Moratuwa Industrial Engineering 2005-2010 කරපු අය ඉන්නවද ?

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    Moratuwa Industrial Engineering 2005-2010 කරපු අය ඉන්නවද ? එ බැච් එකේ හිටපු කෙනෙක් ගෙන් පොඩි ලියුමක් ගන්න උවමනාවක් තියනවා..හිටපු කෙනෙක් ඉන්නවා නම් කියන්න....මම හොයන්නෙ මම හොයන පුද්ගලයාව දන්න කෙනෙක්.තැන්ක්ස් මචංලා...
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,802
    12,735
    113
    Mahanuwara
    industrial engineering මොන අඩු කුලේ එකක්ද ඒ? මම electronic and telecommunication 🥴 🥴
    na machan mama oya kiyana kena inne dan Gov office ekaka,dan Engineering walata adala job ekak neme karanne,mata one eyawa danna kenek hoyaganna
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,192
    77,004
    113
    na machan mama oya kiyana kena inne dan Gov office ekaka,dan Engineering walata adala job ekak neme karanne,mata one eyawa danna kenek hoyaganna
    දන්නෙ නැ බන්. අපි ඉතින් පොඩි කැරි කතාවක් කියලා ආතල් ගත්තට උඹලගෙ වගේ උන්ගෙ ත්‍රෙඩ් බම්ප් කරල දෙනවා. බය වෙන්න එප.
     
    • Love
    Reactions: 001flyD