Long Wall Without Columns

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Civil Engineering හෝ මේසන් වැඩ දන්න අයගෙන් අහන්නේ.

    දිග තාප්පයක් ගහන්න පුලුවන් ද සමාන්‍ය Block වලින් මැදට Concrete Colunm දාන්නේ නැතුව ?

    IMG_8766.png
     
    • Wow
    Reactions: Nidarshana_k

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,729
    23,990
    113
    tracing Geo-location.. ... ...
    පාරවල් අයිනේ එහෙම vibration වලට ඕක යනවා..
    column දාපන් එතකොට කැඩුනත් කැඩෙන්නේ ගඩොල් බිත්ති තැනින් තැනින් විතරයි..
     
    • Like
    Reactions: Kalegana

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    oyata columns penne nathi widiyata danna puluwan...hama welema 9"x9" danna kiyala ekak naha...
    4" block gal walinnam thappe karanne...4"x12" wage colum ekak danna...12" thiyenne biththiya dige...columns noda tie beam noda thappa karanna epa...iri yanawa..
    නැහැ මට කෙනෙක් කිව්වා එහෙම බදින්න පුලුවන් කියලා. මොකද බ්ලොක් ගල් වල බර එන්නේ පහලට කියලා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,454
    22,978
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    නැහැ මට කෙනෙක් කිව්වා එහෙම බදින්න පුලුවන් කියලා. මොකද බ්ලොක් ගල් වල බර එන්නේ පහලට කියලා
    බාහිර බලයක් බිත්තියමත ඇති නොකරන තාක් පහලට තමා බර යන්නෙ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    බැහැ

    හේතු ගොඩක් තියෙනවා

    හයිය නැති වෙනවා

    එක ඩැමේජ් එකකින් සේරම කඩා වැටෙන්න පුලුවන්
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    Mokek hari awith annoth thappema bima watenna puluwan.

    Karannama deyak nathi nam 10 kambi dekak dala madata concreate reinforcement ekak diyan lintel support ekka.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Mokek hari awith annoth thappema bima watenna puluwan.

    Karannama deyak nathi nam 10 kambi dekak dala madata concreate reinforcement ekak diyan lintel support ekka.
    නැහැ මටත් හිතුනේ මැද Colounms ඕන කියලා. මටත් හිතුනා ඌ ඕන නැහැ කියනව නම් අපරාදේ මොකද වියදම් කරන්නේ කියලා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    adi 10n 10 ta agal 4 block gal size ekama ena podi stiffner columns dapan 10 kambi 2 gane bassala (Up to wall height 9 feet)

    9 feet walin usata thappe badenawanam agal 9" columns yanna one adi 10n 10 ta

    නැහැ මට කෙනෙක් කිව්වා එහෙම බදින්න පුලුවන් කියලා. මොකද බ්ලොක් ගල් වල බර එන්නේ පහලට කියලා
    stifner columns danne vertical load ganna nemei. lateral load ganna (Wind)
    ------ Post added on Sep 1, 2024 at 3:22 PM
     
    Hm