Wife ට smart watch එකක්

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,163
    74,424
    113
    මම වයිෆ් ට smart watch එකක් ගන්න හොයනවා.
    දැනට බැලුවේ

    https://consumer.huawei.com/en/wearables/watch-fit3/

    Health tracking වලට තමයි use case එක.

    මේක හොඳයි ද? නැත්නම් 50-70 range එකේ වෙන හොඳ watch තියේද?

    හුවාවිද බලන්නෙ? ඕකත් එක්ක යන්න අඩුවට හුවාවි ipad එකක් හොයලා දෙන්නද? 🥴 🥴