කදුකරේ දෙමල චන්ද චුච්චක් ලපයට යයි වගේ ගුපියනේ

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,732
    14,411
    113
    උන් අසරණ නැහැ බ්‍රෝ, මාත් තේ පළාතක එකෙක්. ඔය මිනිස්සුන්ට වත්තෙන් අඩු මිළකට ආහාර ද්‍රව්‍ය ලැබෙනවා, නවාතැන් ලැබෙනවා වැඩ නැති කාලෙට පිට ගමක ඕන තරම් වැඩ තියෙනවා, අපිත් තේ ඉඩමේ වැඩ කරගන්නේ ඒ විදියට. වත්තේ ගෙවනවාට වඩා දෙගුණයකට කිට්ටු ගණනක් අපි ගෙවනවා වැඩ වලට. කොන්තරාත් ක්‍රමයකට තමයි ඒ වැඩ වෙන්නේ . ඒ මිනිස්සුන්ට ආදායම් ප්‍රශ්නයක් නැහැ, ප්‍රධාන ප්‍රශ්නය ස්ථිර නිවාස නැතිකම. අලුත් පරම්පරාව වත්තේ වැඩ කරන්නේත් නැහැ. ඔවුන්ට තියෙන්නේ සාමාන්‍ය සිංහල ගමක තරුණ පරම්පරාවට තියෙන ප්‍රශ්න ටිකම තමයි.
    ඒක ඇත්ත ඒ උනාට උන් අර කරුමක්කාර cycle එකට අහුවෙලා ඉන්නේ. එහෙමත් එකෙක් තමයි ඒකෙන් ගැලවෙන්නේ.

    ඔය වත්තෙන් දේවල් ලැබෙන එකම ඒකට ලොකු හේතුවක්
     
    • Like
    Reactions: Jack London

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,422
    30,277
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි බන්, ජොලි සීයට මේ පාර හුප්පේ තමා 🥱 මොනා කරන්නද ඉතින් 😂
    ඌට හුප්පේ වුනාම මටමොකද ෆොන්නයෝ. 🤣 වේලි වේලි ඉන්න උඹල වගේ අඩුකුළේ මුඩුක්කු ජෙප්පොන්ට තමයි මොකා ආවත් උකට සවු බාගේ. 🤣
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඌට හුප්පේ වුනාම මටමොකද ෆොන්නයෝ. 🤣 වේලි වේලි ඉන්න උඹල වගේ අඩුකුළේ මුඩුක්කු ජෙප්පොන්ට තමයි මොකා ආවත් උකට සවු බාගේ. 🤣
    ඕකනේ ඉටීම් බැරි පොඩ්ඩ ඇත්තන් ලින්ඩ නෝනා තරහ ගන්නවනේ 😂 කේන්ති යනවා තමයි ඉතීම් ඉවසලා ඉඩහන් වෙන කරම්න දෙයක් නැ :sorry:

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,309
    5,913
    113
    පිස්සුද උට්ටෝ.. වැඩි කොටස සජිත්ට, තවත් සෙට් එකක් රනිල්ට.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    පිස්සුද උට්ටෝ.. වැඩි කොටස සජිත්ට, තවත් සෙට් එකක් රනිල්ට.
    ආතල් කඩන්න එපා බන්... යුටුබ් හිඟන්නො ටික ගරානාව දාන්න දාන විඩියෝවලට මුන් අහුවෙනවා
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,309
    5,913
    113
    උන් අසරණ නැහැ බ්‍රෝ, මාත් තේ පළාතක එකෙක්. ඔය මිනිස්සුන්ට වත්තෙන් අඩු මිළකට ආහාර ද්‍රව්‍ය ලැබෙනවා, නවාතැන් ලැබෙනවා වැඩ නැති කාලෙට පිට ගමක ඕන තරම් වැඩ තියෙනවා, අපිත් තේ ඉඩමේ වැඩ කරගන්නේ ඒ විදියට. වත්තේ ගෙවනවාට වඩා දෙගුණයකට කිට්ටු ගණනක් අපි ගෙවනවා වැඩ වලට. කොන්තරාත් ක්‍රමයකට තමයි ඒ වැඩ වෙන්නේ . ඒ මිනිස්සුන්ට ආදායම් ප්‍රශ්නයක් නැහැ, ප්‍රධාන ප්‍රශ්නය ස්ථිර නිවාස නැතිකම. අලුත් පරම්පරාව වත්තේ වැඩ කරන්නේත් නැහැ. ඔවුන්ට තියෙන්නේ සාමාන්‍ය සිංහල ගමක තරුණ පරම්පරාවට තියෙන ප්‍රශ්න ටිකම තමයි.
    ඇත්ත මචං. ගෙදර ගෑනියි මිනිහයි තව ලමයෙකුයි වැඩ කලොත් ලක්ෂ දෙකක් විතර ගෙදරට එනවා. අවම 70000ක් වත් එකෙක් හොයනවා මාසෙට, එක අව්ලක් තමයි මුන්ගෙ මූල්‍ය කලමණාකරණය දුර්වල වීම. අධ්‍යාපනය අඩුයි. දිනපතා අඩිය ගහනවා. තව මුන්ගෙ කොටහළු උත්සව වගේ උත්සව වලට සල්ලි නාස්ති කරගන්නවා ණය වෙනවා. තවත් අව්ලක් තමයි සීට්ටු බඩු ණයට අරන් ගෙදර පුරව ගන්නවා. මුන්ට ඕන තරම් වැඩ තියෙනවා. කොළඹත් ඕන තරම් කම්කරු වැඩ තියෙනවා. නිවාස, අධ්‍යාපන, සෞඛ්‍ය ප්රශ්න තමයි මුන්ට තියෙන්නේ. ඒවත් ⁣ඉස්සරට වැඩිය විසදිලා දැන් තියෙන්නේ
     
    • Like
    Reactions: Jack London

    Sen-lu

    Well-known member
  • ඒක ඇත්ත ඒ උනාට උන් අර කරුමක්කාර cycle එකට අහුවෙලා ඉන්නේ. එහෙමත් එකෙක් තමයි ඒකෙන් ගැලවෙන්නේ.

    ඔය වත්තෙන් දේවල් ලැබෙන එකම ඒකට ලොකු හේතුවක්
    දැන් නම් එහෙමත් එකෙක් තමා බං cycle එකේ හිරවෙලා ඉන්නෙ. උන් වතුවල හිටියට පිට වැඩ කරන්නෙ. අනික මේකෙ උන් හිතාගෙන ඉන්නෙ වතු දෙමලු පුකේ අමාරුවට ඡන්දෙ දීල එක එකාට රැවටිලා ඉන්නව කියල. එහෙම එකක් නෑ උන්ට උංගෙ දේසපාලුවෝ හොඳට වැඩකරනව. සිංහල දේසපාලන පොන්සියෝ වගේ නෑ එකෙක්වත්.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,732
    14,411
    113
    දැන් නම් එහෙමත් එකෙක් තමා බං cycle එකේ හිරවෙලා ඉන්නෙ. උන් වතුවල හිටියට පිට වැඩ කරන්නෙ. අනික මේකෙ උන් හිතාගෙන ඉන්නෙ වතු දෙමලු පුකේ අමාරුවට ඡන්දෙ දීල එක එකාට රැවටිලා ඉන්නව කියල. එහෙම එකක් නෑ උන්ට උංගෙ දේසපාලුවෝ හොඳට වැඩකරනව. සිංහල දේසපාලන පොන්සියෝ වගේ නෑ එකෙක්වත්.
    උන්ගේ health සම්බන්ද metrics බලපන්කො පොඩ්ඩක් දේශපාලුවෝ කරපු තරම බලන්න පුළුවන්
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    වතුකරේ කියන්න පුදුම අසරණ මිනිස්සු ඉන්න තැනක්.
    වතුකරයේ එවුන්ට ඉගෙනගන්න නොදී ටකරමට, දවසෙ කුළියට ලැයිම් වල හිර කරගෙන හිටියෙ නැත්තං උන් රවට්ටලා ජන්දෙ ගන්නෙ කොහොමද?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,422
    30,277
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකනේ ඉටීම් බැරි පොඩ්ඩ ඇත්තන් ලින්ඩ නෝනා තරහ ගන්නවනේ 😂 කේන්ති යනවා තමයි ඉතීම් ඉවසලා ඉඩහන් වෙන කරම්න දෙයක් නැ :sorry:

    ඉතින් ෆොන්නයෝ දිනන එකෙක් ගැන අනාවැකියක් කිව්වම මම උගේ පාක්ශිකයෙක් වෙනවද?

    උඹට මම මන්දබුද්දික i කියන්නේ නිකන් නෙමෙයිනේ🤣
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,635
    6,975
    113
    Gedara
    අනුර නෙවෙයි මොකා අවත් ඔය මිනිස්සුන්ගේ වහල් කම මිදිලා ඔය මිනිස්සු ඔතන වැඩ කරන්නේ නෑ . තේරුම් ගනින් .
    උන්ට තේ ඉඩම් අයිති වෙන්න වගේ ටෝක් දීල රවට්ටලා වැඩක් නෑ .
    එක්කෝ ඔය මිනිස්සු ඔය ජිවිතෙන් අයින් වෙලා වෙන මිනිස්සු ටිකක් ඔතනට එයි . . ඔතන ඉන්න තාක් උන් වහල් කමෙන් තමයි ඉන්නේ .

    මෙයා නේද ස්ටේජ් එකේ කතාව කරේ ?
    ------ Post added on Sep 3, 2024 at 7:04 PM
    හරක්ට අවකලනය කියලා දෙන්න බෑ @dilann
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    උබලා හිතන විදියට නුවරඑළිය කවුරු දිනයිද?

    Haguranketa
    Kotmale
    NuwaraEliya - Maskeliya
    Walapane
    රනිල් බොසා තමයි

    Elephant Hill GIF
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉතින් ෆොන්නයෝ දිනන එකෙක් ගැන අනාවැකියක් කිව්වම මම උගේ පාක්ශිකයෙක් වෙනවද?

    උඹට මම මන්දබුද්දික i කියන්නේ නිකන් නෙමෙයිනේ🤣
    මෙව්වනේ ජෝක් :ROFLMAO: සජිත් ගැන කිව්වනං තව අව්ලක් නැ 🤭