No Politics in Elakiri forum

Allowed Political Talks in Elakiri forum -if agree


  • Total voters
    96
  • Poll closed .

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    එරෝසන් නැති දේශපාලනයක් වැඩක් නෑ
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,994
    4,560
    113
    There's one fellow who always keeps on posting about ranil or akd.... It's a waste of time. Those days although we had fun it was constructive . Now it's always filth. I don't reply them anyway
     
    • Like
    Reactions: LZP1992

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කිරියෙ දේශපාලන ත්‍රෙඩ් නැත්තන් කොහෙන්ද අපිට මෙච්චර ආතල් එකක් උට්ටෝ. :angry::angry:
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,994
    4,560
    113
    1725277299154.png

    1725277323844.png

    1725277367939.png


    this fellow cannot be a human being.....either maintained by a group of political fools as part of propaganda.
    it spoils the whole forum
    ------ Post added on Sep 2, 2024 at 5:14 PM
     
    • Wow
    Reactions: patiencefox

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,768
    1
    42,922
    113
    මේ පෝල් එක දාල තියෙන විදියෙ පොඩි අවුලක් තියෙනව මටනං :D

    මට එච්චර ඉංග්‍රීසි බැරි නිසාද මංද... :(
     
    • Sad
    Reactions: patiencefox

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    එලකිරිය කියන්නේ forum එකක්. ඒකෙ කතා වෙන්නේ ඒ කාලෙට සමාජයේ hit වෙන ටොපික්ස්. දේශපාලනේ සමාජයේ ටොපික් එකක් නම් එලකිරියේත් ටොපික් එකක්.
     
    • Love
    Reactions: patiencefox

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,768
    1
    42,922
    113
    engiris baa ban..waradunaa..baninna epaaa
    හරි හරි ලොකු අවුලක් නෑ
    ඔයාගෙ ඉංග්‍රීසි හැකියාව මම දන්නව
    සුපිරි :cool: (y)
    සිරාවටම මට එච්චර බෑ
     
    • Dislike
    Reactions: gannicuz