තිබුනේ. අදටත් රනිල්ගේ හිතේ ඔය කෝන්තරේ තියෙනවා :lol: