ඒක ඇත්ත ඒ උනාට උන් අර කරුමක්කාර cycle එකට අහුවෙලා ඉන්නේ. එහෙමත් එකෙක් තමයි ඒකෙන් ගැලවෙන්නේ.උන් අසරණ නැහැ බ්‍රෝ, මාත් තේ පළාතක එකෙක්. ඔය මිනිස්සුන්ට වත්තෙන් අඩු මිළකට ආහාර ද්‍රව්‍ය ලැබෙනවා, නවාතැන් ලැබෙනවා වැඩ නැති කාලෙට පිට ගමක ඕන තරම් වැඩ තියෙනවා, අපිත් තේ ඉඩමේ වැඩ කරගන්නේ ඒ විදියට. වත්තේ ගෙවනවාට වඩා දෙගුණයකට කිට්ටු ගණනක් අපි ගෙවනවා වැඩ වලට. කොන්තරාත් ක්‍රමයකට තමයි ඒ වැඩ වෙන්නේ . ඒ මිනිස්සුන්ට ආදායම් ප්‍රශ්නයක් නැහැ, ප්‍රධාන ප්‍රශ්නය ස්ථිර නිවාස නැතිකම. අලුත් පරම්පරාව වත්තේ වැඩ කරන්නේත් නැහැ. ඔවුන්ට තියෙන්නේ සාමාන්‍ය සිංහල ගමක තරුණ පරම්පරාවට තියෙන ප්‍රශ්න ටිකම තමයි.
ඔය වත්තෙන් දේවල් ලැබෙන එකම ඒකට ලොකු හේතුවක්
